දුකට ඇඬුනා සීයේ

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,101
    2,336
    113
    මම කොත්තුවක් ගන්න කඩේට ගියාම සීයා කෙනෙක් ආවා.. ඒ සීයා ඇවිත් එක එක කෑම වල ගනන් අහනවා..
    අනේ මට හිතුනා මේ සීයට බනිස් ගෙඩියක් වත් අරන් දෙන්න තිබ්බ නම් කියලා..
    සීයා දුරට වෙලා බලන් ඉන්නවා...

    ඒ වෙලාවෙම මම අර සීයාට කිව්වා, සීයේ සීයට කැමති ඕන දෙයක් ගන්න මම බිල ගෙවන්නම් කියලා..

    සීයා පැනපු ගමන් බුලත් විටක් ගත්තා..
    ඔය මොකක්ද ඔය ගත්තේ කන්න පුලුවන් බඩ පිරෙන දෙයක් ගන්නකෝ..

    "පුතා ලග සල්ලි තියෙනවද, මේව හරි ගනන් පුතේ,
    මට මේක කෑවම බඩගින්නක් දැනෙන්නෑ හෙට උදේ වෙනකම් ඉන්න පුලුවන්.. "

    ඊට පස්සෙ මම එක එක ජාතියේ කෑම ජාති අරන් සීයගේ බෑග් එකට දාලා පර්ස් එක බලද්දී පර්ස් එකෙත් සල්ලි නෑ..

    එ පාර මම එතනින් හිමිට මාරු වෙලා ආවා.. සීයට මොනා වුනාද දන්නේ නෑ.. 😑
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    576689.jpg
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මම කොත්තුවක් ගන්න කඩේට ගියාම සීයා කෙනෙක් ආවා.. ඒ සීයා ඇවිත් එක එක කෑම වල ගනන් අහනවා..
    අනේ මට හිතුනා මේ සීයට බනිස් ගෙඩියක් වත් අරන් දෙන්න තිබ්බ නම් කියලා..
    සීයා දුරට වෙලා බලන් ඉන්නවා...

    ඒ වෙලාවෙම මම අර සීයාට කිව්වා, සීයේ සීයට කැමති ඕන දෙයක් ගන්න මම බිල ගෙවන්නම් කියලා..

    සීයා පැනපු ගමන් බුලත් විටක් ගත්තා..
    ඔය මොකක්ද ඔය ගත්තේ කන්න පුලුවන් බඩ පිරෙන දෙයක් ගන්නකෝ..

    "පුතා ලග සල්ලි තියෙනවද, මේව හරි ගනන් පුතේ,
    මට මේක කෑවම බඩගින්නක් දැනෙන්නෑ හෙට උදේ වෙනකම් ඉන්න පුලුවන්.. "

    ඊට පස්සෙ මම එක එක ජාතියේ කෑම ජාති අරන් සීයගේ බෑග් එකට දාලා පර්ස් එක බලද්දී පර්ස් එකෙත් සල්ලි නෑ..

    එ පාර මම එතනින් හිමිට මාරු වෙලා ආවා.. සීයට මොනා වුනාද දන්නේ නෑ.. 😑
    යකෝ ඊට පස්සෙ සියා ඡන්ද ඉල්ලලා ලංකාවේ ජනාධිපති උනා......අර බඩු ගත්ත කඩේ චීනේක්ට වික්කා..
    උඹ මහින්ද වගේ හොරෙක් උනා
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,101
    2,336
    113
    ගම්මන්පිල තරුණ කාලෙද බන් මේ
    ගම්මන්පිලයගේ photos දන්න මට පිස්සුද බන්, ඊට වඩා නම්බුයි මහින්ද මහත්තයාගේ පොට් එකක් දාගෙන ඉන්න එක
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කැත වැඩ කරන්න එපා. කඩේ වහන්න කලින් cash balance කරලා මුදලාලිට පෙන්නුවේ අතින් සල්ලි දාලා.

    - කඩේ Cashier