මචන්ලා, අවුරුද්දක වගේ කාලෙක පපුවේ තියෙන කැස්ස මොන වගේ රෝගී තත්වයකද? කහිනකොට හොඳට පපුවේ සෙම තියෙනවා කියලා තේරෙනවා..
අපේ තාත්තට එහෙම සෙම තත්වයක් තිබ්බා.. දැන් කොරෝනා හැදිලා, වැඩේ දෙල් වෙලා බන්.. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.. පොරට හුස්ම ගන්නත් මාරම අමාරුයි.. මම දැනගෙන හිටියා කවදක හරි කොරෝනා හැදුනොත් තාත්තට අමාරු වෙනවා කියලා..
මට දැන ගන්න ඕනේ ඒ පෙනහළු වල දරුණුවට සෙම තිබ්බ රෝගී තත්වය මොකද්ද කියන එක.. බේත් කොච්චර ගත්තත් පොරට සනීප උනේම නෑ..

..තාත්තාව ඉක්මනින් හොස්පිටල් ඇඩ්මිට් කරානම් හරි.....සෑහෙන්න අමාරුවෙයි වගේ 