දීප්තිමත්_සමකට

r runner

Member
May 12, 2015
2,396
781
0
දීප්තිමත්_සමකට

දීප්තිමත් සමකට එළවළු යුෂ!

දීප්තිමත් සමක් සඳහා පළතුරු යුෂ සේම එළවළු යුෂ ද උපකාරී වේ. මේ ලිපියෙන් ගෙන එන්නේ එවැනි එළවළු යුෂ වර්ග කීපයක් පිළිබඳවයි.


01. කැරට් යුෂ
දිනපතා vitamin A සපිරි කැරට් යුෂ පානය කළහොත් ඔබට ඉතා පැහැදිලි දීප්තිමත් සමකට හිමිකම් කීමට හැකි වනවා සේම බර අඩු කරගැනීමටද කදිමය.
download4.jpg



02. නිවිති යුෂ
ඔබගේ උදෑසන තේ හෝ කෝපි එක වෙනුවට නිවිති යුෂ පානය කිරීමෙන් කැළැල් රහිත පැහැදිලි සමක් උරුම කරගත හැකිය.
download-12.jpg



03. තක්කාලි යුෂ
තක්කාලි තරුණ පෙනුම සැමදා රඳවා ගැනීමට දායක වන ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් සමන්විත එළවළුවකි. තක්කාලි යුෂ පානය කිරීම කුරුළෑ රහිත සමක් ලබා දේ.
download-22.jpg



04. පිපිඤ්ඤා යුෂ
සමේ තෙතමනය රැකදෙන පිපිඤ්ඤා යුෂ පානය කිරීමෙන් සමේ ඇති විෂබීජ විනාශ කර සම පැහැපත් කර දේ.
cucumber-juice.jpg


05. බ්‍රොකොලි යුෂ
vitamin C හා තන්තු සපිරි පානයක් වන බ්‍රොකොලි යුෂ දිනපතා පානය කිරීමෙන් විස්මිත ප්‍රතිඵල ගෙන දේ.
20104843-Glass-of-broccoli-juice-on-bamboo-mat-on-green-background-Stock-Photo.jpg



06. ගෝවා යුෂ
vitamin C හා බීටා කැරොටීන් අඩංගු වන ගෝවා තරුණ පෙනුම රැකදී සම පැහැපත් කර දේ.
download-32.jpg