දිළිත් ජයවීර - මීළඟ දක්ෂිණාංශික බලවේගයේ නායකයා a.k.a. Next Sri Lankan President 🇱🇰

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113

    දිළිත් ජයවීරගෙ මංගල පාර්ලිමේන්තු කතාව ඔහු ඊයේ දින පැවැත්වූවා 👇

    දිළිත් මීළඟ පාර්ලිමේන්තුවේ නාමික නැතත් ක්‍රියාකාරී විපක්ෂ නායක වෙනව කියල මම කිව්ව මගෙ නවත්තපු කලින් account එකෙ Thread එකකින් ... මේ ඒක

    https://elakiri.com/threads/දිළිත්-ජයවීර-විපක්ෂ-නායක.2185317/#post-30323864

    හරි ... දිලිත්ට ඡන්දෙන් බැරි උනත් List එකෙන් ආවා ... Thread Title එකෙ කිව්ව වගේම මම විශ්වාස කරණවා රටේ මීළඟ දක්ෂිණාංශික බලවේගය හදන්නෙ දිළිත් ජයවීර කියල ... ඇයි මම එහෙම කියන්න හේතු

    1. ගෝඨව nominate කරල සරලවම ඇමරිකාවෙන් උස්සන් ඇවිත් මෙහේ ජනාධිපති කරෙ කැම්පේන් එක ගැහුවෙ ඌ ... දිලිත් ට ඒ Power එක තියනව

    2. ලොකු Media Power එකක් තියනව .. Aruna & Derana වගෙ .... ඇයි මුදල් බලය

    3. දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම මෝඩ මූසල සජිත් කරාට ඒක හරියට ඉෂ්ඨ කරන්නෙ දිළිත් ... ඒක මංගල කතාවෙන් ම තේරුණා ... ආණ්ඩුවට ඉස්සරහට වදියි චූ යන්නම දිළිත් ලගෙන්

    4. සජබය, පොහොට්ටුව ඇතුලු විපක්ෂ දැන් විකල්ප නායකත්වයක් හොයන ගමන් ඉන්නෙ ... මෝඩ සජිත් ගෙන් ඈත් වෙලා ... ඉතින් දිලිත් ඒ Position එකට මුක්කුව ගහ ගනීවි ...

    ඉතින් දිළිත් ට personally අකමැති උනත් ... මම විෂ්වාස කරණව මේ අනුරගෙ ආණ්ඩුවට මේක කරගන්න් බැරි උනොත් දිළිත් ල ප්‍රමුඛ දක්ෂිණාංශික බලවේගයකට රටේ බලය යයි කියල .. දිළිත් මාස හයක් වගෙ ඇතුලත අලුත් පක්ෂෙ අටවන් ගහපු ගේම අමතක කරන්න එපා 👍

    ඉතින් මේ අවුරුදු පහ ඇතුලත දක්ෂිණාංශික බලවේගය ක්, මෝඩ සජිත් ගෙන් වෙන් වූ ප්‍රභල විපක්ෂයක් නිර්මාණය වන එක නොවැලැක්විය හැකියි සහ විය යුතුමයි ... මම පෞද්ගලික ව විශ්වාස කරණවා දිළිත් ඒ Position එකට එයි කියල ... දිළිත් ට ඒ විභවය තියෙනවා ... රටේ ප්‍රභල නායකයින් ඔහු වටා එක් රොක් වන ගමන් ඉන්නෙ දැනටමත්

    දිළිත් මේ පාර්ලිමේන්තු මංගල කතාවෙ කියපු තව දෙයක් තමා Entrepreneurial State හෙවත් ව්‍යවසායකත්ව රාජ්‍යක් කියන එක .... ඔහු කිව්ව ලංකාවට ඕනි එ වගෙ දැක්මක් , වැඩපිළිවෙලක් කියල ... Like Donald Trump he said ... ඉතින් මමත් පෞද්ගලික ව විශ්වාස කරණවා ලංකාව වගෙ රටක බලය ගන්න ඕනි ධම්මික පෙරේරා .. දිළිත් ජයවීර .. හැරී ජයවර්ධන වගෙ හොඳ Business Mind එකක් කියල ..

    ඉතින් මේ ආන්ඩුවට කරගන්න බැරි උනොත් ( කරගන්න පුලුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරණවා ) ඊලඟට බලය යන්නෙ දිළිත් ලට .. ඒක නොවැලැක්විය හැකි කාරණාවක් ...

