දිස්ත්රික්ක 25ට ගහපු 10 කාසි සෙට් එක ගන්න පුළුවන් තැනක් තියනවද?

Gedara thiyenawa lankawe map ekaka kaasi tika daala hadala frame karala. Jealous karawannai kiwwe![]()
Gedara thiyenawa lankawe map ekaka kaasi tika daala hadala frame karala. Jealous karawannai kiwwe![]()
තාමත් තියනවාද බං? ආපු කාලේ නම් අර jewelry box වගේ එකකට දාල තිබ්බ. තාමත් ගන්න පුළුවන් ද?Central bank eke money museum ekak thiyenawa. Eke oka ganna thiyenawa 2000/= kaasi 25ma box ekaka daala.