දීර්ගායු කාටිලේජ වර්ධක පත්තුව

visi587

Member
Jan 22, 2010
10
2
3
Kauru hari meka use karanawada?
Results aththtama hodai da?
1655828875997.png
 

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,455
    6,329
    113
    බොරු ගහලා මිනිස්සු රවට්ටනවා. මම දැක්ක මෙඩිකල් ෆිල්ටර් කියල එකෙක් විකුණනවා සිගරට් බොන්න දොස්තරලා පාවිච්චි කරන්නෙ ඕක ලු. කිසි ම ලෙඩක් එන්නෙ නැතිලු😅
     
    • Like
    Reactions: visi587