දුකහිතෙනගීත

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මට දෙන්නකෝ හොද ඈඩෙන සිංදු ටිකක් ඒ කියන්නේ ඔය සමුගැනීමේ අවස්ථාවකට.. ලව් කේස් නෙමේ හොද්ද අපි ටෙක් එකේ අවසාන දවසේ කියන්න හොද ඈඩෙන සිංදු ටිකක්... ඔය

    අපි හමු උණ මේ ඉර හද ටයට
    කොතනක සිටියත්


    මේ වගේ ඈඩෙන සිංදු ආදරය ගැනනං නෙමේ හොදදා
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සෝමතිලක ජයමහගේ "පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්..." කියන එක ගැලපෙනවා..

    "පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
    ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට "