දිසානායක මුදියන්සලාගේ අනුර කුමාර දිසානායක

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ඊළඟ මැතිවරණය සඳහා තමන්ට දෙන්න කියමින් සටන ඔහු අරඹා ඇත.

    2015 දී ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජික සෝමවංශ අමරසිංහ දැඩි ලෙස දිසානායක මුදියන්සලාගේ අනුර කුමාර දිසානායක විවේචනයට ලක් කොට ඔහු එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බව ප්‍රසිධියේ පැවසුවේය.

    2004 දී ආණ්ඩුවේ ඇමතිකමක් දරමින් වැව් 100ක් සැදීමට හා ප්‍රතිසංස්කරණය කිරීමට ඇරඹි සංග්‍රාමය වැව් දෙකක්වත් ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි විය.

    2019 දී 3%ක් චන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් අඩුම ප්‍රතිශතය වාර්තාකළ ජවිපෙ සාමාජිකයා විය.

    රටේ උද්ගෝෂණ මෙහෙයවීම, පෝස්ටර් වියාපාරය, කුණු සෙවීම යන මේ කරුණු පිළිබඳව නියම සුදුසුකමක් ඔහු සතුව ඇත.

    තමන්ට යටින් සල්ලි බෙදන ආණ්ඩු වලට සහයෝගය දෙමින් කටයුතු කිරීමට ඇති දක්ෂය.

    ඔබේ වටිනා පාවෙන චන්දය ඊළඟ මැතිවරණයේ අකු මහතා වෙත කොටා එන්න.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,092
    1
    11,109
    113
    Mama nan Denawa next time. Unta Dunnama Uthgoshanath Nawathi neda?

    අලුත් පක්ෂයක් එනවා ලබන අවුරුද්දේ
    දේශපාලනේ හිටපු නැති.

    සෙට් වෙන්න
    Aurudu dekak Karala Kela unama Experience na kiwwoth deshapalane karala
    ------ Post added on Oct 8, 2021 at 1:36 PM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අලුත් පක්ෂයක් එනවා ලබන අවුරුද්දේ
    දේශපාලනේ හිටපු නැති.

    සෙට් වෙන්න
    The new party will get registered soon.
    All the members are not attached to any political background.
    Hope it will be a hit in the whole country since planning is underway to catch up the attention.
     
    • Dislike
    Reactions: nikdw

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොනවා වුනත් ඊලඟ පාර JVP එකට යනවා. මේ සැරේ තියන රැල්ල කලින් වතාවල් වලදි වගේ, කතා වලට හුරේ දාලා ඡන්ද පොලේ දී වෙන කෙනෙක්ට කතිරෙ ගහන විදියෙ එකක් නෙමෙයි.

    මේකට ප්‍රධාන හේතුව වුනේ ස' පේල් වීම, නිකම්ම පේල් වීම නෙමෙයි, මාකට් කරන්න පුලුවන් හැම දේම මාකට් කරලා බලයට ඇවිල්ලා පේල් වීම, ( හමුදා පාලනය, Oracle, backed IT knowledge, දේශප්‍රේමය, යුධ ජයග්‍රහනය.. etc.. )
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අලුතින් එන පක්ෂෙට කඩේ යන්නෙ අනුර කුමාරට මඩ ගහලද?

    ඇයි මෙච්චර නාගෙන ඉන්න රාජපක්ෂලට වචනයක්වත් කියන්නෙ නැත්තෙ?

    රාජපක්ෂලගෙම අලුත් පක්ෂයක්ද @NiyamaSinhalaya :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මොනවා වුනත් ඊලඟ පාර JVP එකට යනවා. මේ සැරේ තියන රැල්ල කලින් වතාවල් වලදි වගේ, කතා වලට හුරේ දාලා ඡන්ද පොලේ දී වෙන කෙනෙක්ට කතිරෙ ගහන විදියෙ එකක් නෙමෙයි.

    මේකට ප්‍රධාන හේතුව වුනේ ස' පේල් වීම, නිකම්ම පේල් වීම නෙමෙයි, මාකට් කරන්න පුලුවන් හැම දේම මාකට් කරලා බලයට ඇවිල්ලා පේල් වීම, ( හමුදා පාලනය, Oracle, backed IT knowledge, දේශප්‍රේමය, යුධ ජයග්‍රහනය.. etc.. )
    ගොඩක් අයට පෙන්න තියෙන දේ කවදාවත් වෙන්නේ නැහැ
    කලින් චන්දෙදි ඔක්කොම හිතුවේ ජේවීපී එකට හොඳ කොටසක් ලැබෙයි කියල එකයි අනුර තනියෙම ගියේ අන්තිමට වැලේ වැල් නැතුව ඉතුරු වුනේ තුන විතරයි.

    කොහොමත් අලුත් බලවේගයක් එන එක ෂුවර්, හැබැයි මේ කුප්ප ජෙප්පෝ නෙමේ.

    මොකද ජෙප්පෝ ඊළඟ අවුරුද්දේ දියවෙනවා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අලුතින් එන පක්ෂෙට කඩේ යන්නෙ අනුර කුමාරට මඩ ගහලද?

    ඇයි මෙච්චර නාගෙන ඉන්න රාජපක්ෂලට වචනයක්වත් කියන්නෙ නැත්තෙ?

