දුකයි දුකයි දුකයි... 😪

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    සඳුදා බිව්වා බ්‍රහස්පතින්දා බිව්වා ආයේ අද බොනවා...

    IqT2JGE.png
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    දුකට බිවුවහම හරිද ? දුක නැති වෙනවද ?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    සඳුදා බිව්වා බ්‍රහස්පතින්දා බිව්වා ආයේ අද බොනවා...

    IqT2JGE.png
    අන්න මම වගේ එකෙක්. ගෙදර තනියම කාලක් ගහනවා.... හැබැයි මම ලිමිට් පන්නන්නේ නෑ. මාසෙකට සැරයක් දෙසැරයක් විතර තමයි. පුලුවන් නම් අයිස් වතුර එක්ක බොන්න ඒක පට්ට. යාලුවෝ එක්ක බොන්නෙම නෑ දැන්. මට සල්ලි නැතිවෙනකොට උං මාව හැලුවා. දැන් ආය උං කොච්චර කතා කලත් මම යන්නේ නෑ. බොන්නේ ප්‍රස්න විසදන්න නම්, අන්න ඒක හරියන්නේ නෑ තට්ටයෝ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    හේසාන් මල්ලියේ උබට දැන් වයස කීයද ? ඇඉ මේ ගෑනියෙක් නිසා බොන්නෙ
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    බලං යනකොට කිරියෙ වැඩිහරියක් ඉන්නෙ බේබද්දොයි කසිප්පු කාරයොයි සුරුට්ටු කාරයොයි
     
    Last edited:
    • Wow
    Reactions: Any.key

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    අන්න මම වගේ එකෙක්. ගෙදර තනියම කාලක් ගහනවා.... හැබැයි මම ලිමිට් පන්නන්නේ නෑ. මාසෙකට සැරයක් දෙසැරයක් විතර තමයි. පුලුවන් නම් අයිස් වතුර එක්ක බොන්න ඒක පට්ට. යාලුවෝ එක්ක බොන්නෙම නෑ දැන්. මට සල්ලි නැතිවෙනකොට උං මාව හැලුවා. දැන් ආය උං කොච්චර කතා කලත් මම යන්නේ නෑ. බොන්නේ ප්‍රස්න විසදන්න නම්, අන්න ඒක හරියන්නේ නෑ තට්ටයෝ.

    me too ban
    habai gal set ne
    mama karanne Gin wage ekak genath thiyan shot ekak dana eka
    water set ne. sprite / coke or other
    masekata 3-4 times