දිසානායක මුදියන්සලාගේ අනුර කුමාර දිසානායක

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මම මේ වෙන්කම චන්දෙ දීලා නෑ කාටවත් දෙන්නෙත් නෑ...මේ රට හදන්න නම් cheap bungali ජාන තියන ගොන් සිංහලු ඔක්කොමෝගෙම ආත්මෙ මාරු කරන්න ඔනේ මාත් ඇතුලුව...එක පක්ෂයකටවත් අයිඩියා එකක් නැහැ වැඩි වෙන population
    එකට මොකද කරන්නේ කියලා
    Good Bro!
    Highly qualified professionals will be forming a team throughout the country. It will be a wide-ranging web to work with every part of the community.
    Once the network is established, it will be published and none of the parties will be able to compete thereafter.
    The whole mechanism will be demolished and the current system will be scrapped. A management team will lead the country.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නියම පඹයා පස්සෙනේ ආවේ. ඒකෙන් තේරුනා හිටන් පඹයෙක් නෙමේ කියලා
    එකනෙ ඒකනෙ ලබන පාර ආයෙ පොදු අපේක්ශකය කර ගනිල්ල, 🤣🤣🤣🤣🤣ඔහොම තමයි ඉතින් ගු ඇන් පි මෝඩයො බලේ ඉන්න කාලෙ හොද කියන්ඩ එපැයි අප්පේ , 🤭🤭🤭🤭
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    බම්බුව තමා. ඊලග වතාවෙ සාටක හැතිකරේ අතුගෑවිලම යන බව දන්න නිසා බයියො එකතු වෙලා ජෙප්පන්ගෙ ජන්ද ටික කෑලි වලට කඩන්න යන්නෙ.
    සාටකේ අලි නැටි ජෙප්පෝ, ගුහට්ටි මුන් ඔක්කොම නැතිකරන්න ඉන්නේ
     
    • Like
    Reactions: RLT4U

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනික මුන් කියන විදිහට ඔක්කොම කරන්නේ අනුරයා.. ඒහෙව් එකේ ඌට දුන්නම වෑඩේ ඉවරයි. අනික දෑන් ඉන්න හෑම ගෝතයාම ටෙස්ට් කරලා ඉවරනේ .. දෑන් ඉන්නේ ජෙප්පෝ ටික.. උන්ටත් දීලා බෑලිවම ඉවරයි නහයට උඩින් ගිය එකේ තව මොනවා වෙන්නද කියලා
    අනේ නිකන් ඉදපන් බන් මායම් දාන් නැතුව, උබල මේ වේස ගු ඇන් පි ගොන් බඩු , රනිලගෙ පුකට දිව දදා උන්න උබල දෙයි ගුපියෙන් පිට චන්දෙ මේන් කියල, 🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනේ නිකන් ඉදපන් බන් මායම් දාන් නැතුව, උබල මේ වේස ගු ඇන් පි ගොන් බඩු , රනිලගෙ පුකට දිව දදා උන්න උබල දෙයි ගුපියෙන් පිට චන්දෙ මේන් කියල, 🤣🤣🤣🤣🤣🤣🤣
    මයිනගෙ පුකට දිව දදා ඉන්න උබල සාටකේකට ඇරෙන්න චන්දෙ දෙනවද 🤣🤣🤣🤣🤣🤣🤣
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අලුතින් එන පක්ෂෙට කඩේ යන්නෙ අනුර කුමාරට මඩ ගහලද?

    ඇයි මෙච්චර නාගෙන ඉන්න රාජපක්ෂලට වචනයක්වත් කියන්නෙ නැත්තෙ?

