දිස්ත්‍රික්ක 25 න් කීයකට ගිහින් තියෙනවාද ?

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Visited all.
    Stayed atleast 1 Night in all except Vavuniya, Mulathivu, Kilinochchi and Matara.

    24i Hambanthota gihin na
    Hambantota district patan gannawa matara town eka pahu karala poddak yaddima. Matara kiyanne podi district ekak.
    Uba danne nethiwama gihin ethi samaharawita.

    Mayinda maththayatath matara town lagayi hambanthota town ekata wada.
    ------ Post added on May 16, 2023 at 10:32 PM
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    Visited all.
    Stayed atleast 1 Night in all except Vavuniya, Mulathivu, Kilinochchi and Matara.


    Hambantota district patan gannawa matara town eka pahu karala poddak yaddima. Matara kiyanne podi district ekak.
    Uba danne nethiwama gihin ethi samaharawita.

    Mayinda maththayatath matara town lagayi hambanthota town ekata wada.
    ------ Post added on May 16, 2023 at 10:32 PM
    beach road eka lagin ehata gihin na bn mn matara.
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    වාහනේක යනකොට පහු කරන් ගිය දිස්ත්‍රික්ක ගානත් එක්ක 11.. අඩුම දවසක් ඉදලා තියෙනවා 8ක...

    අම්පාර, පුත්තලම, මාතර, මොනරාගල - නෑයෝ
    අනුරාධපුර, පොලොන්නරුව - වන්දනා ගමන්
    කොළඹ - උපන් දිස්ත්‍රික්කේ 😛
    රත්නපුර - සිරිපාදේ ගිහිල්ල..
    Uba 8 kata gihin idala thiyenawa.

    Anuradhapura giya nam Gampaha + Kurunegalatath gihin thiyenawa. (+2)
    Polonnaruwata giyanam godak welawata Matale(Dambulla city) gihin thiyenawa. (+1)
    Matara giya nam Kalutara + Galle gihin ethi godak welawata(Ratnapuren nemenam yanne) (+2)
    Ratnapura giya nam godak welawata kegalla district haraha yanne Avissawellen yanawanam. (+1 ?)

    11ta wedi wenna one oya tikama gaththath
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    පොහොට්ටු බුජ්ජිමත්තු වැඩ පෙන්නයි. රාජපක්කු පුකේ අරින්න නීති වෙනස් කරයි වේස බයියන් මීක් මීක් කියමින් සතුටින් ඉපිලයයි
     
    • Haha
    Reactions: haunte

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    1684312443957.png
     
    • Like
    Reactions: NRTG

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මට trip යද්දි අතරමගදි සෙට් වෙන places ගැන නම් ලොකු idea එකක් නෑ. හැබැයි trip ගිහින් නැවතිලා ඉඳලා තියෙන දිස්ත්‍රික්ක ටික ගත්තොත් යාපනය, ගාල්ල, බදුල්ල, නුවරඑලිය, අනුරාධපුරය, පොලොන්නරුව තමා. තව මාතලේ ගිහින් ආවා එක දවසක්. තව ත්‍රිකුණාමලේ ගියාද කොහෙද පොඩි කාලේ. ඒක මට ත්‍රිකුණාමලය ද කියලා හරියටම sure නෑ. තව ඩෙල්ෆ් දූපතේ නැවතුනා එක දවසක්. නුවරයි, කොළඹයි ඉතිං හැමදාම වගේ යන places දෙකනේ. ඔය ටික තමා.
     
    • Like
    Reactions: NRTG and Mr.Curious

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    11 යි
    බදුල්ල, අනුරාධපුර, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මොණරාගල, නුවරඑළිය, රත්නපුර
     
    • Like
    Reactions: NRTG