"2019 දී 3%ක් චන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් අඩුම ප්‍රතිශතය වාර්තාකළ ජවිපෙ සාමාජිකයා විය." ඉතින් අවුලක් නෑනෙ. ඇයි මේ ත්‍රෙඩ් දාගෙන වැලපෙන්නෙ
ජේවීපී එකේ ගම් මට්ටමේ සංවිධානය චොර.උන් ගමේ වැඩ පටන් ගන්නේ චන්දෙට දිනත් දුන්නට පස්සේ.උන් විශ්වාස කරන්නේ මිනිස්සු දැනුවත් කරාම චන්දෙ දෙයි කියලා මම හිතන්නේ.එහෙම දෙන පිරිසක් ඉන්නවා.ඒත් ගම්වල අය එහෙම නෑ.කතා බහ කරලා උන්ට තේරෙන බාසාවෙන් මේක කියන්න පුලුවන් අය එන්න ඕන ගමට.ඒ වගේම නිකම්ම චන්දෙ ඉල්ලන් නැතුව ගමට මොන මොනවහරි කරන්න ඕන.මහ ලොකු වියදම් යන වැඩ නෙවෙයි.උදා විදියට ලේ දන් දීමේ පින්කමක් හරි ශ්‍රමදානයක් වගේ.අනිත් කාටත් වඩා හොඳට එහෙම එකක් ඕගනයිස් කරන්න උන්ට පුලුවන්.මේ වගේ දේවල් කරලා මිනිස්සුන්ට ලං වෙන්න ඕන.මහා පරිමාණ හොරකම් වංචා වලට විරුද්ධ වෙන එක,ඒව එලි කරන එක ඊට වඩා ලොකු සේවයක්.ඒත් ගම්වල ඉන්න දුප්පත් අහිංසක මිනිස්සුන්ට ඒව තේරෙන් නෑ.ඒ නිසා අරව එලි කරනව වගේම ඒ මිනිස්සුන්ට දැනෙන දේකුත් කරන්න ඕන.උන් ඒක ලඟක් වෙනකම් කරේ නෑ.දැන් නම් යම් ප්‍රමාණෙකට ඒක කරගෙන යනවා.සංවිධායක කම් එහෙම ඔක්කොම වෙනස් කරලා මම හිතන්නේ.ඇයි බන් ජවිපෙට බැරි උනේ තමන්ගෙ පක්ශෙට ලොකු ජනමතයක් හදාගන්න?
එක එක බඩු බෙදලා, බොරු කියලා නම්ම් ගන්න එක ජවිපෙ ප්‍රතිපත්තිය නෙමෙයි කියමුකො. ඒත් ඇයි මහජනයාගෙ හිත දිනාගන්න නොහැකි උනේ. ඒකත් ජවිපෙ උපාය මාර්ගවලම කොටසක් වෙන්න ඕනෙ නේද?
ඒ කියන්නේ එතනිනුත් ප්‍රාදේශීය සභා වල වගේ ඉන්නෙ චොර සෙට් එකක් කියන එකද?ජේවීපී එකේ ගම් මට්ටමේ සංවිධානය චොර.
ශ්‍රී ලංකා රාජ පක්ෂයඅලුත් පක්ෂයක් එනවා ලබන අවුරුද්දේ
දේශපාලනේ හිටපු නැති.
සෙට් වෙන්න

etakota dan inna un mewata solution dilada tiyenne. ane nikan puka nodi palayan do. mola nati baiyo thopi dennema madamulane hora hettatama tamai1.ජේවීපී ආණ්ඩුවකින් අතිරික්ත රජයේ සේවකයන්ට මොකද කරන්නේ..රටේ සම්පූර්ණ ආදායම උන්ට පඩි ගෙව්ව හම කීයක් වත් ඉතුරු වෙන්නැහැ
2.අකාර්යක්ෂම රාජ්‍ය සේවයට මොකද කරන්නේ
3.වැඩිවන ජනගහනය පාලනය කරන්නේ කොහොමද
කියනවා ටිකට උත්තර දුන්නොත් මමත් jvp දෙනවා
අලුත් පක්ෂයක් එනවා ලබන අවුරුද්දේ
දේශපාලනේ හිටපු නැති.
සෙට් වෙන්න
ඇයි ඉතින් මෙයාලට චන්ද වැටෙන්නේ නැත්තේ?එහෙම ඉල්ලුවට දෙන්නෙ නෑ ජේවීපී එකේ.දේශපාලන මණ්ඩලෙන් තීන්දු ගන්නේ.අනිත් පක්ෂ වල වගේ නායකයගෙ තනි තීරණ වලට වැඩ කරන් නෑ.උඹ ජෙප්පන්ට උප්පැන්න හැදුවට උන් ගැන බේසික් වත් දන්නෙ නෑ.
