දුක් ගන්නා රාල....

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    දුක් ගන්නා රාල....

    මම මේක පට්න්ගන්න හිතුවේ මේ එළකිරි එකේ ඉන්න කට්ටියගෙන් සමහරු දන දුකකින් ඉන්නවා වෙන්න පුළුවන් තවත් කට්ටියක් සතුටින් ඉන්නව වෙන්න පුළුවන් තවත් කට්ටියක් තරහින් ඉන්න පුළුවන් තවත් කට්ටියක් තමුන්ගේ නැති උන දේවල් ගැන හිතල මූඩ් ගහල ඉන්නවා වෙන්න පුළුවන්.. ඔයලට් පුළුවන් කටහරි මොන හරි කියන්න තියෙනවනම් මේකෙන් කියන්න..ඕන දෙයක්..(හැබැයි ටිකක් ශිෂ්ට විදියට් )ඉතින් ඔයගොල්ලෝ කැමතිනම් මේකේ ඔයාලගේ සැප දුක තරහව හැමදේම බෙදාගමු.....

    Boy_thinker.jpg
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම ඕකුන්ට යහතින් ඉන්න තියන්නේ නෑ. මම මහරජතුමා කියලා උන් දන්නේ නැතුව ඇති. මම උන්ව උල තියනවා
    :angry::angry::angry::angry:
    :angry::angry::angry:
    :angry::angry:
    :angry:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම ඕකුන්ට යහතින් ඉන්න තියන්නේ නෑ. මම මහරජතුමා කියලා උන් දන්නේ නැතුව ඇති. මම උන්ව උල තියනවා
    :angry::angry::angry::angry:
    :angry::angry::angry:
    :angry::angry:
    :angry:

    moko moko.............. me...........