කෙල්ලෝ දෙන්නෙක් ගොඩ දැම්ම එකෙක්ට එතන ඉදන් තව කෙල්ලෙක් ගොඩ දැමීම නතින්ග්
ඇයි බන් උබේ හොට කැඩිලද එතරම් ලස්සන නෑ කිවේ![]()
Kalui usai kettui.

කෙල්ලෝ දෙන්නෙක් ගොඩ දැම්ම එකෙක්ට එතන ඉදන් තව කෙල්ලෙක් ගොඩ දැමීම නතින්ග්
ඇයි බන් උබේ හොට කැඩිලද එතරම් ලස්සන නෑ කිවේ![]()

මට ඇල්ටෝ එකක්වත් නෑ වැඩේ හබක්
උන්ට කලින් ස්ටාර්ලට් තිබ්බේ දැන් එකත් නෑ
අක්ක බැදපු පොරට prius එකක් තියනවා කියලයි සද්දේ දැම්මේ![]()
ඔව් බන්. ඒක යැපීමට මාර්ගයක් විතරයි සමහර අයට. මම න මගේ මල්ලිලාවත් උන්ගේ ගැනුවත් , ලමයින්වවත් ශුවර් කරගෙන ඉන්නේ නැ. මම හම්බු කරපු එකෙන් ජිවත් වෙනවා, නැති කාලෙක උන් තියන දෙයක් ගත්තුවාවේ. ඉන්නකන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා.marriage kiyanne obsolete concept ekak bn...
godak un marry karanne naki unama balaganna lamai inna onakiyala hithala![]()
නුවර ආශ්චර්ය තමා ..නුවර උන් කෙල්ලෝ නැතුව වේලි වේලි ඉන්නේ![]()
Yako Nuwara Kello maarama lassanaine bn. Mama me Sathi dekakata sarayak class ekakata Peradeniya padinawa. Kandy paththe karakeddi patta kaali inne bn.
Yako Nuwara Kello maarama lassanaine bn. Mama me Sathi dekakata sarayak class ekakata Peradeniya padinawa. Kandy paththe karakeddi patta kaali inne bn.
no way to weight gain?

ඒ කෙල්ලො නෙමෙයි බන්. බඩු.. අම්බ බඩු. එහෙම උන්ගේ ආදරේ සල්ලි තියෙනකන් විතරයි. සල්ලි නැතිදාක ඉවරයි. බයික් එකේ යන කෙල්ල සමහරවිට බයික් එක නැතිදාටත් ඉදියි. හැම කෙල්ලම සල්ලි පස්සේ යන්නේ නැ. හ්බැයි කාර් වල ගිහින් දාගන්න ඔට්ටු වෙන කෙල්ලො නම් වැඩක් නැ. පුලුවන් තරම් නැති බැරි විදියට ඉදලා එකක් දාගන්න තමයි බලන්න ඔනා.
මම දන්න එකෙක් ඉන්නවා පුෂ් බයික් එකේ ගිහින් කෙල්ලව දා ගත්තේ. ඌ කියන්නේ සල්ලි පෙන්වන්න හොඳ නැලූ. ඒක ඇත්ත.

මම දන්න එකෙක් ඉන්නවා පුෂ් බයික් එකේ ගිහින් කෙල්ලව දා ගත්තේ. ඌ කියන්නේ සල්ලි පෙන්වන්න හොඳ නැලූ. ඒක ඇත්ත.