දිස්ත්‍රික්ක 25 , 10 කාසි සෙට් එක

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    විකුණන්න නෙමෙයි...
    Screenshot_2021_0925_142839.jpg
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Gedara thiyenawa lankawe map ekaka kaasi tika daala hadala frame karala. Jealous karawannai kiwwe :P
    😁 මන් ගාව තිබ්බ ටික අම්මා වියදම් කරලා බං.🥴
    Central bank eke money museum ekak thiyenawa. Eke oka ganna thiyenawa 2000/= kaasi 25ma box ekaka daala.
    තාමත් තියනවාද බං? ආපු කාලේ නම් අර jewelry box වගේ එකකට දාල තිබ්බ. තාමත් ගන්න පුළුවන් ද?
    New bank notes එන්න කලින් තිබ්බ bank notes ටිකත් ගන්න පුළුවන් වෙයි ද?