දිසාපති කෙනෙක් වෙන්නේ කොහොමද?

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    දිසාපති කෙනෙක් වෙන්නේ කොහොමද?

    සංවර්ධන සහකාර වරයෙක් විදියට අවුරුදු 7කට ආසන්න කාලයක් වැඩ කරන රජයේ සේවකයෙක්ට ප්‍රදේශීය ‍ලේකම් වරයෙක්, දිසාපති වරයෙක් වීමට අවශ්‍ය නම් ඒක කරන්න ඕන කොහොමද? මොනවද අවශ්‍ය අවම සුදුසුකම්. භාහිර උපාධිදාරියෙක්ට එය කල හැකිද? :dull:

    දන්න කෙනෙක් උදව් කරන්න
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වයස 28 අඩුනම් SLAS OPEN එක කරන්න.
    28ට වැඩිනම් අවුරුදු 5ක් රාජ්‍ය සේවයේ හිටියට පස්සේ SLAS Limited එක කරන්න.
    මේ පාර Exam එක නම් closing date එක පහු වුනා. තව අවුරුදු 2 කින් ආය call කරයි.
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    වයස 30 අඩුනම් SLAS OPEN එක කරන්න.
    30ට වැඩිනම් අවුරුදු 5ක් රාජ්‍ය සේවයේ හිටියට පස්සේ SLAS Limited එක කරන්න.
    මේ පාර Exam එක නම් closing date එක පහු වුනා. තව අවුරුදු 2 කින් ආය call කරයි.

    මචං මේ එන පලවෙනිද එක්ස්සෑම් එකක් තියනව නේද? මොකක්ද ඒ? ඔයා කියල තියෙන SLAS Limited කියන එක කරන්නේ කොහොමද? කොච්චර කාලයක් ඉගෙන ගන්න තියෙනවද? කොහෙන්න කරන්න තියෙන්නේ? මේක කරාම වෙන්න පුලුවන් කවරුද? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම් ‍ගොඩක් වටිනව මචං :D
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උඔ ඩී.ඕ කෙනෙක් විදියට අවුරුදු 7ක් ඉඳලා ඕක දන්නෑ කිව්වහම පිළිගන්න අමාරුයි. ඕනේ කෙනෙක් දන්නවා පරිපාලන සේවෙයට යන්න SLAS පාස් වෙන්නම ඕනේ කියලා.අනික අවුරුදු 7ක් රාජ්‍ය සේවයේ ඉඳලා.:eek:
    ඉස්සෙල්ලාම වයස බලල SLAS OPEN ද SLAS Limited දාන්න ඕනේ කියල බලපං.මම හිතනවා අවුරුදු 7ක් සර්විස් එක තියෙන හන්දා දාන්න වෙන්නේ SLAS Limited එක තමා.:yes:ඒකට අවුරුදු 5ක සර්විස් එකත් එක්ක ඩිග්‍රි එකක් ඕනේ. එතකොට ඔයාට පරිපාලන සේවයට යන්න පුලුවන්.ඒක තමයි දැනට තියෙන තරඟකාරිත්වය වැඩිම විභාගෙ.ක්ලාසස් යන්නම වෙනවා.දමින්ද සර්ගේ ක්ලාසස් නම් හොඳයි.අනික්වත් බලලා යන්න. දිසාති කෙනෙක් නම් SLAS සුප්‍රා යන්නම වෙනවා.ඒ කියන්නේ විශේෂ පන්තියට. සුබපැතුම්:love:
     
    තෑන්ක්ස් මචං. මට නෙමේ මචං. මම තාම පොඩි කොල්ලෙක්. මගේ අයිය කෙනෙක් කරනව ඒකයි :D
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    තෑන්ක්ස් මචං. මට නෙමේ මචං. මම තාම පොඩි කොල්ලෙක්. මගේ අයිය කෙනෙක් කරනව ඒකයි :D

    එහෙනම් ඕපන් එක කරපං.හොඳට ක්ලාස් ගිහින් කරපං. උනන්දුව තියේ නම් ගොඩ දා ගන්න පුලුවන්.නිතරම ගැසට් එක බලන්න.ටච් එකේම ඉන්න.sri lanka administrative service minute එක අරන් කියවන්න නෙට් එකෙන්
     
    Last edited:
    • Like
    Reactions: Sandaru Kalhara

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    එහෙනම් ලිමිටඩ් එක කරපං.හොඳට ක්ලාස් ගිහින් කරපං. උනන්දුව තියේ නම් ගොඩ දා ගන්න පුලුවන්.නිතරම ගැසට් එක බලන්න.ටච් එකේම ඉන්න.sri lanka administrative service minute එක අරන් කියවන්න නෙට් එකෙන්

    තෑන්ක්ස් මචං Info වලට :yes::yes::cool:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    උඔ ඩී.ඕ කෙනෙක් විදියට අවුරුදු 7ක් ඉඳලා ඕක දන්නෑ කිව්වහම පිළිගන්න අමාරුයි. ඕනේ කෙනෙක් දන්නවා පරිපාලන සේවෙයට යන්න SLAS පාස් වෙන්නම ඕනේ කියලා.අනික අවුරුදු 7ක් රාජ්‍ය සේවයේ ඉඳලා.:eek:
    ඉස්සෙල්ලාම වයස බලල SLAS OPEN ද SLAS Limited දාන්න ඕනේ කියල බලපං.මම හිතනවා අවුරුදු 7ක් සර්විස් එක තියෙන හන්දා දාන්න වෙන්නේ SLAS Limited එක තමා.:yes:ඒකට අවුරුදු 5ක සර්විස් එකත් එක්ක ඩිග්‍රි එකක් ඕනේ. එතකොට ඔයාට පරිපාලන සේවයට යන්න පුලුවන්.ඒක තමයි දැනට තියෙන තරඟකාරිත්වය වැඩිම විභාගෙ.ක්ලාසස් යන්නම වෙනවා.දමින්ද සර්ගේ ක්ලාසස් නම් හොඳයි.අනික්වත් බලලා යන්න. දිසාති කෙනෙක් නම් SLAS සුප්‍රා යන්නම වෙනවා.ඒ කියන්නේ විශේෂ පන්තියට. සුබපැතුම්:love:

    correction machan...SLAS Limited ekata degree mukuth one ne...one rajya sewaye awurudu 5k witharai...:yes::yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉහලට යන්න උනන්දු වෙන උඹට මගෙන් සුභපැතුම්.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    correction machan...SLAS Limited ekata degree mukuth one ne...one rajya sewaye awurudu 5k witharai...:yes::yes::yes::yes::yes:

    nehe machan....:sorry:
    01. with degree, 5 years experience
    02. without degree ,10 years experience
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    correction machan...SLAS Limited ekata degree mukuth one ne...one rajya sewaye awurudu 5k witharai...:yes::yes::yes::yes::yes:

    මට තව අවුරුදු දෙකක් ඉන්න වෙනවා. ඩිග්‍රි එකෙත් ෆයිනල් ඉන්නෙ. (external degree)
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    SLAS Exam එක ලියන්න පුළුවන් Graduate වෙච්ච ගමන්. එහෙම ලියල, පාස්වෙලා ටික කාලයක් රජයේ නිලධාරියෙක් හැටියට ඉදල දිසාපති කෙනෙක් විදිහට උසස් වීමක් ලබන්න පුලුවන්. අඩුම තරමේ අවුරුදු 35ක් 40ක් වෙනකල් ඉන්න වෙනවා එතනට යන්න. එහෙම නැත්නම් කෙටිම පාර ලොකු තැනව contact කරන එක තමා... :P:P