දීපාලි ගෝඨා යුධ අපරාධකල බවපිලිගනී.

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දීපාලි ගෝඨා යුධ අපරාධකල බවපිලිගනී.

ශ්‍රී ලංකව යුධ අපරාධ සිදු කළ බව සුදුකොඩි නඩුවෙන් පිළිගනී

Uploaded by admin feature, interviews, SarathFonseka 5:25 PM


සුදු කොඩි නඩුවේ බහුතර තීන්දුව ප්‍රකාශ කළ දීපාලි විජේසුන්දර විසින් තම නඩු තීන්දුව ඔස්සේ ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ සිදු කළ බව නීතිමය වශයෙන් පිළිගෙන ඇති බව අදාළ නඩු තීන්දුව පරක්ෂ කළ ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පේනවා දෙති. ඒ අනුව අරාක්ෂ ලේඛම් ගෝඨාබය රාජපක්ෂ මෙන්ම සන්නද්ධ අංශවල සේනාධිනායකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ යුධ අපරාධ කරුවන් ලෙස චෝදනා කොට ඉදිරි කටයතු සිදු කිරීමට හැකි බව විස්වාෂදායක ආරංචි මාර්ගයකින් වාර්තා වේ.


සුදු කොඩි නඩුවේ බහුතර තීන්දුව එනම් දීපාලි විජේසුන්දට සහ විනිසුරු M .Z රසීන් විසින් එකඟ වූ තීන්දුවේ 78- 79 යන වගන්ති වල පහත පරිදි සඳහන් වේ, "ෆෙඩ්රිකා ජෑන්ස් ඈ 1 - A පල කිරීමට ප්‍රථමයෙන් මාධ්‍ය සදාචාරාත්මක නීති අනුගමනය කර තහවුරු කිරීමක් නොකළ බව විත්තිය විසින් අභියෝග කරන ලදී. ශවේන්ද්‍ර සිල්වාගේ සක්ෂියේදී ඔහු ෆෙඩ්රිකා ජෑන්ස් මෙම ලිපිය පල කිරීමට දින කිහිපයකට පෙර දුර කථනයෙන් කතා කළ මේ ගැන ප්‍රශ්න කරන ලද බවත් ඔහු එයට ප්‍රතිචාරයක් නොදැක් වූ බවත් කියා සිටින ලදී.

12. 12. 09. වන සිට තමා චුදිතට ජංගම දුරකතනයෙන් කතා කොට මේ ලිපිය පල වන බව කියා තව දුරටත් කරුණු විමසු බව ෆෙඩ්රිකා ජෑන්ස් කියා සිටින ලදී. චුදිත ඔහුගේ ප්‍රකාශයේදී ඇය කියූ දේ අනුව 12.12.09 වන දින ෆෙඩ්රික ජෑන්ස් තමාට විනාඩි 2 ක් පමණ දුරකටහ්නයෙන් කතා කරන බව කියා සිටින ලදී

ෆෙඩ්රිකා, හමුදා ප්‍රකාශක උදය නානායක්කාරට කතා කොට මෙම පුවත ගැන විමසු බව කියා සිටින ලදී. මේ අනුව ෆෙඩ්රිකාට මෙම ප්‍රවුර්තිය තහවුරු කිරීමකින් තොරව පල කළා යැයි කිව නොහැකිය "


මේ අනුව අදාළ නඩු තීන්දුව ඔස්සේ සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණි කොටි නායකයින්ට හමුදාව වැඩි තබා ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුවේ පිළිගෙන ඇත.