    රාජපක්ෂලගෙම අලුත් පක්ෂයක්ද @NiyamaSinhalaya :lol:
    මන් නම් හරී කැමතියි අනුරට මඩ ගහනවාට. ගහන්න ගහන්න උන්ට ජන්දේ වැඩි වෙනවා. දැනටම බලපන් පුතාණො, චම්පික විසික්වෙලා අනුර උඩට ආපු හැටි. අන්න එකයි මන් අනුරට මඩ ගහනවාට කැමති. රට අනුරට , 2024 නියත ජනාධිපති ,
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙම ඉල්ලුවට දෙන්නෙ නෑ ජේවීපී එකේ.දේශපාලන මණ්ඩලෙන් තීන්දු ගන්නේ.අනිත් පක්ෂ වල වගේ නායකයගෙ තනි තීරණ වලට වැඩ කරන් නෑ.උඹ ජෙප්පන්ට උප්පැන්න හැදුවට උන් ගැන බේසික් වත් දන්නෙ නෑ.
    සෝමවංශ පක්ෂෙන් ගිය ගමන් දෙරණෙ 360ට ආව.ඔය මොනවත් කීවෙ නෑ.ඊට පස්සෙ විමල් ලඟට ගියා.අන්න ඊට පස්සෙ CSN එකේ ඉන්ටවීව් එකක් දුන්නා.ඒ කතා කරේ සෝමවංශ නෙවෙයි.විමල්.
    ආණ්ඩුවට සම්බන්ධ උනේ අවුරුදු එක හමාරයි.ඒකෙදි ලංකාවෙ ලොකුම වී අස්වැන්න ගත්තා.වෙහෙරගල ප්‍රොජෙක්ට් එකෙන් ලුණුගම්වෙහෙරට වතුර දුන්නා.පාඩු
    වෙවී තිබ්බ මිල්කෝ එක ලාභ කලා.ගොවියන්ට සල්ලිත් ගෙව්වා වැඩිපුර.තමන්ගෙ ඇමති දීමනා වලින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙ සේවකයන්ට වැඩට එන්න බස් දෙකක් අරන් දැම්මා.සුනාමියෙන් කැඩුන මුහුදුබඩ රේල්පාර දවස් පනස් හතෙන් හැදුවා.කෝටි හයසීයකින් කරන්න හදපු වැව් ප්‍රොජෙක්ට් එකක් ගැන සමාලෝචනයක් කරලා කෝටි 286කින් කරන්න ලෑස්ති උනා.චන්ද්‍රිකා කොච්චර කීවත් කෝටි හයසීය ජයිකා එකෙන් ගන්න අත්සන ගැහුවෙ නෑ ආණ්ඩුවෙන් යනකම්ම.වැව් සීයක් නෙවෙයි වැව් දාහක්.ඒක ඉවර කරගන්න බැරි උනේ ආණ්ඩුවෙන් ගිය නිසා. අද ඇමතිවරු නව දෙනෙක් ඉන්න අමාත්‍යාංශ තුනක් එකට අරන් උන් නවයම අවුරුදු පහටම නොකරන තරම් දේවල් අවුරුදු එක හමාරට කරා.
    උද්ඝෝෂණ කරන්නෙ ආතල් එකට නෙවෙයි.මොකක් හරි අසාධාරණයකට විරුද්ධව.දැන් පොහොර නැතුව ගොවියො දුක් විඳිද්දි පොහොර ඉල්ලලා උද්ඝෝෂණ කරන එක වැරදිද.වැරදි කියල හිතෙන්න පුලුවන් බයියෙක්ට නම්.
    කිසිම ආණ්ඩුවකින් කිසිම දෙයක් අරන් නෑ.එහෙම අරන් තිබුන නම් අනුරට ඔය තරම් කතා කරන්න දෙන්නෙ නෑ ඔය එකෙක් වත්.අනුරලා 2017 කියපුවා දැන් ඇත්ත වෙලා තියෙනවා.දැන් කියන ඒවත් ඇත්ත කියල ඔප්පු වෙයි.
    මම උඹට කලිනුත් කියල තියෙනවා උඹේ හිතලු ලීවට වැඩක් නෑ කියලා.ඇත්ත ලියපන් ටිකක් හොයල බලල.ගන්න ගානට සාධාරණයක් කරපන්.මෙහෙම වැල් බයිලා ලීව කියල උඹලගෙ ඉතුරු වෙලා තියෙන නූල් පොටත් ගැලවෙනව මිසක් හොඳක් වෙන් නෑ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මන් නම් හරී කැමතියි අනුරට මඩ ගහනවාට. ගහන්න ගහන්න උන්ට ජන්දේ වැඩි වෙනවා. දැනටම බලපන් පුතාණො, චම්පික විසික්වෙලා අනුර උඩට ආපු හැටි. අන්න එකයි මන් අනුරට මඩ ගහනවාට කැමති. රට අනුරට , 2024 නියත ජනාධිපති ,
