දියගොඩ කුමාර ගාවට ගියාම මේ සින්දුව කියන්න ඕන හැම ලෙඩාම. පාඩම් කරන් එන්නත් දෙනවා
.
දියගොඩ සැම තැන කිරි ඉතිරේ..
ගස් වැල් කිරි මුහුදේ කිමිදේ..
මද මුදු සුළඟින් අප නැලැවෙන්නේ බැබැළෙන සඳපානේ...
.

දියගොඩ සැම තැන කිරි ඉතිරේ..
ගස් වැල් කිරි මුහුදේ කිමිදේ..
මද මුදු සුළඟින් අප නැලැවෙන්නේ බැබැළෙන සඳපානේ...