සෝමවංශ පක්ෂෙන් ගිය ගමන් දෙරණෙ 360ට ආව.ඔය මොනවත් කීවෙ නෑ.ඊට පස්සෙ විමල් ලඟට ගියා.අන්න ඊට පස්සෙ CSN එකේ ඉන්ටවීව් එකක් දුන්නා.ඒ කතා කරේ සෝමවංශ නෙවෙයි.විමල්.
ආණ්ඩුවට සම්බන්ධ උනේ අවුරුදු එක හමාරයි.ඒකෙදි ලංකාවෙ ලොකුම වී අස්වැන්න ගත්තා.වෙහෙරගල ප්‍රොජෙක්ට් එකෙන් ලුණුගම්වෙහෙරට වතුර දුන්නා.පාඩු
වෙවී තිබ්බ මිල්කෝ එක ලාභ කලා.ගොවියන්ට සල්ලිත් ගෙව්වා වැඩිපුර.තමන්ගෙ ඇමති දීමනා වලින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙ සේවකයන්ට වැඩට එන්න බස් දෙකක් අරන් දැම්මා.සුනාමියෙන් කැඩුන මුහුදුබඩ රේල්පාර දවස් පනස් හතෙන් හැදුවා.කෝටි හයසීයකින් කරන්න හදපු වැව් ප්‍රොජෙක්ට් එකක් ගැන සමාලෝචනයක් කරලා කෝටි 286කින් කරන්න ලෑස්ති උනා.චන්ද්‍රිකා කොච්චර කීවත් කෝටි හයසීය ජයිකා එකෙන් ගන්න අත්සන ගැහුවෙ නෑ ආණ්ඩුවෙන් යනකම්ම.වැව් සීයක් නෙවෙයි වැව් දාහක්.ඒක ඉවර කරගන්න බැරි උනේ ආණ්ඩුවෙන් ගිය නිසා. අද ඇමතිවරු නව දෙනෙක් ඉන්න අමාත්‍යාංශ තුනක් එකට අරන් උන් නවයම අවුරුදු පහටම නොකරන තරම් දේවල් අවුරුදු එක හමාරට කරා.
උද්ඝෝෂණ කරන්නෙ ආතල් එකට නෙවෙයි.මොකක් හරි අසාධාරණයකට විරුද්ධව.දැන් පොහොර නැතුව ගොවියො දුක් විඳිද්දි පොහොර ඉල්ලලා උද්ඝෝෂණ කරන එක වැරදිද.වැරදි කියල හිතෙන්න පුලුවන් බයියෙක්ට නම්.
කිසිම ආණ්ඩුවකින් කිසිම දෙයක් අරන් නෑ.එහෙම අරන් තිබුන නම් අනුරට ඔය තරම් කතා කරන්න දෙන්නෙ නෑ ඔය එකෙක් වත්.අනුරලා 2017 කියපුවා දැන් ඇත්ත වෙලා තියෙනවා.දැන් කියන ඒවත් ඇත්ත කියල ඔප්පු වෙයි.
මම උඹට කලිනුත් කියල තියෙනවා උඹේ හිතලු ලීවට වැඩක් නෑ කියලා.ඇත්ත ලියපන් ටිකක් හොයල බලල.ගන්න ගානට සාධාරණයක් කරපන්.මෙහෙම වැල් බයිලා ලීව කියල උඹලගෙ ඉතුරු වෙලා තියෙන නූල් පොටත් ගැලවෙනව මිසක් හොඳක් වෙන් නෑ.
තනතුර නැතිවුනාම විසේ ගහනවා බන් ඒ වයසට හුඟක් අයට2015 දී ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජික සෝමවංශ අමරසිංහ දැඩි ලෙස දිසානායක මුදියන්සලාගේ අනුර කුමාර දිසානායක විවේචනයට ලක් කොට ඔහු එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බව ප්‍රසිධියේ පැවසුවේය.
ඇමති කමේ අරුන් එක්ක ඉන්න පුළුවන් වුණේ කොච්චර කල්ද බං. ඒ ටිකකාලෙට කරපුවා වැඩිත් එක්ක2004 දී ආණ්ඩුවේ ඇමතිකමක් දරමින් වැව් 100ක් සැදීමට හා ප්‍රතිසංස්කරණය කිරීමට ඇරඹි සංග්‍රාමය වැව් දෙකක්වත් ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි විය.
වැව් 10 ක් නම් කරපං පුළුවන් නම්2004 දී ආණ්ඩුවේ ඇමතිකමක් දරමින් වැව් 100ක් සැදීමට හා ප්‍රතිසංස්කරණය කිරීමට ඇරඹි සංග්‍රාමය වැව් දෙකක්වත් ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි විය.
Failures are the pillars of success. භාරතීය ජනතා පක්ෂයට 1980 ආසන 312019 දී 3%ක් චන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් අඩුම ප්‍රතිශතය වාර්තාකළ ජවිපෙ සාමාජිකයා විය.
