දුක්විඳින ජනතාවට

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ..
    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ..
    ජන හද දිනු මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ අභිමන් දැරූ
    ගෝඨාභය නාමේ..
    විස්මිත ලෙසින් විස්කම් මවා හෙළයේ අභිමානේ..
    පෙන්වා දෙමින් මුළු ලොව දිනා
    අප හා යන ගමනේ..
    ලොව නන් දෙසින්
    ආවත් මෙසේ බාධක හැම වෙලේ..
    ඉන් නොනැවතී මව් බිම අපේ
    රැක දෙන විරුවානනේ..
    විදු නැණ බලෙන් ලොව පරදනා
    මිනිස් පවුර සදනා
    රට දැය සදා මවිත කරන්නට
    දුර දැක්මෙන් සිතනා..
    බිය සැක නැති යුගයක් මවා
    නැවුම් හෙටක් ගෙනෙනා..
    වෙනෙකෙකු නැති
    ඔබ හැර අපේ අනාගතේ සදනා..
    වැඩ කරන අපේ විරුවා..
    මව් බිමට පෙමින් සැමදා..
    රට රකින අයෙකු වේනම්
    ඒ ඔබයි අපේ මිනිසා..

    මෙම ගීතය ඔබේ ringing tone එකට යොදා ගැනීමට ඔබේ දුරකථනයට රුපියල් 14ක් රිලෝඩ් කරන්න