    අපි බලන් ඉමු ... !​

    ✍️ @Yeezus
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    දිළිත් ජයවීරගෙ මංගල පාර්ලිමේන්තු කතාව ඔහු ඊයේ දින පැවැත්වූවා 👇

    දිළිත් මීළඟ පාර්ලිමේන්තුවේ නාමික නැතත් ක්‍රියාකාරී විපක්ෂ නායක වෙනව කියල මම කිව්ව මගෙ නවත්තපු කලින් account එකෙ Thread එකකින් ... මේ ඒක https://elakiri.com/threads/දිළිත්-ජයවීර-විපක්ෂ-නායක.2185317/#post-30323864

    හරි ... දිලිත්ට ඡන්දෙන් බැරි උනත් List එකෙන් ආවා ... Thread Title එකෙ කිව්ව වගේම මම විශ්වාස කරණවා රටේ මීළඟ දක්ෂිණාංශික බලවේගය හදන්නෙ දිළිත් ජයවීර කියල ... ඇයි මම එහෙම කියන්න හේතු

    1. ගෝඨව nominate කරල සරලවම ඇමරිකාවෙන් උස්සන් ඇවිත් මෙහේ ජනාධිපති කරෙ කැම්පේන් එක ගැහුවෙ ඌ ... දිලිත් ට ඒ Power එක තියනව

    2. ලොකු Media Power එකක් තියනව .. Aruna & Derana වගෙ .... ඇයි මුදල් බලය

    3. දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම මෝඩ මූසල සජිත් කරාට ඒක හරියට ඉෂ්ඨ කරන්නෙ දිළිත් ... ඒක මංගල කතාවෙන් ම තේරුණා ... ආණ්ඩුවට ඉස්සරහට වදියි චූ යන්නම දිළිත් ලගෙන්

    4. සජබය, පොහොට්ටුව ඇතුලු විපක්ෂ දැන් විකල්ප නායකත්වයක් හොයන ගමන් ඉන්නෙ ... මෝඩ සජිත් ගෙන් ඈත් වෙලා ... ඉතින් දිලිත් ඒ Position එකට මුක්කුව ගහ ගනීවි ...

    ඉතින් දිළිත් ට personally අකමැති උනත් ... මම විෂ්වාස කරණව මේ අනුරගෙ ආණ්ඩුවට මේක කරගන්න් බැරි උනොත් දිළිත් ල ප්‍රමුඛ දක්ෂිණාංශික බලවේගයකට රටේ බලය යයි කියල .... දිළිත් මාස හයක් වගෙ ඇතුලත අලුත් පක්ෂෙ අටවන් ගහපු ගේම අමතක කරන්න එපා 👍 ඉතින් මේ අවුරුදු පහ ඇතුලත දක්ෂිණාංශික බලවේගය ක්, මෝඩ සජිත් ගෙන් වෙන් වූ ප්‍රභල විපක්ෂයක් නිර්මාණය වන එක නොවැලැක්විය හැකියි සහ විය යුතුමයි ... මම පෞද්ගලික ව විශ්වාස කරණවා දිළිත් ඒ Position එකට එයි කියල ... දිළිත් ට ඒ විභවය තියෙනවා ... රටේ ප්‍රභල නායකයින් ඔහු වටා එක් රොක් වන ගමන් ඉන්නෙ දැනටමත්

    mee hukannata meloo balayak hambenne naa nikan haal kaallak witrai. 😂 😂 😂 AKD pissu keliyot SJB pol lellak dammat udinma dinanwa
     
    • Like
    Reactions: wawula and Yeezus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඉතින් මමත් පෞද්ගලික ව විශ්වාස කරණවා ලංකාව වගෙ රටක බලය ගන්න ඕනි ධම්මික පෙරේරා .. දිළිත් ජයවීර .. හැරී ජයවර්ධන වගෙ හොඳ Business Mind එකක් කියල ..
    මේක නම් මමත් විශ්වාස කරනවා ලංකාවේ ළමයින් හැමෝටම Economics Business Management උගන්වන්න ඕනේ
    ලංකාවේ ජනාධිපති Management සහ Economics ගැන විද්වතෙක් වෙන්න ඕනේ

    අන්න වෙහෙම දවසට ලංකාව ලස්සන දියුණු රටක් වෙනවා♥️♥️♥️
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama

    දිළිත් ජයවීරගෙ මංගල පාර්ලිමේන්තු කතාව ඔහු ඊයේ දින පැවැත්වූවා 👇

    දිළිත් මීළඟ පාර්ලිමේන්තුවේ නාමික නැතත් ක්‍රියාකාරී විපක්ෂ නායක වෙනව කියල මම කිව්ව මගෙ නවත්තපු කලින් account එකෙ Thread එකකින් ... මේ ඒක https://elakiri.com/threads/දිළිත්-ජයවීර-විපක්ෂ-නායක.2185317/#post-30323864
    හරි ... දිලිත්ට ඡන්දෙන් බැරි උනත් List එකෙන් ආවා ... Thread Title එකෙ කිව්ව වගේම මම විශ්වාස කරණවා රටේ මීළඟ දක්ෂිණාංශික බලවේගය හදන්නෙ දිළිත් ජයවීර කියල ... ඇයි මම එහෙම කියන්න හේතු
    1. ගෝඨව nominate කරල සරලවම ඇමරිකාවෙන් උස්සන් ඇවිත් මෙහේ ජනාධිපති කරෙ කැම්පේන් එක ගැහුවෙ ඌ ... දිලිත් ට ඒ Power එක තියනව

