දීපු ජන්දය ගැන ආඩම්බරයි

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    503595317_1441110293572193_6254355646324798633_n.jpg


    🤗
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    නොදෝමකින් ගොන් හැත්ත. මුන්ගෙ අනිත් වැඩත් මෙහෙමයි. අපි ආන්ඩුවකින් බලාපොරොත්තු වෙන්නෙ අපි දුක් ව්ඳිනකොට උනුත් අපි වගේ දුක් විඳින එක නෙවෙයිනෙ. තොපිත් සැප අරන් අපිටත් සැපේ ඉන්න පරිසරය හදල දීපන් කියලා. වෙන එකෙක් සැපේ ඉන්න එක දකිනකොට ඇහේ කටු ඇනෙන කුහක ටිපිකල් ජෙප්පො ෆෝම් කරන්න නම් හොඳයි මේ වගේ ගොබ්බ වැඩ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    වැසිකිලි කටයුතු සඳහා කැලේට යාම.
    වියදම් අඩුකොරන්නෙයි කියල ගෝල්පේස් ජනාදිපති කාර්යාලෙ ටොයිලට් ටික වහල බේරෙ වටේ අකුල් අස්සෙ වාඩි වෙන්න හදන්න නම් එපා වටේ පිටේ ඔෆිස් වල රස්සාවක් කොරගන්න බැරි වෙයි ගන්දස්කාරෙ

    වැසිකිලි කටයුතු සඳහා කැලේට යාම.

    Anik ratawal ediriyata yanakota mehe aanduwa reverse yawanawa Kristhuwarsha 1600ta Lankawa😂😂😂
    ------ Post added on Jun 7, 2025 at 3:16 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    විපස්ස ආතල් බැලීම සඳහා සබ්ස්ක්රයිබ් වුනෙමි :baffled: