ubatath hena athal ne dan.poddak wath hithuwada me seen eka nisa rata ta watena case other than Mr.Fonseka?ශ්‍රී ලංකව යුධ අපරාධ සිදු කළ බව සුදුකොඩි නඩුවෙන් පිළිගනී
Uploaded by admin feature, interviews, SarathFonseka 5:25 PM
සුදු කොඩි නඩුවේ බහුතර තීන්දුව ප්‍රකාශ කළ දීපාලි විජේසුන්දර විසින් තම නඩු තීන්දුව ඔස්සේ ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ සිදු කළ බව නීතිමය වශයෙන් පිළිගෙන ඇති බව අදාළ නඩු තීන්දුව පරක්ෂ කළ ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පේනවා දෙති. ඒ අනුව අරාක්ෂ ලේඛම් ගෝඨාබය රාජපක්ෂ මෙන්ම සන්නද්ධ අංශවල සේනාධිනායකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ යුධ අපරාධ කරුවන් ලෙස චෝදනා කොට ඉදිරි කටයතු සිදු කිරීමට හැකි බව විස්වාෂදායක ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
සුදු කොඩි නඩුවේ බහුතර තීන්දුව එනම් දීපාලි විජේසුන්දට සහ විනිසුරු M .Z රසීන් විසින් එකඟ වූ තීන්දුවේ 78- 79 යන වගන්ති වල පහත පරිදි සඳහන් වේ, "ෆෙඩ්රිකා ජෑන්ස් ඈ 1 - A පල කිරීමට ප්‍රථමයෙන් මාධ්‍ය සදාචාරාත්මක නීති අනුගමනය කර තහවුරු කිරීමක් නොකළ බව විත්තිය විසින් අභියෝග කරන ලදී. ශවේන්ද්‍ර සිල්වාගේ සක්ෂියේදී ඔහු ෆෙඩ්රිකා ජෑන්ස් මෙම ලිපිය පල කිරීමට දින කිහිපයකට පෙර දුර කථනයෙන් කතා කළ මේ ගැන ප්‍රශ්න කරන ලද බවත් ඔහු එයට ප්‍රතිචාරයක් නොදැක් වූ බවත් කියා සිටින ලදී.
12. 12. 09. වන සිට තමා චුදිතට ජංගම දුරකතනයෙන් කතා කොට මේ ලිපිය පල වන බව කියා තව දුරටත් කරුණු විමසු බව ෆෙඩ්රිකා ජෑන්ස් කියා සිටින ලදී. චුදිත ඔහුගේ ප්රකාශයේදී ඇය කියූ දේ අනුව 12.12.09 වන දින ෆෙඩ්රික ජෑන්ස් තමාට විනාඩි 2 ක් පමණ දුරකටහ්නයෙන් කතා කරන බව කියා සිටින ලදී
ෆෙඩ්රිකා, හමුදා ප්‍රකාශක උදය නානායක්කාරට කතා කොට මෙම පුවත ගැන විමසු බව කියා සිටින ලදී. මේ අනුව ෆෙඩ්රිකාට මෙම ප්‍රවුර්තිය තහවුරු කිරීමකින් තොරව පල කළා යැයි කිව නොහැකිය "
මේ අනුව අදාළ නඩු තීන්දුව ඔස්සේ සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණි කොටි නායකයින්ට හමුදාව වැඩි තබා ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුවේ පිළිගෙන ඇත.
මේ අතර අදාළ නඩු තීන්දුවට අදාළ අභියාචනය හෙට දිනදී ඉදිරිපත් කිරීමට යෝජිතය.
I 100% agree what happened to SF is not right.BUT this is not the friggin way to salvage it or SF.