    2. ලොකු Media Power එකක් තියනව .. Aruna & Derana වගෙ .... ඇයි මුදල් බලය

    3. දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම මෝඩ මූසල සජිත් කරාට ඒක හරියට ඉෂ්ඨ කරන්නෙ දිළිත් ... ඒක මංගල කතාවෙන් ම තේරුණා ... ආණ්ඩුවට ඉස්සරහට වදියි චූ යන්නම දිළිත් ලගෙන්

    4. සජබය, පොහොට්ටුව ඇතුලු විපක්ෂ දැන් විකල්ප නායකත්වයක් හොයන ගමන් ඉන්නෙ ... මෝඩ සජිත් ගෙන් ඈත් වෙලා ... ඉතින් දිලිත් ඒ Position එකට මුක්කුව ගහ ගනීවි ...

    ඉතින් දිළිත් ට personally අකමැති උනත් ... මම විෂ්වාස කරණව මේ අනුරගෙ ආණ්ඩුවට මේක කරගන්න් බැරි උනොත් දිළිත් ල ප්‍රමුඛ දක්ෂිණාංශික බලවේගයකට රටේ බලය යයි කියල .... දිළිත් මාස හයක් වගෙ ඇතුලත අලුත් පක්ෂෙ අටවන් ගහපු ගේම අමතක කරන්න එපා 👍 ඉතින් මේ අවුරුදු පහ ඇතුලත දක්ෂිණාංශික බලවේගය ක්, මෝඩ සජිත් ගෙන් වෙන් වූ ප්‍රභල විපක්ෂයක් නිර්මාණය වන එක නොවැලැක්විය හැකියි සහ විය යුතුමයි ... මම පෞද්ගලික ව විශ්වාස කරණවා දිළිත් ඒ Position එකට එයි කියල ... දිළිත් ට ඒ විභවය තියෙනවා ... රටේ ප්‍රභල නායකයින් ඔහු වටා එක් රොක් වන ගමන් ඉන්නෙ දැනටමත්

    දිළිත් මේ පාර්ලිමේන්තු මංගල කතාවෙ කියපු තව දෙයක් තමා Entrepreneurial State හෙවත් ව්‍යවසායකත්ව රාජ්‍යක් කියන එක .... ඔහු කිව්ව ලංකාවට ඕනි එ වගෙ දැක්මක් , වැඩපිළිවෙලක් කියල ... Like Donald Trump he said ... ඉතින් මමත් පෞද්ගලික ව විශ්වාස කරණවා ලංකාව වගෙ රටක බලය ගන්න ඕනි ධම්මික පෙරේරා .. දිළිත් ජයවීර .. හැරී ජයවර්ධන වගෙ හොඳ Business Mind එකක් කියල ..

    ඉතින් මේ ආන්ඩුවට කරගන්න බැරි උනොත් ( කරගන්න පුලුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරණවා ) ඊලඟට බලය යන්නෙ දිළිත් ලට .. ඒක නොවැලැක්විය හැකි කාරණාවක් ...

    අපි බලන් ඉමු ... !​

    කොහෙද බං මු දක්ෂිනාංශික? ප්‍රතිපත්ත ප්‍රකාශය බැලුවාද?
    සල්ලි තියන එකයි දක්ෂිනාංශිකබාවයයි කියන්නේ දෙකක්. මුන් ඔලිගාකිබලකරුවන් මිසක් දකුනු ඉවුරේ ව්‍යවසායකයන් නෙවෙයි.
    මු දකුණු ඉවුරේ පැත්තේවත් නැ. ගන්නෙත් නැ.

