දුක් විඳ විඳ ඉන්නවද මැරෙනවද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,505
    166,929
    113
    එකමත් එක රටක
    ගහනවා පෙත්තක් ව්‍යාග්‍රා අදිමාත්‍රාවෙන්
    ගහනවා බඩුවක්
    ගහ ගහ ඉන්නකොට එහෙම්මම මැරෙනවා එක පාර 😅😅
    කොහොමද උබ මැරිලා ගිහිල්ල උබම පිටකරපු ශුක්‍රානුවක් සංසේචනය වෙලා හැදෙන කලලයක ඉපදුනාම :lol:
    උබේ පියා උබමයි 🥴
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    කොහොමද උබ මැරිලා ගිහිල්ල උබම පිටකරපු ශුක්‍රානුවක් සංසේචනය වෙලා හැදෙන කලලයක ඉපදුනාම :lol:
    උබේ පියා උබමයි 🥴
    කැරි කතා කියන්න එපා ඕයී 😅😅
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    ඒක තමයි කිව්වේ. ඔය කියන මාර්ගෙන් වෙන්නේත් හිත රවට්ට ගන්න එක කියලා.
    එහෙම නැතුව දුක ඇතිවෙන ලෙඩවීම, මරණය, වයසට යාම කියන දේවල් එකක්වත් නැති වෙන්නේ නෑ .
    wenawa malata passe.hithak nane aye ipadenna
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    දැන් ඔහොම ටෝක්ස් දුන්නට ඒ කාලෙ වෙද්දි තව දවසක් හරි ජීවත් වෙන්න එන කෑදරකම බලපං.
    Man hethanne na
    Mama ehema jeevath wenna loku asawak na...
    Marenawa kiana eka menehi karana eka mama nitharama ibe karanawa
     
    • Love
    Reactions: Micheal Corleon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    Man hethanne na
    Mama ehema jeevath wenna loku asawak na...
    Marenawa kiana eka menehi karana eka mama nitharama ibe karanawa
    අන්තිම කාලේ මහණ වෙයම්..
    කකා බිබී ජොලියෙ ඉන්න පුළුවන්..
    වැදුම් පිදුම් ලබමින් මැරෙන්න පුළුවන් එතකොට ..
     
    • Haha
    Reactions: Micheal Corleon

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අන්තිම කාලේ මහණ වෙයම්..
    කකා බිබී ජොලියෙ ඉන්න පුළුවන්..
    වැදුම් පිදුම් ලබමින් මැරෙන්න පුළුවන් එතකොට ..
    Marunat ponna weda karanna ba ayubowanda
     
    • Haha
    Reactions: charitha2011

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවේ මිනිහෙක්ට විස්රාම යන්න කීයක් හම්බ කරලා තියෙන්න ඕන ද? 😭
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    Bagayak genna bar ekata yanna kammalikame inna mata niwan yanna kathakarsnwane ubala
    බෝතල් ගනන් ගහලා නිවන් යන්න පාර කපන් ඉන්න පිංවත් ස්වාමීන් වහන්සේලාගේ දිවි පෙවෙත ගත් කල ඕවා මොනවාද උපාසක ඇත්තෝ 😅
     
    • Sad
    Reactions: ndilshan1989

    nidarsha91

    Well-known member
  • උඹේ ජීවිතේ කියල උඹට කැමති දේවල් කරන්නද උඹව එවල තියෙන්නෙ ? නෑ මචන්. බය වෙන්නෙපා. මේ මොහොතෙ ආතල් එකේ හරි දුකේ හරි ඉන්න බලපන්. එච්චරමයි ඉතුරු වෙන්නෙ. ඉස්සරහ ගැනවත් පස්ස ගැනවත් හිත හිත තැවෙන්න එපා. එහෙම අවුලක් එනව නම් නිතරම වගේ දිගටම ගිහින් දොස්තර කෙනෙක් හම්බෙයන්. එතකොට ගානට හොර්මෝන් බැලන්ස් කරල දෙයි.
     
    • Wow
    Reactions: Micheal Corleon

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    කොහොමද උබ මැරිලා ගිහිල්ල උබම පිටකරපු ශුක්‍රානුවක් සංසේචනය වෙලා හැදෙන කලලයක ඉපදුනාම :lol:
    උබේ පියා උබමයි 🥴
    ammooo
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මචන්ලා අපි වයසට ගියහම සලකන්න කවුරුත් හිටියේ නැත්තම්
    ජරා ගොඩේ දුක් විඳිනවට වඩා මැරෙන එක සැප නැද්ද ?

    නැත්තම් පව් කියලා හිතලා පව් ගෙවනවද ??

    උඹලා දකින සැපම Death Cause එක මොකක්ද ?
    ( පුංචි විස්තරයක් එක්ක )


    Tyrion-Lannister-Quotes-8-1.jpg
    Euthanasia