මචංලා මට දෙන්නකෝ හොද ඈඩෙන සිංදු ටිකක් ඒ කියන්නේ ඔය සමුගැනීමේ අවස්ථාවකට.. ලව් කේස් නෙමේ හොද්ද අපි ටෙක් එකේ අවසාන දවසේ කියන්න හොද ඈඩෙන සිංදු ටිකක්... ඔය අපි හමු උණ මේ ඉර හද ටයට කොතනක සිටියත් මේ වගේ ඈඩෙන සිංදු ආදරය ගැනනං නෙමේ හොදදා