ඕන සතෙක් තව තප්පරයක් හරි වැඩියෙන් ජීවත් වෙන්න තමයි try කරන්නෙ.
ඔය ටෝල්ක් දෙන උන්ට දැන් ඇති කියල ජීවිතේ නැති කරගන්න බැහැ ඔය කියන විදියට.
ඉතින් දැන්මම මැරියල්ලකො ඔච්චර පුළුවන් නම්. බෑ නෙහ් ?
අවුරුදු අනුවක් ගියත් ඔය විදියටම තමයි හිතෙන්නෙ ඉතින්.