Good oneuu dkaunen liyana hinda nemeida uu dakunata watenne?

දිළිත් ජයවීරගෙ මංගල පාර්ලිමේන්තු කතාව ඔහු ඊයේ දින පැවැත්වූවා
දිළිත් මීළඟ පාර්ලිමේන්තුවේ නාමික නැතත් ක්‍රියාකාරී විපක්ෂ නායක වෙනව කියල මම කිව්ව මගෙ නවත්තපු කලින් account එකෙ Thread එකකින් ... මේ ඒක
https://elakiri.com/threads/දිළිත්-ජයවීර-විපක්ෂ-නායක.2185317/#post-30323864
හරි ... දිලිත්ට ඡන්දෙන් බැරි උනත් List එකෙන් ආවා ... Thread Title එකෙ කිව්ව වගේම මම විශ්වාස කරණවා රටේ මීළඟ දක්ෂිණාංශික බලවේගය හදන්නෙ දිළිත් ජයවීර කියල ... ඇයි මම එහෙම කියන්න හේතු
1. ගෝඨව nominate කරල සරලවම ඇමරිකාවෙන් උස්සන් ඇවිත් මෙහේ ජනාධිපති කරෙ කැම්පේන් එක ගැහුවෙ ඌ ... දිලිත් ට ඒ Power එක තියනව
2. ලොකු Media Power එකක් තියනව .. Aruna & Derana වගෙ .... ඇයි මුදල් බලය
3. දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම මෝඩ මූසල සජිත් කරාට ඒක හරියට ඉෂ්ඨ කරන්නෙ දිළිත් ... ඒක මංගල කතාවෙන් ම තේරුණා ... ආණ්ඩුවට ඉස්සරහට වදියි චූ යන්නම දිළිත් ලගෙන්
4. සජබය, පොහොට්ටුව ඇතුලු විපක්ෂ දැන් විකල්ප නායකත්වයක් හොයන ගමන් ඉන්නෙ ... මෝඩ සජිත් ගෙන් ඈත් වෙලා ... ඉතින් දිලිත් ඒ Position එකට මුක්කුව ගහ ගනීවි ...
ඉතින් දිළිත් ට personally අකමැති උනත් ... මම විෂ්වාස කරණව මේ අනුරගෙ ආණ්ඩුවට මේක කරගන්න් බැරි උනොත් දිළිත් ල ප්‍රමුඛ දක්ෂිණාංශික බලවේගයකට රටේ බලය යයි කියල .. දිළිත් මාස හයක් වගෙ ඇතුලත අලුත් පක්ෂෙ අටවන් ගහපු ගේම අමතක කරන්න එපා
ඉතින් මේ අවුරුදු පහ ඇතුලත දක්ෂිණාංශික බලවේගය ක්, මෝඩ සජිත් ගෙන් වෙන් වූ ප්‍රභල විපක්ෂයක් නිර්මාණය වන එක නොවැලැක්විය හැකියි සහ විය යුතුමයි ... මම පෞද්ගලික ව විශ්වාස කරණවා දිළිත් ඒ Position එකට එයි කියල ... දිළිත් ට ඒ විභවය තියෙනවා ... රටේ ප්‍රභල නායකයින් ඔහු වටා එක් රොක් වන ගමන් ඉන්නෙ දැනටමත්
දිළිත් මේ පාර්ලිමේන්තු මංගල කතාවෙ කියපු තව දෙයක් තමා Entrepreneurial State හෙවත් ව්‍යවසායකත්ව රාජ්‍යක් කියන එක .... ඔහු කිව්ව ලංකාවට ඕනි එ වගෙ දැක්මක් , වැඩපිළිවෙලක් කියල ... Like Donald Trump he said ... ඉතින් මමත් පෞද්ගලික ව විශ්වාස කරණවා ලංකාව වගෙ රටක බලය ගන්න ඕනි ධම්මික පෙරේරා .. දිළිත් ජයවීර .. හැරී ජයවර්ධන වගෙ හොඳ Business Mind එකක් කියල ..
ඉතින් මේ ආන්ඩුවට කරගන්න බැරි උනොත් ( කරගන්න පුලුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරණවා ) ඊලඟට බලය යන්නෙ දිළිත් ලට .. ඒක නොවැලැක්විය හැකි කාරණාවක් ...
අපි බලන් ඉමු ... !
@Yeezus

මම ඩිලීට් ත නම් කැමති නෑ... ඌ දක්ෂිණාංශික කියලා හිතන්නත් නෑ...දිලිත් කවදාවත් දක්ශිනාන්ශික මතයක් නියෝජනය කලේ ණෑ පොන්ස්. ඌ ජාතිකවාදී වාමන්ශිකයෙක්
පුකෙන් හිනාවෙන ඉමෝජියක් නැති එකේ අඩුව දැනෙන්නේ මේ වෙලාවට තමා![]()
![]()
![]()