    අනිවා කොහොමත් හරි දකුණකට තමා මේ වෙලවේ npp එකට එදිරි ඉදිරිබලවේගේ වෙන්නත් පුලුවන්. තාම සිලින්ඩර් බයියෝ යන්නේ කලින් අසාර්ථක පාරේමයි. උන්ට තේරුමක් නැ.
    රනිල්, හර්ෂ,එරාන් වගේ වගේ බොරුවට දකුනු විකුනන් කන ඊනියා ආර්ථික ඔස්තාර්ලා නැති හරි දකුනක් හදනවා වගේම හැදෙනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,897
    9,704
    113
    හරියට හිතලා බැලුවොත් දිලිත් වගේ කෙනෙක් තමා මිනිස්සු අැත්තටම වෙනසක් කරන්න හිතලා ජනාධිපති කෙනෙක් පත් කරන්න ඕනනම් කරන්න තිබ්බේ...225 මිනිහා හිටියේ නෑනේ මේ වෙනකන්..අනුරලා හැම අාණ්ඩුවකටම මුක්කු ගැහුවා..පට්ටම් ගත්තා😅
     
    • Like
    Reactions: Yeezus

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    https://www.colombotelegraph.com/in...rom-antigen-test-kits-senior-monk-cries-foul/

    Just an opportunistic moron of a businessman. People will never forget the nai derana drama. He is indirectly responsible for the bankruptcy of SL.

    1733561619901.jpeg
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කොහෙද බං මු දක්ෂිනාංශික? ප්‍රතිපත්ත ප්‍රකාශය බැලුවාද?
    සල්ලි තියන එකයි දක්ෂිනාංශිකබාවයයි කියන්නේ දෙකක්. මුන් ඔලිගාකිබලකරුවන් මිසක් දකුනු ඉවුරේ ව්‍යවසායකයන් නෙවෙයි.
    මු දකුණු ඉවුරේ පැත්තේවත් නැ. ගන්නෙත් නැ.

    අනිවා කොහොමත් හරි දකුණකට තමා මේ වෙලවේ npp එකට එදිරි ඉදිරිබලවේගේ වෙන්නත් පුලුවන්. තාම සිලින්ඩර් බයියෝ යන්නේ කලින් අසාර්ථක පාරේමයි. උන්ට තේරුමක් නැ.
    රනිල්, හර්ෂ,එරාන් වගේ වගේ බොරුවට දකුනු විකුනන් කන ඊනියා ආර්ථික ඔස්තාර්ලා නැති හරි දකුනක් හදනවා වගේම හැදෙනවා.
    prasad siriwardanala,harshana,heshala wage bullet tamai dakunu kandawuree issarahata ena bullet harsha,eran dilithla okkoma left. SJB eka atulema waddo tika hadenwa eka nawattanna mona ballektwat baa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    prasad siriwardanala,harshana,heshala wage bullet tamai dakunu kandawuree issarahata ena bullet harsha,eran dilithla okkoma left. SJB eka atulema waddo tika hadenwa eka nawattanna mona ballektwat baa
    Sjb එක ඇතු⁣ලේ තාම අල්ලං ඉන්නවානම්, ඒ එකෙක් වත් වැඩේඩෝ නෙවෙයි. මුලින්ම සජිත් වගේ සුබසාදනවාදියෙක්ට ගොට්ට අල්ල අල්ල ඉන්නවනම්, දකුණු ඉවුරේ බර තීරණ නම් ලොවත් ගන්න පණ නැ කියන එක. ප්‍රසාද්ලටත් දැක්මක් තියන අය නෙවෙයි. ඌත් කමක් නැ , මොන හිතකින්ද කියහං හේෂා ව දකුණට දැම්මේ ?? 😄😄😄

    තාම ලංකාවේ මිනිස්සු දකුණු වම දන්නැ කියන්න හොදම සාදක ඕවා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Sjb එක ඇතු⁣ලේ තාම අල්ලං ඉන්නවානම්, ඒ එකෙක් වත් වැඩේඩෝ නෙවෙයි. මුලින්ම සජිත් වගේ සුබසාදනවාදියෙක්ට ගොට්ට අල්ල අල්ල ඉන්නවනම්, දකුණු ඉවුරේ බර තීරණ නම් ලොවත් ගන්න පණ නැ කියන එක. ප්‍රසාද්ලටත් දැක්මක් තියන අය නෙවෙයි. ඌත් කමක් නැ , මොන හිතකින්ද කියහං හේෂා ව දකුණට දැම්මේ ?? 😄😄😄

    තාම ලංකාවේ මිනිස්සු දකුණු වම දන්නැ කියන්න හොදම සාදක ඕවා.
    uu dkaunen liyana hinda nemeida uu dakunata watenne?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    මේක නම් මමත් විශ්වාස කරනවා ලංකාවේ ළමයින් හැමෝටම Economics Business Management උගන්වන්න ඕනේ
    ලංකාවේ ජනාධිපති Management සහ Economics ගැන විද්වතෙක් වෙන්න ඕනේ

    අන්න වෙහෙම දවසට ලංකාව ලස්සන දියුණු රටක් වෙනවා♥️♥️♥️
    ethakota kauda utto oya compani kareyo sell karana kunu godawal ganne?
     
    • Like
    Reactions: Yeezus