දිසාපති කෙනෙක් වෙන්නේ කොහොමද?
සංවර්ධන සහකාර වරයෙක් විදියට අවුරුදු 7කට ආසන්න කාලයක් වැඩ කරන රජයේ සේවකයෙක්ට ප්‍රදේශීය ලේකම් වරයෙක්, දිසාපති වරයෙක් වීමට අවශ්‍ය නම් ඒක කරන්න ඕන කොහොමද? මොනවද අවශ්‍ය අවම සුදුසුකම්. භාහිර උපාධිදාරියෙක්ට එය කල හැකිද?
දන්න කෙනෙක් උදව් කරන්න

ඒකට අවුරුදු 5ක සර්විස් එකත් එක්ක ඩිග්රි එකක් ඕනේ. එතකොට ඔයාට පරිපාලන සේවයට යන්න පුලුවන්.ඒක තමයි දැනට තියෙන තරඟකාරිත්වය වැඩිම විභාගෙ.ක්ලාසස් යන්නම වෙනවා.දමින්ද සර්ගේ ක්ලාසස් නම් හොඳයි.අනික්වත් බලලා යන්න. දිසාති කෙනෙක් නම් SLAS සුප්රා යන්නම වෙනවා.ඒ කියන්නේ විශේෂ පන්තියට. සුබපැතුම්