අලුතෙන් පටන් ගත්ත ප්රොජෙක්ට් ගොඩෙන් එකක් විතරනේ.. අවුලක් නෑ ඔක්කොම වෙන්න ඔනේනෙ.. කොරෝන හින්දා ප්රචාරෙ නොවුනට මේ අස්සේ රජය සෑහෙන ප්රොජෙක්ට් පටන් අරන් තියෙන්නේ..

නුවර ගූඩ් ශෙඩ් ස්ටෑන්සඩ්, අනුරාධපුර ශ්රී මහා බෝධි කාර් පාර්ක්+temples, colombo car parks project (in front of telecom head), medicine factory රට හැමතැනම ඔහොම පොඩි ප්රොජෙක්ට් ගොඩක් යනවා බන් නොපෙනුනාට අලුතින් පටන් ගත්ත ඒවා...
මහාපරිමාන ප්රොජෙක්ට් postponed කරාට පොඩිවා ගොඩක් දුවනවා..