ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නම් විපක්ෂයක් අනිවාර්යෙන්ම අවශ්‍ය බවත් වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට ඉහළින්ම ගරු කළ ආණ්ඩුවක් බවත් ඕනෑම දේශපාලන පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය යුතු බවත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. [FONT="]බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමස්ත ලංකා රක්ෂණ උපදේශකවරුන්ගේ සංගමයේ උත්සවයකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.[/FONT]
[FONT="]පැරණිම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මේ වනවිට පරිහානියටපත්ව ඇති බවත් එම පක්ෂයට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු පවා තෝරාපත්කර ගැනීමට නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]