දුකයි බන්

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    කෙල්ලට තියෙන්නේ මානසික කේස් එකක් වගේ.. ගෙදරදී ඉස්කෝලෙදි එහෙම කොන් වෙලා හැදිච්ච ළමයෙක් වෙන්න ඇති... ඒකි බලාපොරොත්තු වෙනවා උබේ සම්පුර්ණ අවධානය.. කෙල්ලට ඕනෑ එයා ගැන විතරක් හොයල බලන්න.. එයා කැමති විදිහට ඉන්න... ඔච්චර කේන්ති යන්නේ උඹ ඒ track එකෙන් පිට පැන්නම... ඩොකෙක් ගාවට එක්ක යන්න,,
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොදින් තේරුම් කරල දෙන්න.. අහන්නෙ නැත්නන් ටිකක් සැරට තේරුම් කරල දෙන්න..ඒත් තේරුම් ගන්නෙ නැත්නන් උඹ තීරණයක් ගනින් තව දුරටත් ඔලුව පාත් කරන් ඉන්නවද ඔලුව කෙලින් තියන් ඉන්නවද කියල...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හොදින් ඉන්න වෙලවට හරීම හොදයි. මට කාලයක් එයගෙ ගෙදර ඉදලා එද්දි වැන්දත් එක්ක. නමුත් එකම අව්ල එයාට කෙන්ති ගියොත් ඉතින් එයා සම්පූර්නයෙන් වෙනස් කෙනෙක් වෙනවා. අනික අපි දෙන්නගෙ හැම දෙයක් ම සම්පූර්නයෙන්ම වෙනස්. එයා අසා දේට මම ආස නැ. මම අසා දේට එයා අසා නැ. එයා කවදාවත් සල්ලි පස්සෙ ගියෙ නැ. එයා කියන්නෙ එයාට ඔනෙ ආදරෙ විතරයි ලු. අනෙ මන්දා, ඔය කියන ආදරෙ කොහෙන් හොයල දෙන්නද කියල. මම එයාට ගොඩාක් ආදරෙ කලා. ඒක එයාට ඔන විදිහට ලබෙන්නෙ නැ ලු.
    SAME HERE MACHAN :( :(
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    බදින්ඩ කලින් හිටිය කෙල්ල නෙමෙයි බැන්දට පස්සෙ ඉන්නෙ
    ඒ කියන්නෙ උඹට දැන් කරන ගෞරවය බැන්දට පස්සෙ තව අඩුවෙනව කියන එක

    මම නම් කරන්නෙ නීති දැමීම
    - විහිළුවට වත් මට මැට්ට ගොනා බූරුව කියල කියන්ඩ බෑ කියල නීති දැම්ම
    - මට බැන්න ගමන් මමත් අනිත් පැත්තට බැන්න මාළු ගෑනිවගේ කෑ ගහනව කියල
    (ඒව ගෑණුන්ට හරියට වදිනව)
    - කක්කුස්සි හෝදන පොල්කඩන පොල්කඩන මිනිහ උනත් ගෙදර ගියාම ඒ මිනිහ තමා ගෙදර ප්‍රධානිය වෙන්නෙ කියල පැහැදිලි කරා
    - මට හොදින් ගෞරවයෙන් කතා කරත් තමා මාත් කතා කරන්නෙ කියල කිව්ව කිව්ව වගේම බැන්න ගමන් කතා කරන එක නැවැත්තුව සති ගණන් උනත් (පස්සෙ ගෑණුම තමා කතා කරන්නෙ ආයෙ)

    මට නම් හිතෙන්නෙ තාත්ත වසයි නම් දුවත් ඒ වගේ වස වෙනව කියලයි
    අනික ගෙදර තාත්ත අම්ම මරා ගන්නව නම් දරුවනුත් ඒ විදිහට හැඩ ගැහෙනව
     
    • Like
    Reactions: chathura414

    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    Onna ethin awruddak wen wela idala aye ekathu una. Dan badalath awruddak una. Mata apu prashna heemita share karannam. Thread eka up karanna hithuna ape kollange prashna dakala..
     
    Last edited:

    YosmiteSam

    Member
    Jun 18, 2017
    14
    1
    0
    colombo
    කිසිම ගරුත්වයක් නැතිව මට කතා කරනව. මම එකට ආස නැ බන්. මට කිහිප පාරක් ම F OFF කියලත් තියෙන්වා. නමුත් මම එව කියල බැනල නැ කවදාවත්. තමුසෙ , බල්ලා , බූරුවා වගෙ එවත් කියල බැනල තියෙනව. මම එ ඔක්කොම ඉවසගෙන හිටිය ආදරෙ නිස. එය කියනව මම එයා ගැන හිතන්නෙ නැ ලු."

    එයා මට පන වගෙ ආදරෙයි.

    nikan නිකන් ගොනයි මීමයි වගෙ නේද..:eek:. කිසි ගැලපීමක් නෑ:nerd:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,761
    113
    38
    Galle
    Onna ethin awruddak wen wela idala aye ekathu una. Dan badalath awruddak una. Mata apu prashna heemita share karannam. Thread eka up karanna hithuna ape kollange prashna dakala..

    apo tho ekiwa bandada :eek::baffled:


    අයි ගෙස් සම් පීපල් ආර් ටු ඩම්බ් ටු බි සේව්ඩ්
    anyway please do share. It might save an innocent life :)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Onna ethin awruddak wen wela idala aye ekathu una. Dan badalath awruddak una. Mata apu prashna heemita share karannam. Thread eka up karanna hithuna ape kollange prashna dakala..


    දුක කියලා ත්‍රෙඩ් එක දාපු එකා බැදලා කියහන්කෝ. ඒ කියන්නේ මේ වෙනකොට අවුරුදු 4 යි බැදලා.
    දැන් වයිෆ් පූස් පැටියා වගේද?
    එක්කෝ උබ පූස් පැටියා වගේද?