දුකයි බං

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,089
    113
    Kadawatha
    057_1000.jpg

    ​
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    තොට ඌ එක්ක පුදුම මලක් නෙ තියෙන්නෙ
    ෂුවර් එකට ඇටෙන්ඩන්ට් පොන්නයෙක් වෙන්න ඇති.
    මම උබගෙ රිප්ලයිවල දැකලා තියෙනවා උබ දොස්තරල එක්ක පුදුම වෛරයකින් ඉන්නෙ.:lol:
    පව් බං උබ:lol:

    :lol::rofl: ඉතින් ඇත්තනෙ ඕයි කිව්වෙ. නර්ස් හොන්ඩර බැදලා ලයිෆ් එක රිඩාට් වෙලා අන්තිමට පාරෙ යන අහිංසක කෙල්ලන්ට කාර් නවත්තලා දොරවල් ඇරලා ඇතුල්ට නග්ග ගන්න හදන අසහන කාරයෙක්ට වෙන මොනවා කියන්නද.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    997
    113
    ��
    :lol::rofl: ඉතින් ඇත්තනෙ ඕයි කිව්වෙ. නර්ස් හොන්ඩර බැදලා ලයිෆ් එක රිඩාට් වෙලා අන්තිමට පාරෙ යන අහිංසක කෙල්ලන්ට කාර් නවත්තලා දොරවල් ඇරලා ඇතුල්ට නග්ග ගන්න හදන අසහන කාරයෙක්ට වෙන මොනවා කියන්නද.

    ඒ කෙල්ලට ඩ්‍රොප් එකක් දෙන්න ඇති.
    :lol::lol:
    උබට ඉරිසියා මොකද