දුක්විදින අවසාන පැය කිව්වා නේද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,686
    8,376
    113
    මිලග ඉපදෙන මතු බවයකවත් මිට වඩා අවංක වෙන්න
    නිවන් සුව
    මතු බවයේ ඉපදෙන්නේ මැදමුලනේ චිචීගේ බුල් ඩෝග් පැටියා වෙලා රාජපක්ෂලාට තිබ්බ ලෙන්ගතු කමට.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    DQdUhle.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    දැන් කර්මය දඩුවම් දුන්නා ගගා හැමිනෙන උන් නම් කැරිම සාපයක්. කර්මය දෙනවනං මුලින්ම ටිකට් එක ඇදෙන්න ඕන මයිනටයි, බටලන්ද express ටයි 🤣
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,313
    67,664
    113
    දැන් කර්මය දඩුවම් දුන්නා ගගා හැමිනෙන උන් නම් කැරිම සාපයක්. කර්මය දෙනවනං මුලින්ම ටිකට් එක ඇදෙන්න ඕන මයිනටයි, බටලන්ද express ටයි 🤣
    Ehema ne.karma avoid karana power eka meyage madi.pin madi
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,445
    75,170
    113
    දැන් කර්මය දඩුවම් දුන්නා ගගා හැමිනෙන උන් නම් කැරිම සාපයක්. කර්මය දෙනවනං මුලින්ම ටිකට් එක ඇදෙන්න ඕන මයිනටයි, බටලන්ද express ටයි 🤣
    Haha maath oka tama kiyanna hitiye. Oya hondata inna un tama kanna bonna natuwa marila yanne. hora kaapu un full athal ekey full ayusha gewala marenne.
    Loss sinhaluge "sitha niwana katha"
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සනත් නිසාන්ත HTTP අවංක කෙනෙක් පුතේ... මෙන්න මෙහෙම සින්දුවක් තිබුනා දැන් ඒක නැහැනේ :dull:.

    මට හිතෙනව ඊලගට නිමල් සිරිපාල හරි රත්තරන් ට හරි ටිකට් ඇදෙයි කියල
    නාකි වේස මයිනා, මොල 7 කපුටාස්, කප්පන් රෙනතුන්ග, රඹුක්වල්ල ගෝරිල්ලා, කසිප්පු ජොනියා, නාවලපිටියේ තොල්බරියා, මාල හොරා, බොරළුගොඩ නාකි පොන්නයා, කයිය නායක නාකියා, වට්ටකා පකයා, රනිල් රනිල් රනිල් පොන්න රනිල්, වජිර දාතු කොටා, නිදි කොටා, මක බෑවෙලාම ගියා නම් මල් 7යි 🙏:D.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මිලග ඉපදෙන මතු බවයකවත් මිට වඩා අවංක වෙන්න
    නිවන් සුව
    meelanga bawe awanka wenna kiana ekai niwan suwa ekai ekata yanne na neda?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට හිතෙනව ඊලගට නිමල් සිරිපාල හරි රත්තරන් ට හරි ටිකට් ඇදෙයි කියල
    roshan
    Awanka wela niwan yanta puluwanne
    dekama ekata kiana eka wadak na wage ne. issella awanka wela honda wela eka confirm karagattama niwan suwa seen ekata enne. athma ganakata eha thiyana niwanatath damma kianawada labenna kiala.

    eka hariyata u19 mul waten kapila ena team ekakata t20 world cup eka labewa kianawa wage ne.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සනත් නිසාන්ත HTTP අවංක කෙනෙක් පුතේ... මෙන්න මෙහෙම සින්දුවක් තිබුනා දැන් ඒක නැහැනේ :dull:.

    නාකි වේස මයිනා, මොල 7 කපුටාස්, කප්පන් රෙනතුන්ග, රඹුක්වල්ල ගෝරිල්ලා, කසිප්පු ජොනියා, නාවලපිටියේ තොල්බරියා, මාල හොරා, බොරළුගොඩ නාකි පොන්නයා, කයිය නායක නාකියා, වට්ටකා පකයා, රනිල් රනිල් රනිල් පොන්න රනිල්, වජිර දාතු කොටා, නිදි කොටා, මක බෑවෙලාම ගියා නම් මල් 7යි 🙏:D.
    මුන් මේ වගේ පාරේ මැරුනොත් මිසක් අපිට වගේ ලෙඩ හැදෙන්නේ නැහැ බන්...
     
    • Like
    Reactions: Cypress

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මට හිතෙනව ඊලගට නිමල් සිරිපාල හරි රත්තරන් ට හරි ටිකට් ඇදෙයි කියල
    රත්තරන් නම් පරක්කු වෙයි. කවුරු උනත් මයින නම් නෙවෙයි. ඒකට බළල් පණ තියෙන්නෙ