    champik nam visikwenne ne habei ubala aphu parak kanna lasti wenawa kiyala nam penawa moda harak iting hamadama kanna upan set ekane
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    එහෙම ඉල්ලුවට දෙන්නෙ නෑ ජේවීපී එකේ.දේශපාලන මණ්ඩලෙන් තීන්දු ගන්නේ.අනිත් පක්ෂ වල වගේ නායකයගෙ තනි තීරණ වලට වැඩ කරන් නෑ.උඹ ජෙප්පන්ට උප්පැන්න හැදුවට උන් ගැන බේසික් වත් දන්නෙ නෑ.
    සෝමවංශ පක්ෂෙන් ගිය ගමන් දෙරණෙ 360ට ආව.ඔය මොනවත් කීවෙ නෑ.ඊට පස්සෙ විමල් ලඟට ගියා.අන්න ඊට පස්සෙ CSN එකේ ඉන්ටවීව් එකක් දුන්නා.ඒ කතා කරේ සෝමවංශ නෙවෙයි.විමල්.
    ආණ්ඩුවට සම්බන්ධ උනේ අවුරුදු එක හමාරයි.ඒකෙදි ලංකාවෙ ලොකුම වී අස්වැන්න ගත්තා.වෙහෙරගල ප්‍රොජෙක්ට් එකෙන් ලුණුගම්වෙහෙරට වතුර දුන්නා.පාඩු
    වෙවී තිබ්බ මිල්කෝ එක ලාභ කලා.ගොවියන්ට සල්ලිත් ගෙව්වා වැඩිපුර.තමන්ගෙ ඇමති දීමනා වලින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙ සේවකයන්ට වැඩට එන්න බස් දෙකක් අරන් දැම්මා.සුනාමියෙන් කැඩුන මුහුදුබඩ රේල්පාර දවස් පනස් හතෙන් හැදුවා.කෝටි හයසීයකින් කරන්න හදපු වැව් ප්‍රොජෙක්ට් එකක් ගැන සමාලෝචනයක් කරලා කෝටි 286කින් කරන්න ලෑස්ති උනා.චන්ද්‍රිකා කොච්චර කීවත් කෝටි හයසීය ජයිකා එකෙන් ගන්න අත්සන ගැහුවෙ නෑ ආණ්ඩුවෙන් යනකම්ම.වැව් සීයක් නෙවෙයි වැව් දාහක්.ඒක ඉවර කරගන්න බැරි උනේ ආණ්ඩුවෙන් ගිය නිසා. අද ඇමතිවරු නව දෙනෙක් ඉන්න අමාත්‍යාංශ තුනක් එකට අරන් උන් නවයම අවුරුදු පහටම නොකරන තරම් දේවල් අවුරුදු එක හමාරට කරා.
    උද්ඝෝෂණ කරන්නෙ ආතල් එකට නෙවෙයි.මොකක් හරි අසාධාරණයකට විරුද්ධව.දැන් පොහොර නැතුව ගොවියො දුක් විඳිද්දි පොහොර ඉල්ලලා උද්ඝෝෂණ කරන එක වැරදිද.වැරදි කියල හිතෙන්න පුලුවන් බයියෙක්ට නම්.
    කිසිම ආණ්ඩුවකින් කිසිම දෙයක් අරන් නෑ.එහෙම අරන් තිබුන නම් අනුරට ඔය තරම් කතා කරන්න දෙන්නෙ නෑ ඔය එකෙක් වත්.අනුරලා 2017 කියපුවා දැන් ඇත්ත වෙලා තියෙනවා.දැන් කියන ඒවත් ඇත්ත කියල ඔප්පු වෙයි.
    මම උඹට කලිනුත් කියල තියෙනවා උඹේ හිතලු ලීවට වැඩක් නෑ කියලා.ඇත්ත ලියපන් ටිකක් හොයල බලල.ගන්න ගානට සාධාරණයක් කරපන්.මෙහෙම වැල් බයිලා ලීව කියල උඹලගෙ ඉතුරු වෙලා තියෙන නූල් පොටත් ගැලවෙනව මිසක් හොඳක් වෙන් නෑ.
    1.ජේවීපී ආණ්ඩුවකින් අතිරික්ත රජයේ සේවකයන්ට මොකද කරන්නේ..රටේ සම්පූර්ණ ආදායම උන්ට පඩි ගෙව්ව හම කීයක් වත් ඉතුරු වෙන්නැහැ
    2.අකාර්යක්ෂම රාජ්‍ය සේවයට මොකද කරන්නේ
    3.වැඩිවන ජනගහනය පාලනය කරන්නේ කොහොමද
    කියනවා ටිකට උත්තර දුන්නොත් මමත් jvp දෙනවා
     
