දීපාල් එක හොදයිද?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Fast charging thiyanawa. Meka hodai da? Senok eken genne.
    1000057177.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    මම හිතුවේ ඉන්දියන් කියලා..auto parking ඵකනම් මරු.

     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කවුද බං මේවගේ මාර්කටින් බලන්නේ... යකෝ රී බ්‍රෑන්ඩ් කරන්න වත් සෙන්ස් එකක් නැද්ද?
     
    • Like
    Reactions: fdk

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඔළුව තදින් නරක් වෙච්ච
    මිනිසුන් පිරිසක් හැදිච්ච
    අරුම පුදුම රටක් තියෙනවා ඕයි....

    මහ මුහුදින් වට කෙරිච්ච
    අඹ ගෙඩියක හැඩය වෙච්ච
    ඒකට මරු නමක් කියනවා ඕයි...

    happy sri lanka GIF by Viber
     
    • Love
    Reactions: Candid-B

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    eeya nama dakkama oke yannath lajjai.. hoda welawata ganna salli naththe :baffled:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    කොච්චර හොද උනත් ගන්නේ කොහොමද මිට්ටනි නම බලපන්කො මොන මෝඩයෝද මන්ද