දීකිරි පොල් ගැන දන්නවාද?

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    yako mama ochchara ohe karak gahala mata hamba une nehe ne. lankawe inna kaale teacher kenek ekka set wela unna weligama eeth oya pol seen eka kanatawath wetune nehe ne.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ලබ්බම දකුණට ගැටගහන්න හදනවා

    ශ්රි ලංකාවේ පොල්වල ඉතිහාසය ඇරඹෙන්නේ දකුණේ වැලිගම ප්රදේශයෙන් බවටද, විශ්වාසයක් පවතී වැලිගම පිහිටි “පොල්වත්ත” නමින් හඳුන්වන ප්රදේශයේදී මෙරට පළමුවම පොල්ගස රෝපණය කොට ඇත. පැලෑන ලෙස අද ව්යවහාර වන්නේ එකල පොල් පැල රෝපණය කරන ලද ප්රදේශයයි.

    දකුණෙ උන් කියන කෙප්ප


    සිරාවට බන් , මේවාට පුකෙන් හිනායනවා....:rofl::rofl::rofl: දකුණේ උන් හැම ලබ්බම දකුණට ගැටගහන්න හදනවා:P ! ලංකාවේ පොල් පරිබෝජනය මිහිදු හාමුදුරුවන්ගේ පැමිණීමත් එක්ක උනුදෙයක් කියල මම අහලතියනවා. ඔය කතාවේ කියනවා මිහිදු හාමුදුරුවන්ගේ පැමිණීමත් එක්ක එවකට ඉන්දියාවේ සිටි විවිද රැකියාවන්කල කුල 64 මිනිස්සු පැමිණියා කියල. ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේ ඉදලා ආපු පුද්ගලයෝ මේවා අනුරාධපුර යුගයේ ලංකාවට ගේනවා කියල තමයි කියන්නේ. එක විස්වාස කරන්න පුළුවන් හේතු තියනවා. මොකද කර්ණාටක ප්‍රදේශය අදටත් ලෝක පොල් නිෂ්පාදනයෙන් සැලකියයුතු ප්‍රමාණයක් කරනවා , එකට ලොකු ඉතිහාසයකුත් තියනවා ....!

    ** හොද ලිපියක් !!! :yes::yes::yes: