දීපාලි ගෝඨා යුධ අපරාධකල බවපිලිගනී.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    ශ්‍රී ලංකව යුධ අපරාධ සිදු කළ බව සුදුකොඩි නඩුවෙන් පිළිගනී

    Uploaded by admin feature, interviews, SarathFonseka 5:25 PM


    සුදු කොඩි නඩුවේ බහුතර තීන්දුව ප්‍රකාශ කළ දීපාලි විජේසුන්දර විසින් තම නඩු තීන්දුව ඔස්සේ ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ සිදු කළ බව නීතිමය වශයෙන් පිළිගෙන ඇති බව අදාළ නඩු තීන්දුව පරක්ෂ කළ ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පේනවා දෙති. ඒ අනුව අරාක්ෂ ලේඛම් ගෝඨාබය රාජපක්ෂ මෙන්ම සන්නද්ධ අංශවල සේනාධිනායකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ යුධ අපරාධ කරුවන් ලෙස චෝදනා කොට ඉදිරි කටයතු සිදු කිරීමට හැකි බව විස්වාෂදායක ආරංචි මාර්ගයකින් වාර්තා වේ.


    සුදු කොඩි නඩුවේ බහුතර තීන්දුව එනම් දීපාලි විජේසුන්දට සහ විනිසුරු M .Z රසීන් විසින් එකඟ වූ තීන්දුවේ 78- 79 යන වගන්ති වල පහත පරිදි සඳහන් වේ, "ෆෙඩ්රිකා ජෑන්ස් ඈ 1 - A පල කිරීමට ප්‍රථමයෙන් මාධ්‍ය සදාචාරාත්මක නීති අනුගමනය කර තහවුරු කිරීමක් නොකළ බව විත්තිය විසින් අභියෝග කරන ලදී. ශවේන්ද්‍ර සිල්වාගේ සක්ෂියේදී ඔහු ෆෙඩ්රිකා ජෑන්ස් මෙම ලිපිය පල කිරීමට දින කිහිපයකට පෙර දුර කථනයෙන් කතා කළ මේ ගැන ප්‍රශ්න කරන ලද බවත් ඔහු එයට ප්‍රතිචාරයක් නොදැක් වූ බවත් කියා සිටින ලදී.

    12. 12. 09. වන සිට තමා චුදිතට ජංගම දුරකතනයෙන් කතා කොට මේ ලිපිය පල වන බව කියා තව දුරටත් කරුණු විමසු බව ෆෙඩ්රිකා ජෑන්ස් කියා සිටින ලදී. චුදිත ඔහුගේ ප්‍රකාශයේදී ඇය කියූ දේ අනුව 12.12.09 වන දින ෆෙඩ්රික ජෑන්ස් තමාට විනාඩි 2 ක් පමණ දුරකටහ්නයෙන් කතා කරන බව කියා සිටින ලදී

    ෆෙඩ්රිකා, හමුදා ප්‍රකාශක උදය නානායක්කාරට කතා කොට මෙම පුවත ගැන විමසු බව කියා සිටින ලදී. මේ අනුව ෆෙඩ්රිකාට මෙම ප්‍රවුර්තිය තහවුරු කිරීමකින් තොරව පල කළා යැයි කිව නොහැකිය "


    මේ අනුව අදාළ නඩු තීන්දුව ඔස්සේ සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණි කොටි නායකයින්ට හමුදාව වැඩි තබා ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුවේ පිළිගෙන ඇත.


    මේ අතර අදාළ නඩු තීන්දුවට අදාළ අභියාචනය හෙට දිනදී ඉදිරිපත් කිරීමට යෝජිතය.
    ubatath hena athal ne dan.poddak wath hithuwada me seen eka nisa rata ta watena case other than Mr.Fonseka? :confused: I 100% agree what happened to SF is not right.BUT this is not the friggin way to salvage it or SF.
     