    • Like
    Reactions: Champ HB

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ජේවීපී අය ආවම රනිල්, රවී මහබැංකු කොල්ලයට හිරේ දානවද?
    බදුරුදින් ඇතුළු නඩය විල්පත්තුව කැපුවට ඇතුලට දානවද?
    රාජපක්ෂ හොරකම් කලාට හිරේ දානවද?

    හරියට මෙන්න මේවට ප්‍රතිඥා දීල අත්සන් කරලා පෙන්නන්න කියන්න
     
    • Like
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    champik nam visikwenne ne habei ubala aphu parak kanna lasti wenawa kiyala nam penawa moda harak iting hamadama kanna upan set ekane
    ලොල් උබලගෙ පාඨලි මිනිහෙද බන් පල් හොරෙක්නෙ, මරික්කාර්ටත් පැරදුන එකානෙ ආයෙ මොනාද ඉතින්, 🤭🤭🤭🤭

    ඊට පස්සෙ විමල් ලඟට ගියා.අන්න ඊට පස්සෙ CSN එකේ ඉන්ටවීව් එකක් දුන්නා.ඒ කතා කරේ සෝමවංශ නෙවෙයි.විමල්.
    ඉතින් සෝමවශව පක්සෙන් පැන්නුවෙත් විමල්ද???🤣🤣🤣🤣

    ආණ්ඩුවට සම්බන්ධ උනේ අවුරුදු එක හමාරයි.ඒකෙදි ලංකාවෙ ලොකුම වී අස්වැන්න ගත්තා.
    අමු බොරුවක් ලොකුම අස්වැන්න ගත්තෙ 2009න් පස්සෙ මොකද ltte පාලන ප්‍රදේශයෙන් භූමිය නිදහස් උනා ,අනුරයගෙ ටොන් පච ඉතින් 🤣🤣🤣🤣

    වෙහෙරගල ප්‍රොජෙක්ට් එකෙන් ලුණුගම්වෙහෙරට වතුර දුන්නා.

