දුක් ගින්දර - ගින්දරක් කල විනාසයක්
අපි ඊයේ රැ ගමනක් ගිහින් එනකොට තමා මේක දකින්න පුළුවන් උනේ. ගෙදරින් නම ගන්න දෙයක් නෑ.
ඒත් වාසනාව කියන්නේ ඒ වෙලාවේ ගෙදර කිසි කෙනෙක් ඉදල නෑ.
ගින්නට හේතුව හරියටම දන්නේ නෙහෙ. අනුමාන කරන්න තියෙන්නේ current leak එකක් කියල තමා. මෙහෙම දෙයක් උනහම තමා අපිටත් මතක වෙන්නේ. අපි ගෙදරින් කොහේ හරි යනවා නම් ගෙදර තියන PLUG ගලවල පුළුවන් නම් Main switch එක Off කරලා යන්න. එතකොට බය වෙන්න දෙයක් නෙහෙ නේ.