    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1261584


    1) පලමුව පහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් එම වෙබ් පිටුවට යා යුතුය
    http://wh.gov/jmh
    2) ඉන් පසු "CREATE AN ACCOUNT" මත ක්ලික් කර නම හා ඊමේල් ලිපිනය ඇතුලත් කර රෙජිස්ටර් විය යුතුය
    3) ඉන් පසු එම යෙදූ ඊමේල් ලිපිනයට ලැබෙන ඊමේල් එකේ සටහන් ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් (හෝ එම වෙබ් ලිපිනය කොපි කර බ්‍රවුසරය මත පේස්ට් කර එන්ටර් කිරීමෙන්) නැවත එම පිටුවට යොමුවේ
    4) ඉන්පසු SIGN THIS PETITION මත ක්ලික් කළ යුතුය.
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඕක තමයි කියන්නේ රාජපස්සේ ඔලුව ඔබන්න/ගහගන්න එපා කියලා :no:
    අවු:2 විතර නඩු අහලා, අවු:3ක් හිරේ, මම නම් කියන්නේ ඔය අවු:3 ඉවර වෙන්න කලින් රාජපස්සලා තවත් මොකක් හරි පටලවලා තවත් අවුරුදු ගානක් හිරේ යවයි
    :yes:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ගල්පාත මහත්තයා;11497044 said:
    උබ එක එකාගේ අම්මලව ඇදගෙන දගලන්නේ
    උබේ අම්මා වටේ ගිහින් කැටේ පුරවගන්න නිසාද???
    උබ දකින කෝණයෙන් අනිත් එවුන් දිහා බලන්න එපා හිපාටුවෝ....

    මොනා වුනත් සරත් ෆොන්සේකා මහත්තයා වැරදි කාරයා කරගෙන
    අපේ කට්ටිය උඩ බලාගෙන කෙල ගහගත්තා.....
    දුර දිග නොබලන මෝඩ යක්කුන්ට හොද වැඩේ...
    :yes::yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,016
    4,609
    113
    බොරු කියන්න එපා බන්... බොරු කියලා, ජාතිවාදය ඇති කරන්න හැදුව කියලයි දඩුවම් දීලා තිබ්බේ...

    wade mattu wena nisa tamai eka kiwwe habai tawa chodana 2k tibba. amataka unada?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මේ නඩුවේ කොහෙවත් සුදු කොඩි අරන් ආව අයට වෙඩි තිබ්බයි කියලා පිලිඅරන් නෑ , පිලිගත් එකම කාරණය එවැනි ප්‍රකාශයක් කොට රටේ නීති උල්ලන්ගනය කිරීම .
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,016
    4,609
    113
    මේ නඩුවේ කොහෙවත් සුදු කොඩි අරන් ආව අයට වෙඩි තිබ්බයි කියලා පිලිඅරන් නෑ , පිලිගත් එකම කාරණය එවැනි ප්‍රකාශයක් කොට රටේ නීති උල්ලන්ගනය කිරීම .

    rajya rahasak eli kerepu nisa SF ta kela wiya:(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    rajya rahasak eli kerepu nisa SF ta kela wiya:(

    dan uba kiyanne ethakota SF mehema deyak media ekata dipu eka hari kiyalada? SF mehema prakashayak ho me wage seen ekak langin yana(ginnak nathuwa dumak naginne na ne ban,monawa hari kiyanna athi mokada SF ge kata tath break na ne :/ ) nikuth kale nattam mehema case ekak SF tath na country ekatat na ne.Maluwa nahinne kata nisa kiyanne meka hinda tama.This time country ekat ekka walata adagena yanna tama try eka :baffled:

    kohoma unat okkoma dushane dushane ganawa.SF and unp/jvp awa nam dushane nathi wenawada.okkoma sadarana padiya witharak aran nikan indi da? na :no: :no: .SF ada president nam wenne nidahas pakshe horu okkoma set eka join wei SF ta,then ithin paran unp/jvp horu tikat ekka okkoma horakan karai me dan wenawa wage.MR wa hire dala thiyai,nattam marai.ubala okkoma mona bane gahawwat therum ganin minihekta power eka labunama u wenaswenawa,kochchara hambunat madi eka tamai minisun ge hati.SF newei sakkaraya awath dushane nawattanna amarui mokada parliament eke inna eka pons kenek wath country eke diyunuwata wada thaman ge diyunuwa ganai hitanne.meka ape minissunge akalpamaya waraddak.Okkoma goda yamu newei chinthane-thamin witharak goda gihin eha patte ekata wala kapamu kiyana eka thamai 80% proud Sri Lankan's la ge chinthane.Don't ask me how to fix this cos honestly I got no idea :dull: :nerd:
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Methana coment dana samahara harak , mona sathya dena gaththath , kiyannema apa gatha wana boru. Mun okkoma anduwe salli walin nikan jathiyata brak wela jiwath wena nari. Mahansiyen hari hamba karagana jiwath wena kisima awanka kenek me anduwata kade yanne ne.
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Gen SF , sudu kodi kathawak Prostitute Frderica Janz ta kiwa kiyala kohewath oppu wela ne. Hondayi Gen SF , eweni deyak media broker kenek gen , Gen SF ta ahanna lebuna kiwayi kiyala kiwa unath mokada weredda ? ITN media boys la den oya Channel 4 ekata videos tika dila thiyanne . Eyala eththatama Gen SF ta kiyanna ethi.

    Kohoma unath yuda apradha una iyala oppu wela thiyanawa