    අමු බොරුවක් වෙහෙරගල හදන්නෙ මහින්ද 2005 ජනධිපතිවෙලා එතකොට කෘෂිකර්ම ඇමති සිරිසේන, 🤣🤣🤣
    පාඩු
    වෙවී තිබ්බ මිල්කෝ එක ලාභ කලා.ගොවියන්ට සල්ලිත් ගෙව්වා වැඩිපුර.
    මේකත් බොරු අනුරයගෙ කාලෙ කිරි බෝතලේකට රුපියල් 25ක්වත් නැ, මහින්ද ආවට පස්සෙයි කිරි ගොවින්ට 50ක් දුන්නෙ

    තමන්ගෙ ඇමති දීමනා වලින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙ සේවකයන්ට වැඩට එන්න බස් දෙකක් අරන් දැම්මා.
    මේක ඇත්ත

    සුනාමියෙන් කැඩුන මුහුදුබඩ රේල්පාර දවස් පනස් හතෙන් හැදුවා.
    ටොන් පචයක් ඒක කරේ චන්දිකා සහ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයො, අනුරය දුම්රිය ඇමතිවෙලා උන්නෙ නැ.🤣🤣🤣

    කෝටි හයසීයකින් කරන්න හදපු වැව් ප්‍රොජෙක්ට් එකක් ගැන සමාලෝචනයක් කරලා කෝටි 286කින් කරන්න ලෑස්ති උනා.චන්ද්‍රිකා කොච්චර කීවත් කෝටි හයසීය ජයිකා එකෙන් ගන්න අත්සන ගැහුවෙ නෑ ආණ්ඩුවෙන් යනකම්ම.
    අනුරයගෙ බයිල ජයිකා එක ලෝන් පාස් කරනව කොමිස් ගහන්ඩ ලොල් 🤣🤣🤣🤣

    වැව් සීයක් නෙවෙයි වැව් දාහක්.ඒක ඉවර කරගන්න බැරි උනේ ආණ්ඩුවෙන් ගිය නිසා.
    වැව් දාහක් එපා හදපු එකම එක වැවක් පෙන්නන්ඩ කීයපන් , වැවක් බැරිනම් අඩුම ගානෙ ආනිකට් එකක් පෙන්නපන්🤣🤣🤣🤣

    අද ඇමතිවරු නව දෙනෙක් ඉන්න අමාත්‍යාංශ තුනක් එකට අරන් උන් නවයම අවුරුදු පහටම නොකරන තරම් දේවල් අවුරුදු එක හමාරට කරා.
    Monada korei????????

    උද්ඝෝෂණ කරන්නෙ ආතල් එකට නෙවෙයි.මොකක් හරි අසාධාරණයකට විරුද්ධව.දැන් පොහොර නැතුව ගොවියො දුක් විඳිද්දි පොහොර ඉල්ලලා උද්ඝෝෂණ කරන එක වැරදිද.වැරදි කියල හිතෙන්න පුලුවන් බයියෙක්ට නම්.
    රසායන පොහොර තහනම් කරනව කියල 2020 අනුරය ඉල්ලද්ද් කියුවෙ නැද්ද???? එහෙම කියල කොහොමද ආයෙ 360 ක් කැරකෙන්නෙ??🤭🤭🤭
    කිසිම ආණ්ඩුවකින් කිසිම දෙයක් අරන් නෑ.එහෙම අරන් තිබුන නම් අනුරට ඔය තරම් කතා කරන්න දෙන්නෙ නෑ ඔය එකෙක් වත්.
    241568684_10158872704089143_55501498206917752_n.jpg

    අනුරලා 2017 කියපුවා දැන් ඇත්ත වෙලා තියෙනවා.දැන් කියන ඒවත් ඇත්ත කියල ඔප්පු වෙයි.
    monada e???
    ------ Post added on Oct 8, 2021 at 2:50 PM
     
    • Haha
    Reactions: nicjosh83

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකනෙ ඒකනෙ ලබන පාර ආයෙ පොදු අපේක්ශකය කර ගනිල්ල, 🤣🤣🤣🤣🤣ඔහොම තමයි ඉතින් ගු ඇන් පි මෝඩයො බලේ ඉන්න කාලෙ හොද කියන්ඩ එපැයි අප්පේ , 🤭🤭🤭🤭
    zZ7c3T7.jpg

    නන්දරේ බෑ කියලා හෙළුවෙන් අඬනවා. ගූ කුක්කා මෙහේ රෙදි අපුල්ලනවා :ROFLMAO: :ROFLMAO:

