දීගොඩ කුමාර

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    ඌ මොකද්ද බන් කරන්නෙ ? ඌ මොනාද කැරි වගයක් දියකරල දීල බීපු ළමයි දෙන්නෙක් මැරිලා. දියගොඩ කුමාර. ගෙම්බෙක්ට ගැළපෙන නමක්නෙ බන්. :oo:
     
    • Like
    Reactions: netlife007

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    hethuwa kkiwoth sambanda karala denna puluwan...mage ayiyage yaluwek

    mage tatthata cancer ekak machan. moletath gihin. api giya dewsuwa meheyata giya. athatama tatthata suwayak danuna. dan tikak awidala karala innawa. deegoda mahathayata puluwan ban goda dala denna ape tathawa.
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    ඌ මොකද්ද බන් කරන්නෙ ? ඌ මොනාද කැරි වගයක් දියකරල දීල බීපු ළමයි දෙන්නෙක් මැරිලා. දියගොඩ කුමාර. ගෙම්බෙක්ට ගැළපෙන නමක්නෙ බන්. :oo:

    kari katha kiyanna epa ban. dewiyek wage minihek.mara power ekak thiyenne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    mage tatthata cancer ekak machan. moletath gihin. api giya dewsuwa meheyata giya. athatama tatthata suwayak danuna. dan tikak awidala karala innawa. deegoda mahathayata puluwan ban goda dala denna ape tathawa.

    සොරි මචන්. උබල එහෙම විශ්වාස කරනව නම් එතනට යන්න. තාත්තට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මට සමා වෙන්න.:yes:
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    සොරි මචන්. උබල එහෙම විශ්වාස කරනව නම් එතනට යන්න. තාත්තට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මට සමා වෙන්න.:yes:

    Apith machan owa viswasa kale na. namuth thuthiri gahe hari ellenawa ne minissu asarana unaham. man tathawa ekkan giye mara gamek dela. dan tathama magen ahanawa anith wadasatahana thiyenne kawadda kiya kiya. anika ban man asdekata dakapu dewal godak thiyenawa. hari pudumai ban.
     
    Last edited:
    • Like
    Reactions: Alucard_SxE

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Boru karayo ban. Oya manussaya thamangema ayawa boru leddu hatiyata thanin thana plant karala thiyala e boru leddunwa hoda karanawalu. Anith ayata hoda wenne nalu. Giya kenek thamai matath kiwwe.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    mage tatthata cancer ekak machan. moletath gihin. api giya dewsuwa meheyata giya. athatama tatthata suwayak danuna. dan tikak awidala karala innawa. deegoda mahathayata puluwan ban goda dala denna ape tathawa.

    කාලෙ නාස්ති කරන්න එපා බන් ඕවා පස්සෙ ගිහින්. මොනවහරි දැන ගන්න ඕනි නම් PM එකක් දාන්න. මේක බලන්න මුලින් ම.

    http://www.elakiri.com/forum/showpost.php?p=24992158&postcount=42
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දීගොඩ කුමාර වගේ වේසිගෙ පුතාල පස්සෙන් යන ගොබ්බ හැතිකරේත් ලංකාවේ ඉන්නවා.
    මොන ජෝක්ස් එකක්ද මේ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Apith machan owa viswasa kale na. namuth thuthiri gahe hari ellenawa ne minissu asarana unaham. man tathawa ekkan giye mara gamek dela. dan tathama magen ahanawa anith wadasatahana thiyenne kawadda kiya kiya. anika ban man asdekata dakapu dewal godak thiyenawa. hari pudumai ban.

    aththa kathawa :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    තාත්තට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.. පුළුවන් තරම් හිත සන්සුන් ව තියාගන්න කියන්න. අර ඉස්සෙල්ල දාල තියෙන ඩොක්ටර් ගාවට ගිහිල්ල හරි සනීප කරගන්න
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    විශ්ව ශක්තියේ බලයෙන් රෝගීන් සුව කරන බව පවසමින් ‘දෙව්සුව සේවා’ නම් වැඩසටහන පවත්වන දීගොඩ කුමාර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත ඊයේ (08 වැනිදා) පිළියන්දල පොලිසියට නියෝග කළේය.

    2018 ඔක්තෝබර් මස 17 වැනි දින පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී ‘සමුදිත නයනජිත්’ නම් දහහත් හැවිරිදි සිසුවාට පාන් ආහාරයට ලබාදීමෙන් අනතුරුව සිසුවා දැඩි ලෙස රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබිණි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් දීගොඩ කුමාර අත්අඩංගුවට නොගැනීම පිළිබඳ පොලිසියෙන් කරුණු විමසූ මහෙස්ත්‍රාත්වරයා දීගොඩ කුමාරව දණ්ඩ නීති සංග්‍රහයේ 300 වැනි වගන්තිය ප්‍රකාරව මිනීමැරීමේ චෝදනාව යටතේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය. නඩුව මාර්තු 11 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

    දීගොඩ කුමාර විසින් හොරොව්පතානේ පැවැත්වූ සුව කිරීමේ මෙහෙයකදී එයට සහභාගි වූ රෝගීන් තිදෙනකු මියයෑම පිළිබඳව ‘අරුණ’ පුවත්පත පළ කළ ප්‍රවෘත්තිය දෙව් සුව සේවා කණ්ඩායම ප්‍රතික්ෂේප කළ පසු දීගොඩ කුමාරගේ දෙව් සුව සේවා වැඩසටහන පිළිබඳ සවිස්තරාත්මක අනාවරණයක් ‘අරුණ’ පුවත්පත විසින් සිදු කරන ලදී. නොපෙනෙන ශක්තියක් විසින් රෝගීන් සුව කිරීමේ හැකියාවක් තමන්ට ඇති බවත් එලෙස සුවපත් කෙරූ රෝගීන් ලක්ෂ නවයක ප්‍රමාණයක් මෙරට සහ විදේශයන්හිද සිටින බව දීගොඩ කුමාර කියා සිටියි. ඒ පිරිස අතරින් නව දෙනකු ඉදිරිපත් කරන ලෙස අප විසින් ඔහුට එල්ල කෙරූ අභියෝගය තවමත් එලෙසම පවතියි.

    කලණ වීරසිංහ
    Code:
    http://www.aruna.lk/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80-%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BD%E0%B7%99%E0%B6%A9-%E0%B7%83%E0%B7%94%E0%B7%80-%E0%B6%9A/
     
    aruna news paper kiyanneth deranata. deegoda kumara ekka loku awlak thiyenawa oya kiyana media eke lokkanta . (Beheth )drugs business. beheth mafia eka. ithuru tika hitha ganinko
     
    Last edited: