දිස්ත්‍රික්ක 25 න් කීයකට ගිහින් තියෙනවාද ?

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    esy-056120424.jpg


    මඩකලපුව, මන්නාරම ඉදලා නැහැ. වාහනේ යනකොට ගිහිං තියෙනවා ඇරෙන්න.

    අනික් හැම තැනම අඩුම දවසක් හරි ඉදලා තියෙනව.