    ගිහිං ප්‍රයිවට් උක හෝදන්නවත් උගන්නපන්. නැත්තං ඇමෙරිකා ගිහිල්ලා පොම්පේ අල්ලං ඉඳියි :ROFLMAO: :ROFLMAO:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ නිකන් ඉදපන් බන් මායම් දාන් නැතුව, උබල මේ වේස ගු ඇන් පි ගොන් බඩු , රනිලගෙ පුකට දිව දදා උන්න උබල දෙයි ගුපියෙන් පිට චන්දෙ මේන් කියල, 🤣🤣🤣🤣🤣🤣🤣
    රනිල්ගෙ නම් එක පුකයි.. උඹ පුකවල් කීයක දිව දාන්න කියලද වද පොන්නයා 🤭 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: RLT4U

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ජීවිතේට jvp එකට නම් දෙන්නෙ නෑ.
    ඒත් jvp එකත් එක පාරක් හරි බලයට එන්න ඕන.
    ලබන පාර jvp එකට චන්ද base එක වැඩි වෙනව කොහොමත්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ජෙප්පොන්ට පුළුවන් කියවන්න විතරයි අනුර ට අමාත්‍යංශයක් දුන්න 94 ද කොහෙද කරපු වැඩ පට්ට ගොඩයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජෙප්පොන්ට පුළුවන් කියවන්න විතරයි අනුර ට අමාත්‍යංශයක් දුන්න 94 ද කොහෙද කරපු වැඩ පට්ට ගොඩයි
    ඒකනේ. ඒ පම්කයා අනිත් එවුන් වගේ සෑප වාහනයක් අරන්, හොද බිල්ඩිමක් කුලියට අරන් ඔෆිස් එකක් දාලා, ගෑණී ළමයි කාර්ය මණ්ඩලයට අරන් නෑනේ... කිසිම දෙයක් කරලා නෑ තමා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලොල් උබලගෙ පාඨලි මිනිහෙද බන් පල් හොරෙක්නෙ, මරික්කාර්ටත් පැරදුන එකානෙ ආයෙ මොනාද ඉතින්, 🤭🤭🤭🤭

    ඉතින් සෝමවශව පක්සෙන් පැන්නුවෙත් විමල්ද???🤣🤣🤣🤣

    අමු බොරුවක් ලොකුම අස්වැන්න ගත්තෙ 2009න් පස්සෙ මොකද ltte පාලන ප්‍රදේශයෙන් භූමිය නිදහස් උනා ,අනුරයගෙ ටොන් පච ඉතින් 🤣🤣🤣🤣

    අමු බොරුවක් වෙහෙරගල හදන්නෙ මහින්ද 2005 ජනධිපතිවෙලා එතකොට කෘෂිකර්ම ඇමති සිරිසේන, 🤣🤣🤣

    මේකත් බොරු අනුරයගෙ කාලෙ කිරි බෝතලේකට රුපියල් 25ක්වත් නැ, මහින්ද ආවට පස්සෙයි කිරි ගොවින්ට 50ක් දුන්නෙ

    මේක ඇත්ත

    ටොන් පචයක් ඒක කරේ චන්දිකා සහ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයො, අනුරය දුම්රිය ඇමතිවෙලා උන්නෙ නැ.🤣🤣🤣

    අනුරයගෙ බයිල ජයිකා එක ලෝන් පාස් කරනව කොමිස් ගහන්ඩ ලොල් 🤣🤣🤣🤣

    වැව් දාහක් එපා හදපු එකම එක වැවක් පෙන්නන්ඩ කීයපන් , වැවක් බැරිනම් අඩුම ගානෙ ආනිකට් එකක් පෙන්නපන්🤣🤣🤣🤣

    Monada korei????????

