දීඝවාපිය ප්‍රතිසංස්කරනය..

blackheart

Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    මෙවෙලාවෙ දීඝවාපිය ප්‍රතිසංස්කරනය කරන්න යන එක?ඔබගේ අදහස්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අලුතෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් ගොඩෙන් එකක් විතරනේ.. අවුලක් නෑ ඔක්කොම වෙන්න ඔනේනෙ.. කොරෝන හින්දා ප්‍රචාරෙ නොවුනට මේ අස්සේ රජය සෑහෙන ප්‍රොජෙක්ට් පටන් අරන් තියෙන්නේ..:) නුවර ගූඩ් ශෙඩ් ස්ටෑන්සඩ්, අනුරාධපුර ශ්‍රී මහා බෝධි කාර් පාර්ක්+temples, colombo car parks project (in front of telecom head), medicine factory රට හැමතැනම ඔහොම පොඩි ප්‍රොජෙක්ට් ගොඩක් යනවා බන් නොපෙනුනාට අලුතින් පටන් ගත්ත ඒවා...:)

    මහාපරිමාන ප්‍රොජෙක්ට් postponed කරාට පොඩිවා ගොඩක් දුවනවා..