දීගොඩ කුමාර

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මචන් දීගොඩ කුමාර කියලා කෙනෙක් ගැන දන්නවද විශ්ව ශක්තියෙන් ලෙඩ හොදකරනව කියලා කියන්නේ. මිනිස්සු ගොඩක් යනවා පොරගෙ දෙශන වලට. මම දන්න අයියා කනෙක් එයාගේ බබාගෙ ලෙඩ හොදකරගන්න කියලා ගියා.නමුත් මුකුත් වෙච්ච දෙයක් නැ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔව් අහලා තියෙනවා. ගොඩක් පන්සල් වලට මේ මනුස්සයා ඇවිල්ලා තියෙනවා. මිනිස්සුත් රෑ එළිවෙනකං ඉන්නවලු අතගාව ගන්න. අතගෑවමලු හොදවෙන්නේ. :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    App office eke ekkekuth okage passe yanava eth minihage ledath sanipa vune na. Minihage issara lama kathandara poth liyapu kenek
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    දීගොඩ මහත්මයා ....... සායි බබා අදහන්නෙ............ සායි බබාගෙ හොර වැඩ ටික කියල දිලද කොහෙද.............
     
    waligamaya

    Well-known member
  • අපේ පැත්තේ හිටියා මොරවරල් දළුවත්ත කියල එකකේ. හොදට සල්ලි තිබුනා, ච්න්දෙතේ ඉල්ලුවා, පස්සේ ගැනු පසේ ගිහින් කෙළවුණ. පස්සේ මේකා විශ්වශක්ති යෙන් පිළිකා හොදකන එකකේ උනා, උගේ කරවල වැඩිය තමයි පස්සේ මිනිහගේ අශ්ශ්‍ර්මේ වුනේ. පස්සේ අනන් හිරේ,

    ඔය වගේ උන්න ඇතිවෙනවා නැත්ජිවෙන්වා මිනිසුන්ගේ සල්ලි තුරන් කනවා. මෝඩ මිනිස්සු උන්ගේ පස්සේ දුවනවා. ඒවගේ එකකේ තමයි ඔය.

    තව එකකේ තමයි අර රැවුල වවන් ජටාවක් බදාගෙන මහා කළු සිංහල ලයින් එකක් දෙන්නේ. මට මෙහෙදී හම්බ උනා උගෙනේ පිළිකාවට කියල බෙහෙත් අරන් කෙල වෙච්ච එකකේ. පස්සේ බලිනම පිළිකාවක් නෙවෙයි. යන්තන් හරිහමන් එකෙක් දොස්තර කෙනෙක් ගාවට ගෙනියපු නිසා බේරුනාලු.

    තොපිට ආයුර්වේද බෙහෙත් ගන්න ඔනම් ඔය හොර වෙද්දු, මන්තර කාරයෝ පස්සේ නොගිහින් අයිර්වේද උපාදිය කරපු වුර්තිය දොස්තරලා ගාවට පල. මෝඩ මීහරක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    අපේ පැත්තේ හිටියා මොරවරල් දළුවත්ත කියල එකකේ. හොදට සල්ලි තිබුනා, ච්න්දෙතේ ඉල්ලුවා, පස්සේ ගැනු පසේ ගිහින් කෙළවුණ. පස්සේ මේකා විශ්වශක්ති යෙන් පිළිකා හොදකන එකකේ උනා, උගේ කරවල වැඩිය තමයි පස්සේ මිනිහගේ අශ්ශ්‍ර්මේ වුනේ. පස්සේ අනන් හිරේ,

    ඔය වගේ උන්න ඇතිවෙනවා නැත්ජිවෙන්වා මිනිසුන්ගේ සල්ලි තුරන් කනවා. මෝඩ මිනිස්සු උන්ගේ පස්සේ දුවනවා. ඒවගේ එකකේ තමයි ඔය.

    තව එකකේ තමයි අර රැවුල වවන් ජටාවක් බදාගෙන මහා කළු සිංහල ලයින් එකක් දෙන්නේ. මට මෙහෙදී හම්බ උනා උගෙනේ පිළිකාවට කියල බෙහෙත් අරන් කෙල වෙච්ච එකකේ. පස්සේ බලිනම පිළිකාවක් නෙවෙයි. යන්තන් හරිහමන් එකෙක් දොස්තර කෙනෙක් ගාවට ගෙනියපු නිසා බේරුනාලු.

    තොපිට ආයුර්වේද බෙහෙත් ගන්න ඔනම් ඔය හොර වෙද්දු, මන්තර කාරයෝ පස්සේ නොගිහින් අයිර්වේද උපාදිය කරපු වුර්තිය දොස්තරලා ගාවට පල. මෝඩ මීහරක්

    ඔය කියන්නේ අර අනෝජ් සිල්වා කියන ගොරකයා නේද
    උ පාරම්පරික වෙදෙක් වත් අයුරුවේද වෙදෙක්වත් නෙමයි
    මිනිස්සු බූරුවෝ වගේ මුන් පස්සේ යනවා

    රාවණාගේ බලය තියෙනවලු රාවණාගේ පරම්පරාවේ කොහෙද බන් සිල්වලා හිටියේ