    රාජපක්ෂලගෙම අලුත් පක්ෂයක්ද @NiyamaSinhalaya :lol:
    අපේ රටේ වික්‍රමසිංහල, ජයවර්ධන පරම්පරාව, බණ්ඩාරනායක පරම්පරාව, රාජපක්ක පරම්පරාව මේ වගේ ලබ්බෝ තමයි අවුරුදු 72ක් කලේ
    ඒ අතර තුර 71. 83, 88, 89 වගේ රටේ තිබ්බ දේවලුත් විනාශ කරේ ජේවීපී හැත්ත.
    කොටි ඉන්නකොට ජෙප්පෝ එලියට බැස්සෙවත් නැහැ.

    රාජපක්ෂ කුට්ටි, රනිල් කුට්ටි සහ ප්‍රේමදාස කුට්ටි ලෝකේ වටේ ගොඩගහල තියෙනවා වගේම, ජේවීපී කුට්ටිත් ලෝකේ වටේ තියෙනවා.

    ලොකුවට සද්දේ දාපු ඔක්කොම බොඳ වෙලා ගිහින් තියෙන්නේ.

    දේශපාලුවෝ නැති රටට අවශ්‍ය මොළ විතරක් එකතුවෙලා අලුතෙන් එනකොට කකුලෙන් මුලින්ම ඇද්දේ ජෙප්පෝ. අන්න එකයි මුලින්ම ජෙප්පොන්ට දෙන්නේ. ඉතුරු අයට පස්සේ.

    අනේ අපි හිතුවේ ඔයා ස්වාදීන මතදාරියෙක් කියල .
    ස්වාදීන තමයි
    මොකද ජෙප්පොන්ට නැහැ, අලින්ට නැහැ, සාටක වලට නැහැ,

    ජෙප්පොන්ගේ සල්ලි කුට්ටි එලියට අරන් පෙන්නන්න ඉකමනින් පුළුවන්
    ------ Post added on Oct 8, 2021 at 1:51 PM
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    අලුත් පක්ෂයක් එනවා ලබන අවුරුද්දේ
    දේශපාලනේ හිටපු නැති.

    සෙට් වෙන්න
    මම මේ වෙන්කම චන්දෙ දීලා නෑ කාටවත් දෙන්නෙත් නෑ...මේ රට හදන්න නම් cheap bungali ජාන තියන ගොන් සිංහලු ඔක්කොමෝගෙම ආත්මෙ මාරු කරන්න ඔනේ මාත් ඇතුලුව...එක පක්ෂයකටවත් අයිඩියා එකක් නැහැ වැඩි වෙන population
    එකට මොකද කරන්නේ කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය අනුරයට පොන්න @ruchira55 වගේ ගුපියො කවදාවත් චන්දෙ දෙන්නෙ නැ, 🤭🤭 ඔය දැන් උඩ දැම්මට චන්දෙ පොලට ගියාම ගුපිය ඉස්සරහින් කතිරෙ ගහන එකයි ඔකුන්ගෙ පුරුද්ද,🤭🤭 අන්තිමට අනුරයට සුපුරුදු 3% තමා..🤣🤣🤣
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    3% නම් ගන්නේ තෝ මොකටද අමාරුවෙන් මේවා කොටලා දාන්නේ
    ජෙප්පොන්ට තමයි ඉස්සෙල්ලම දෙන්න ඕන
    මොකද උන් තමයි දැනට තියෙන ප්‍රධාන පක්ෂ තුනේම දේවල් රන් කරවන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම මේ වෙන්කම චන්දෙ දීලා නෑ කාටවත් දෙන්නෙත් නෑ...මේ රට හදන්න නම් cheap bungali ජාන තියන ගොන් සිංහලු ඔක්කොමෝගෙම ආත්මෙ මාරු කරන්න ඔනේ මාත් ඇතුලුව...එක පක්ෂයකටවත් අයිඩියා එකක් නැහැ වැඩි වෙන population
    එකට මොකද කරන්නේ කියලා
    බම්බුව තමා. ඊලග වතාවෙ සාටක හැතිකරේ අතුගෑවිලම යන බව දන්න නිසා බයියො එකතු වෙලා ජෙප්පන්ගෙ ජන්ද ටික කෑලි වලට කඩන්න යන්නෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිටං හොඳයි ලප ෆොන්ස්ට වඩා🤣🤣
    පඹයට දාලා තිබ්බට ඌට 2/3 තිබුනනං වටේටම හැමින්නවලා යන්නේ.
    නියම පඹයා පස්සෙනේ ආවේ. ඒකෙන් තේරුනා හිටන් පඹයෙක් නෙමේ කියලා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බම්බුව තමා. ඊලග වතාවෙ සාටක හැතිකරේ අතුගෑවිලම යන බව දන්න නිසා බයියො එකතු වෙලා ජෙප්පන්ගෙ ජන්ද ටික කෑලි වලට කඩන්න යන්නෙ.
    අනික මුන් කියන විදිහට ඔක්කොම කරන්නේ අනුරයා.. ඒහෙව් එකේ ඌට දුන්නම වෑඩේ ඉවරයි. අනික දෑන් ඉන්න හෑම ගෝතයාම ටෙස්ට් කරලා ඉවරනේ .. දෑන් ඉන්නේ ජෙප්පෝ ටික.. උන්ටත් දීලා බෑලිවම ඉවරයි නහයට උඩින් ගිය එකේ තව මොනවා වෙන්නද කියලා