මගේ යාලුවෙක්ට ණයක් දුන්නා 2mil විතර. දෙනවා කිව්වා දවසේ බොරු කිව්වා වෙන රටකට එන්න උනා එක නිසා August 31 වෙනකන් දෙන්න සල්ලි දෙන්නම් කියලා. පස්සේ හොයල බලද්දී මිනිහා රට ගිහින් නෑ ලංකාවේම ඉන්නවා අතටම අහු උනා. මේ මාසේ 31 ට කලින් සල්ලි දෙන පාටක් නෑ.
මට දැන් සල්ලි ටික ගන්න කරන්න පුළුවන් හොදම option එක මොකක් ද කියල බලන්න ඕනේ. සල්ලි දීපු ඒවා වල online transactions කරපු screenshots තියෙනවා. මට හිතෙන්නේ රට පනින්න බලාගෙන ඉන්නේ ඊට කලින් මොනා හරි කරන්න ඕනේ.
Passport number එක තියෙනවා නම් complaint එකක් දාල travel ban කරන්න පුළුවන් ද?