මේ අතර අදාළ නඩු තීන්දුවට අදාළ අභියාචනය හෙට දිනදී ඉදිරිපත් කිරීමට යෝජිතය.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සුදු කොඩි නඩු තීන්දුවේ දේශන මගින් දිපාලි විනිසුරුතුමිය ගෝඨා යුධ අපරාධ කිරීමට අණ දුන් බව නීතිමය වශයෙන් පිලිගෙන ඇත.මේ නඩු තීන්දුව අනුව රජ්‍ය රහස් එලි කිරීම නිසා සරත් ෆොන්සේකාට දඩුවම් හිමිව ඇත. සුදු කොඩි සිද්ධිය රාජ්‍ය රහසක් බවට පිලි ගැනීම යන අනිවාර්ය නිතී සංකල්පය මත මේ තීන්දුව ප්‍රකාශ කිරීම නිසා සහ රජ්‍ය ද්‍රෝහිත්වය යන කරුනු උඩ මෙවැනි තීන්දුවක් දිය හැක්කේ සත්‍ය සහ ඉතාම රහස්‍ය රජ්‍ය කරුණක් එලි කිරීම උඩය.මේ අනුව සරත් ෆොන්සේකා ලංකාවේ රාජ්‍ය රහසක් එලි කර ඇති බව දීපාලි විනිසුරු තුමිය තහවුරු කර ඇත.
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සරත් ෆොන්සේකා පරම සත්‍ය ඒත් ඉතාම රහසිගත රාජ්‍ය රහසක් හෙලි කර රජ්‍යට ද්‍රෝහී වීම මත ඔහුව සිරගත කරා.ඒක නිසා සුදු කොඩි සිද්ධිය රජ්‍ය රහසක් බව මේ වෙනකොට විනිසුරුවරුන් දෙදනෙක් තහවුරු කර හමාරයි.
:nerd:
 
ube ammada kiwwe news eka paraya

උබ එක එකාගේ අම්මලව ඇදගෙන දගලන්නේ
උබේ අම්මා වටේ ගිහින් කැටේ පුරවගන්න නිසාද???
උබ දකින කෝණයෙන් අනිත් එවුන් දිහා බලන්න එපා හිපාටුවෝ....

මොනා වුනත් සරත් ෆොන්සේකා මහත්තයා වැරදි කාරයා කරගෙන
අපේ කට්ටිය උඩ බලාගෙන කෙල ගහගත්තා.....
දුර දිග නොබලන මෝඩ යක්කුන්ට හොද වැඩේ...
 
  • Like
Reactions: elakiri119

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ගල්පාත මහත්තයා;11497044 said:


මොනා වුනත් සරත් ෆොන්සේකා මහත්තයා වැරදි කාරයා කරගෙන
අපේ කට්ටිය උඩ බලාගෙන කෙල ගහගත්තා.....
දුර දිග නොබලන මෝඩ යක්කුන්ට හොද වැඩේ...

:yes::yes::yes:
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සුනිමල්
ඔයා සංවරව හැසිරෙන්න හරිද? මෙතන කුනු හරුප කියන්න එපා.මම ඔයාගේ අම්මට මුකුත් කියනවා නෙවෙයි.අවජාතක ලමයි හැදුවම රටටම කරදරයක්.
 

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ඔය හැම දේකින්ම වෙන්නෙ අන්තිමට අපෙ රටේ නම කැත වෙන එක විතරයි. අන්තිමට ඔක්කොම පාරාදයි. රට අස්ථාවරයි.
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    ගල්පාත මහත්තයා;11497044 said:
    උබ එක එකාගේ අම්මලව ඇදගෙන දගලන්නේ
    උබේ අම්මා වටේ ගිහින් කැටේ පුරවගන්න නිසාද???
    උබ දකින කෝණයෙන් අනිත් එවුන් දිහා බලන්න එපා හිපාටුවෝ....

    මොනා වුනත් සරත් ෆොන්සේකා මහත්තයා වැරදි කාරයා කරගෙන
    අපේ කට්ටිය උඩ බලාගෙන කෙල ගහගත්තා.....
    දුර දිග නොබලන මෝඩ යක්කුන්ට හොද වැඩේ...

    ඇත්ත මචන්. අපේ හමුදාවේ විධාන දෙන පටිපාටියක් (chain of command ) කියල එකක් තියනවා. ශවේන්ද්‍ර අණ බාරගත්ත යුත්තේ ඒ වෙලාවේ හැටියට එයාගේ ඍජු අණ දෙන නිලධාරියා වෙච්ච SF ගෙන් විතරයි. එයා යම් හේතුවකින් වෙන කෙනෙක්ගෙන් අණ පිළිඅරගෙන එව්වා ක්‍රියාත්මක කළා නම් එව්වට ශවේන්ද්‍ර කෙලින්ම වග කියන්න ඕන. මොනවා උනත් සුදු කොඩි කතාවේ කියන සිද්දිය ඇත්තටම උනානම්, එක කිරි කලේකට දාපු ගොම බින්දුවක්. අපේ සොල්දාදුවෝ ජීවිත පරිත්‍යාගයෙන් මාවිල් ආරු වල ඉඳල මුල්ලිවෛක්කාල් දක්වා කිසි අපරාධයක් නොකර නීත්‍යානුකූලව යුද්ධය කරගෙන ගියා. ඉතුරු ටිකත් ඒ විදියටම කරලා ඉවර කළා මෙහෙව් සිද්ධියක් ඇර. ඔය මහා ලොකු LTTE කාරයෝ ඇවිල්ල බාරවුනා කියල ඒගොල්ලන්ට පැනල යන්න දෙන්නේ නැහැනේ. නඩුවක් තියල (සාධාරණ හා අපක්ෂපාතී එකක්, ජනරාල්ට තිබ්බ එක වගේ නෙවෙයි) , වැරදිකාරයො කරලා (අනිවා ඉතින් උන් ත්‍රස්තවාදියෝනේ) එල්ලුවානම් මේ කරදර මොකුත් නැහැ, රටටත් ප්‍රශ්නයක් නැහැ, ජනරාලුත් ජනාධිපති (මොනවා උනත් සුදු කොඩි case එකෙන් තමයි එය අප්සෙට් කරගත්තේ) , මහින්දත් විපක්ෂ නායක.
     
    • Like
    Reactions: elakiri119

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    සුනිමල්
    ඔයා සංවරව හැසිරෙන්න හරිද? මෙතන කුනු හරුප කියන්න එපා.මම ඔයාගේ අම්මට මුකුත් කියනවා නෙවෙයි.අවජාතක ලමයි හැදුවම රටටම කරදරයක්.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සරත් ෆොන්සේකා පරම සත්‍ය ඒත් ඉතාම රහසිගත රාජ්‍ය රහසක් හෙලි කර රජ්‍යට ද්‍රෝහී වීම මත ඔහුව සිරගත කරා.ඒක නිසා සුදු කොඩි සිද්ධිය රජ්‍ය රහසක් බව මේ වෙනකොට විනිසුරුවරුන් දෙදනෙක් තහවුරු කර හමාරයි.
    :nerd:

    බොරු කියන්න එපා බන්... බොරු කියලා, ජාතිවාදය ඇති කරන්න හැදුව කියලයි දඩුවම් දීලා තිබ්බේ...
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ගල්පාත මහත්තයා;11497044 said:
    උබ එක එකාගේ අම්මලව ඇදගෙන දගලන්නේ
    උබේ අම්මා වටේ ගිහින් කැටේ පුරවගන්න නිසාද???
    උබ දකින කෝණයෙන් අනිත් එවුන් දිහා බලන්න එපා හිපාටුවෝ....

    මොනා වුනත් සරත් ෆොන්සේකා මහත්තයා වැරදි කාරයා කරගෙන
    අපේ කට්ටිය උඩ බලාගෙන කෙල ගහගත්තා.....
    දුර දිග නොබලන මෝඩ යක්කුන්ට හොද වැඩේ...
    :yes::yes::yes::yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබලා බයවෙන්න එපා, අපේ මහින්ද මහත්තයා ලඟ තුරුම්පු තියෙනවා, ෆොන්සේකා මහත්තයා ගැනැ කතා කරපු අය සේරම වැරදි කාරයෝ, මහින්ද මහත්තයයි, දිපාලි විජේසුන්දර (සභාපති විනිසුරු) නෝනයි, ඉසෙඞ් රෂින් මහත්තයි, රට ජාතිය වෙනුවෙන්, සුදු කොඩි වනපු කොටියන්ට වෙඩි තියන්න කියලා කිව්වේ නැහැයි කියලා ලොකෙටම ඔප්පු කලා, එත් ෆොන්සේකා මහත්තා සහ ඩබ්ලිව්. ටී. එම්. පී. බී. වරාවැව මහතා සුදු කොඩි රැගෙන එන කොටින්ට පැන පැන වෙඩි තබන ලදි, මේ අනුව ෆොන්සේකා මහතාට වසර තුනක සිර දඩුවමක් සහ රුපියල් 5000ක දඩයක් (කොටින් වැනූ සුදුකොඩි නැවත මසා ගැනීමට ) එම උගත් , බුද්ධිමත්, රාජ්යකපාක්ෂික විනිසුරුවන් දෙදෙනා විසින් නියම කරන ලදි,

    බොහො රාජ්ය හිතේෂීන්ගේ මතය වුයේ, දැන් සුදු කොඩි කේස් එක ඉවරයි කියාය, එහෙත් නැවත්ත කොඩි වැනෙනු ඇත, එහෙත් එය සුදු කොඩිවේද ? එසෙත් නැතිනම් වෙනත් පාටක කොඩියක් වේදැයි කිසිවෙකුටත් පැවසිය නොහැක,

    කෙසේ වෙතත් බුදුන් තුන්වරක් වැඩි මේ ශ්රිේ ලංකා භූමියේ සාධාරණය වෙනුවෙන් කවදා හෝ තැනක් ලැබේවි යයි අපි බලා සිටින්නෙමු,

    සාධාරණයට අසාධාරණයක් වුවහොත් එහි ප්රශතිඵල කවදාක හෝ අපට විදීමට සිදුවනවා නොඅනුමානය.