ප්‍රතිසංස්කරණය කරපු පක්ෂය විසින් ඔය එකක්වත් කරන්නේ නෑරටේ උද්ගෝෂණ මෙහෙයවීම, පෝස්ටර් වියාපාරය, කුණු සෙවීම යන මේ කරුණු පිළිබඳව නියම සුදුසුකමක් ඔහු සතුව ඇත.
එකක් ඔප්පු කරන්න කියපං පුළුවන් නම්තමන්ට යටින් සල්ලි බෙදන ආණ්ඩු වලට සහයෝගය දෙමින් කටයුතු කිරීමට ඇති දක්ෂය.
wadiya one na anduwe job ekak karala penshion giya buwek unath ehemai. mara adambara kamen inne.තනතුර නැතිවුනාම විසේ ගහනවා බන් ඒ වයසට හුඟක් අයට
බයියො බයවෙලා
රුචිර ඇත්ත කියපන්. මේක නෙමෙයිද ඇත්ත ?ඔය අනුරයට පොන්න @ruchira55 වගේ ගුපියො කවදාවත් චන්දෙ දෙන්නෙ නැ,ඔය දැන් උඩ දැම්මට චන්දෙ පොලට ගියාම ගුපිය ඉස්සරහින් කතිරෙ ගහන එකයි ඔකුන්ගෙ පුරුද්ද,
අන්තිමට අනුරයට සුපුරුදු 3% තමා..
![]()
මන් නම් හරී කැමතියි අනුරට මඩ ගහනවාට. ගහන්න ගහන්න උන්ට ජන්දේ වැඩි වෙනවා. දැනටම බලපන් පුතාණො, චම්පික විසික්වෙලා අනුර උඩට ආපු හැටි. අන්න එකයි මන් අනුරට මඩ ගහනවාට කැමති. රට අනුරට , 2024 නියත ජනාධිපති ,
champik nam visikwenne ne habei ubala aphu parak kanna lasti wenawa kiyala nam penawa moda harak iting hamadama kanna upan set ekane
ඇයි බන් බොරු කියන්නේ. මිල්කෝ 2020 ඉඳල ලාබ ලබනවා.4.කිරි බෝතලයක් ගන්න ගාන නෙවෙයි කීවේ ගොවියන්ට බෝනස් එකක් දුන්නා ලාභ නිසා.අනුර යද්දි මිලියන 200ක fd එකකුත් තිබුනා.දැන් ස' යටතේ ආයෙත් මිල්කෝ එක පාඩු ලබන ආයතනයක් බව ප්‍රකාශ කරල තියෙනව.
5.ඒක කරේ රතු තරුවයි වෘත්තිය සමිති ටිකයි එකතු වෙලා.චන්ද්‍රිකා කරපු මගුලක් නෑ.ගාල්ල බස්ටෑන්ඩ් එක හදන්න ලක්ෂ 41ක් ඇස්ටිමේට් කරා.රතු තරුව ඒක ලක්ෂ පහෙන් හැදුවා.
තේරුනේ නැත්තෙ ඇයි කියල නම් මාත් දන්නෙ නෑ.හැබැයි දැන් නම් තේරිලා වගේ පේනවා.ඒ කියන්නේ එතනිනුත් ප්‍රාදේශීය සභා වල වගේ ඉන්නෙ චොර සෙට් එකක් කියන එකද?
දැන් ඔයාටත් තේරෙන ඔය ටික ඇයි මෙච්චර කල් මහ පුටු වලට තේරුනේ නැත්තෙ. මොකක් කරන්නත් කලින් ඉස්සෙල්ලා බලය ලබාගෙන ඉන්න ඕන නේද?
නැත්නම් කියන කතා කිසි තේරුමක් නෑනෙ.
මං උඩත් කීවා.මිනිස්සුන්ගේ කැමැත්ත ඡන්දයක් කරගන්න තරම් යාන්ත්‍රණයක් ගම් මට්ටමින් තිබුනේ නෑ මෙච්චර කල්.දැන් තමා ඒක හැදීගෙන එන්නේඇයි ඉතින් මෙයාලට චන්ද වැටෙන්නේ නැත්තේ?
ඔයා කලින් ඡන්දෙ දුන්නෙ කාටද?ඇයි දුන්නේ?1.ජේවීපී ආණ්ඩුවකින් අතිරික්ත රජයේ සේවකයන්ට මොකද කරන්නේ..රටේ සම්පූර්ණ ආදායම උන්ට පඩි ගෙව්ව හම කීයක් වත් ඉතුරු වෙන්නැහැ
2.අකාර්යක්ෂම රාජ්‍ය සේවයට මොකද කරන්නේ
3.වැඩිවන ජනගහනය පාලනය කරන්නේ කොහොමද
කියනවා ටිකට උත්තර දුන්නොත් මමත් jvp දෙනවා