    රසායන පොහොර තහනම් කරනව කියල 2020 අනුරය ඉල්ලද්ද් කියුවෙ නැද්ද???? එහෙම කියල කොහොමද ආයෙ 360 ක් කැරකෙන්නෙ??🤭🤭🤭

    View attachment 146943

    monada e???
    ------ Post added on Oct 8, 2021 at 2:50 PM
    1.සෝමවංශව පැන්නුවෙ නෑ.එයා ගියා.පැන්නුව නම් ජේවීපී එක අදටත් පොරට වචනයක් නොකියන්නෙ ඇයි?
    2.සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙ තියෙන්නෙ නම් එහෙම.ඔයා කියන එක තියෙන්නෙ කොහෙද?
    3.වැඩ ඉවර කරේ මහින්දගෙ කාලෙ තමයි.කැබිනට් පේපර් එක දාල ලංකාවෙ සමාගම් හරහා වැඩ පටන් ගන්නෙ අනුර.මහින්ද කළා නම් දෙන්නෙ චීනෙට.
    4.කිරි බෝතලයක් ගන්න ගාන නෙවෙයි කීවේ ගොවියන්ට බෝනස් එකක් දුන්නා ලාභ නිසා.අනුර යද්දි මිලියන 200ක fd එකකුත් තිබුනා.ඊට පස්සෙ අවුරුදු ගානක් පාඩු පිට දුවලා 2020 නම් ලාභ ලබල තියෙනව ස' යටතේ.
    5.ඒක කරේ රතු තරුවයි වෘත්තිය සමිති ටිකයි එකතු වෙලා.චන්ද්‍රිකා කරපු මගුලක් නෑ.ගාල්ල බස්ටෑන්ඩ් එක හදන්න ලක්ෂ 41ක් ඇස්ටිමේට් කරා.රතු තරුව ඒක ලක්ෂ පහෙන් හැදුවා.
    6.කෝටි දෙසීයක් භාණ්ඩාගාරෙන්.ඉතුරු ටික ජයිකා එකෙන්.ඕක ණයක්.ආයෙ ගෙවන්න ඕන.කෝටි
    280න් කරන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකකට කෝටි 600ක් ණය ගන්න ඕනෙ ඇයි?
    7.දහසක් මහවැව් ප්‍රොජෙක්ට් එක කරන්න ලැබුනෙ නෑ ආණ්ඩුවෙන් ගිය නිසා.මගක් කරල නවත්තපු නිසා වැව් සෑහෙන්න විනාශත් උනා.(ඔන්න කරනව නම් ඇත්ත විවේචනයක්)
    8.අනුර කියල තියෙනව තමයි.ඒ ක්‍රමානුකූලව.ඒ වචනෙ හොඳට ඔලුවට දාගන්න."ක්‍රමානුකූලව".
    ඒ කියන්නෙ එක පාරටම ආ ඊලඟ මහ කන්නෙ ඉඳන් අපි කාබනික පොහොරෙන් ගොවිතැන් කරනව කියන එක නෙවෙයි.ගෝඨාභයගෙ සෞභාග්‍යය දැක්මෙත් තියෙන්නෙ අවුරුදු දහයක් තුල ක්‍රමානුකූලව කාබනික පොහොර වලට යනව කියල.
    9.ඔහොම හඬපටයක් නෑ.
    මම මේ කියපුවා බොරු නම් පිලිගන්න පුලුවන් සෝසස් දාල බොරු බව ඔප්පු කරන්න.ඔප්පු කරොත් පිලිගන්නවා.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙම ඉල්ලුවට දෙන්නෙ නෑ ජේවීපී එකේ.දේශපාලන මණ්ඩලෙන් තීන්දු ගන්නේ.අනිත් පක්ෂ වල වගේ නායකයගෙ තනි තීරණ වලට වැඩ කරන් නෑ.උඹ ජෙප්පන්ට උප්පැන්න හැදුවට උන් ගැන බේසික් වත් දන්නෙ නෑ.