    අසාධාරණය සාධාරණයයි හඩ නැගූ බොහො අය අතර අසාධාරණය අසාධාරණයි හඩ නැගූ අයද බොහොය, එහෙත් බල ලොබීත්වයන් සහ මමත්වයෙන් ඔලුගෙඩි උදුම්මවාගත් ඇතැමුන් සිටින රටක අපට කල හැක්කේ සත්ය් ජයගන්නාතුරු බලා සිටීම පමණකි,

    අපේ රටට අපි ආදරෙයි, එවන් රටක ජාතියේ පිනට පහලවූ මහින්ද රාජපක්ෂ මහතා වැනි අය, තවත් එවැනිම ජාතියේ පිනට පහලවූ සරත් ෆොන්සේකා වැනි අයට මෙවැනි අසාධාරණයන් සිදුකරන්නේ නම්, අපට කලහැක්කේ බලාසිටිම පමණක් යැයි පවසන පිරිසක්ද ඇත, එහෙත් අප කලයුත්තේ වැරැද්දක් වුවානම් එය පෙන්නා දීම මිස, වැරැද්දක් බව දැන දැනම, එය නිවැරදි යයි පැවසීම නොව, එහෙත් බොහො අය අද ආවඩන්නේ ඒම වැරැද්ද නොදැක්කා සේය.

    අප කොතෙක් හඩනගා කීවද ? ඔවුන් එය පිලිගන්නේම නැත, ඒ ඔවුන් රාජ්ය පාක්ෂිකයන් වීම නිසාය, අපද රාජ්යතපාක්ෂිකයන් වෙමු, එහෙත් මා කලින් කී පාක්ෂිකයන් හා අප අතර ඇති වෙනස වන්නේ, අප හිතන්නේ තාර්කිකවය එහෙත් උන් හිතන්නේ රැල්ලටය, එසෙත් නැතිනම් පුහුමාන්යඅයෙන් ඔලුගෙඩි උදුම්මවාගෙනය. රාජ්යිපාක්ෂිකයන් කල යුත්තේ රාජා කල කී හැම දේම හොදයි යයි පැවසීම නොව, වැරදුන තැන් පෙන්වා දී එවා නිවැරදි කිරීමට ඔවුන් උනන්දු කිරීම, එසෙ නැතිව හැම දෙයකම නිවැරදී යයි සිතීම අනුවන ක්රිපයාවකි, එහෙත් ඔවුනට ඒ අනුවන ක්රි යාවක් බව ඔවුන්ට පසක් වන්නේ පස්සාභාගයත් බිම ඇනුන පසුව බව අප හොදහැටි දැන සිටිමු.

    ෆොන්සේකා මහතා සිරගත්කිරීමෙන් පසු සියළු චොදනා ඔහු පිට පටවා අතපිදාගත් අයට එක දෙයක් අමතක වී ඇත, ඒ ඔවුන් සිතා සිටිනුයේ මෙලොව වසන හැම මිනිසෙකුම, රාජ්යයපාක්ෂිකයන් කියාය, තමන් කරන හැම අනුවන ක්රිහයාවක්ම සාධාරණය හෝ අසාධාරණය හෝ වේවා, ඔවුන් එක හෙලා පිලිගන්නා බවය, එහෙත් අප හිතන්නේ තාර්කිකවය, අප හරි දේට හරි යයි පවසන අතර වැරදි දේට වැරදි යයි පවසමු,

    අප බලා සිටිමු, සත්යඅ ජයගන්නාතුරු.

    එහෙත් එකක් පැවසිය හැක එය පැරණි කියමනකි, එය නම් "පුහුල් හොරා කරෙන් දැනේ" යන්නයි,

    ඔබට හැකිනම් මා පැවසූදේ තෙරුම් ගන්න ඔබ සැබෑම රාජ්ය පාක්ෂිකයෙකි,