දුක් වෙන්න එපා මචන්! මෙයා engaged!!

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Gadai ban.
    වයි බං එහෙම කියන්නේ? එයා එහෙම නෑ බං! ගතිගුණ අතිනුත් හොඳ අක්ක කෙනෙක් බං! :cry::cry::cry:

    ඊයා හුත්තො.. ශික් 💩
    :cry::cry::cry::cry:

    අඩේ! ඒ ගමන උඹත් කියන්න ගත්තද? මොන හිතකින්ද යකෝ එහෙම කියන්නේ?
    ------ Post added on Aug 13, 2022 at 8:06 PM
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ලොකුම ලස්සනකුත් නෑනේ බන්. උබේ description එකේ විදිහට පට්ට කෑල්ලක් බලන්න ආවේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල


    :cry::cry::cry::cry:

    අඩේ! ඒ ගමන උඹත් කියන්න ගත්තද? මොන හිතකින්ද යකෝ එහෙම කියන්නේ?
    ------ Post added on Aug 13, 2022 at 8:06 PM
    මෙයාගෙ ලොකු දෙයක් නැහැනෙ සහෝ..
    මචන් උබට අවුල් උනානම් සොරි..
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලොකුම ලස්සනකුත් නෑනේ බන්. උබේ description එකේ විදිහට පට්ට කෑල්ලක් බලන්න ආවේ
    හරි බං! ලස්සන එක එක්කෙනාගේ විදිහටනේ තියෙන්නේ! මෙයාගේ hot පෙනුමක් බලාපොරොත්තු වෙන්න එපා! මෙයා ඒ කැටගරි එකට වැටෙන්නේ නැහැ! සමහර විට උඹට අල්ලන්නේ නැතුව ඇති! ඒත් මම නම් කැමතියි මේ වගේ කෙනෙක් වයිෆි වෙනවා නම්! මෙයා chill එකේ ඉන්න චරිතයක් වගේ පේන්නෙ! කොහෙවත් ඉන්න hot කෑලි දාගෙන depression හදාගන්නවට වඩා මේ වගේ කෙල්ලෙක් එක්ක ජීවිතේ ගත කරන්න හම්බ වෙන එකම මදිද බං?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අනුන්ගේ කුරුළු කූඩු නම් කඩන්න එපා, මචන්! :cry: :cry: :cry: 🙏🙏🙏🙏
    අප්පෝ නෑ මචං. හැබැයි ඒවා කරන බොහෝ අය ඉන්න නිසා මේ වගේ වීඩියෝ සෝශල් මීඩියා වලට දාන්න කලින් දහස් වතාවක් හිතනවනම් හොදයි.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    හෑ! වයි බං ඕම ගෑනු අතාරින්නෙ? උඹට ඊට වඩා හොද කෙනෙක් හම්බ වුනාද? මීට වඩා ලස්සන කෙනෙක් ඉන්නවා නම් ඒ ගෙදර ගිහිල්ල වලං හෝදන්න වුනත් මම ලෑස්තියි, හරියට කුස කුමාරයා වගේ! :cry::cry::cry::cry::cry::cry:
    එයා මාව අතෑරියා
    ඔයිටවඩා ලස්සන කෙල්ලො ඉන්නවා ඕනෙතරම්
     
    • Sad
    Reactions: RedProMaxxa_2

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    එන්ගේජ් උනාට පස්සේ එන්ගේජ් එක කඩලා සෙට් කර ගන්න බැරිද?
    හෙල ජානවලම ඒ දේ තියනව නේ?
     
    • Like
    Reactions: geeko

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අප්පෝ නෑ මචං. හැබැයි ඒවා කරන බොහෝ අය ඉන්න නිසා මේ වගේ වීඩියෝ සෝශල් මීඩියා වලට දාන්න කලින් දහස් වතාවක් හිතනවනම් හොදයි.
    උඹ කියන එකත් හරි! කොහොමත් මේක publicly accessible ටික්ටොක් අකවුන්ට් එකක්! මේක private නොකරන තාක් ඒකෙ අදහස තමා ඒ අකවුන්ට් එකේ අයිතිකරු වැඩි වැඩියෙන් fans ල බලාපොරොත්තු වෙනවා සහ publicity එක බලාපොරොත්තු වෙනවා කියන එක! කොහොමත් මේ වගේ වැඩි පිරිසක් නොදන්න අයගේ ටික්ටොක් වීඩියෝ youtube වගේ වෙනත් ප්ලැට්ෆෝම් වලත් තියෙනවා! අහම්බෙන් ඔය එකක් දෙකක් හිට් වුනොත් එයාල බලපොරොත්තු වෙන ජනප්‍රියත්වය ළඟා වෙනවා! ඒක ඉතින් පට්ට ලක් එකක්! ඒ ලක් එකම අවාසනාවක් කරගන්නත් පුළුවන්, තමන් ගන්න මෝඩ තීරණ වලින්! මම හිතන්නේ මේ අක්ක එහෙම කෙනෙක් නෙමෙයි!
     
    • Like
    Reactions: iworld