    සෝමවංශ පක්ෂෙන් ගිය ගමන් දෙරණෙ 360ට ආව.ඔය මොනවත් කීවෙ නෑ.ඊට පස්සෙ විමල් ලඟට ගියා.අන්න ඊට පස්සෙ CSN එකේ ඉන්ටවීව් එකක් දුන්නා.ඒ කතා කරේ සෝමවංශ නෙවෙයි.විමල්.
    ආණ්ඩුවට සම්බන්ධ උනේ අවුරුදු එක හමාරයි.ඒකෙදි ලංකාවෙ ලොකුම වී අස්වැන්න ගත්තා.වෙහෙරගල ප්‍රොජෙක්ට් එකෙන් ලුණුගම්වෙහෙරට වතුර දුන්නා.පාඩු
    වෙවී තිබ්බ මිල්කෝ එක ලාභ කලා.ගොවියන්ට සල්ලිත් ගෙව්වා වැඩිපුර.තමන්ගෙ ඇමති දීමනා වලින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙ සේවකයන්ට වැඩට එන්න බස් දෙකක් අරන් දැම්මා.සුනාමියෙන් කැඩුන මුහුදුබඩ රේල්පාර දවස් පනස් හතෙන් හැදුවා.කෝටි හයසීයකින් කරන්න හදපු වැව් ප්‍රොජෙක්ට් එකක් ගැන සමාලෝචනයක් කරලා කෝටි 286කින් කරන්න ලෑස්ති උනා.චන්ද්‍රිකා කොච්චර කීවත් කෝටි හයසීය ජයිකා එකෙන් ගන්න අත්සන ගැහුවෙ නෑ ආණ්ඩුවෙන් යනකම්ම.වැව් සීයක් නෙවෙයි වැව් දාහක්.ඒක ඉවර කරගන්න බැරි උනේ ආණ්ඩුවෙන් ගිය නිසා. අද ඇමතිවරු නව දෙනෙක් ඉන්න අමාත්‍යාංශ තුනක් එකට අරන් උන් නවයම අවුරුදු පහටම නොකරන තරම් දේවල් අවුරුදු එක හමාරට කරා.
    උද්ඝෝෂණ කරන්නෙ ආතල් එකට නෙවෙයි.මොකක් හරි අසාධාරණයකට විරුද්ධව.දැන් පොහොර නැතුව ගොවියො දුක් විඳිද්දි පොහොර ඉල්ලලා උද්ඝෝෂණ කරන එක වැරදිද.වැරදි කියල හිතෙන්න පුලුවන් බයියෙක්ට නම්.
    කිසිම ආණ්ඩුවකින් කිසිම දෙයක් අරන් නෑ.එහෙම අරන් තිබුන නම් අනුරට ඔය තරම් කතා කරන්න දෙන්නෙ නෑ ඔය එකෙක් වත්.අනුරලා 2017 කියපුවා දැන් ඇත්ත වෙලා තියෙනවා.දැන් කියන ඒවත් ඇත්ත කියල ඔප්පු වෙයි.
    මම උඹට කලිනුත් කියල තියෙනවා උඹේ හිතලු ලීවට වැඩක් නෑ කියලා.ඇත්ත ලියපන් ටිකක් හොයල බලල.ගන්න ගානට සාධාරණයක් කරපන්.මෙහෙම වැල් බයිලා ලීව කියල උඹලගෙ ඉතුරු වෙලා තියෙන නූල් පොටත් ගැලවෙනව මිසක් හොඳක් වෙන් නෑ.
    ඇයි බන් ජවිපෙට බැරි උනේ තමන්ගෙ පක්ශෙට ලොකු ජනමතයක් හදාගන්න?
    එක එක බඩු බෙදලා, බොරු කියලා නම්ම් ගන්න එක ජවිපෙ ප්‍රතිපත්තිය නෙමෙයි කියමුකො. ඒත් ඇයි මහජනයාගෙ හිත දිනාගන්න නොහැකි උනේ. ඒකත් ජවිපෙ උපාය මාර්ගවලම කොටසක් වෙන්න ඕනෙ නේද?