මේ ආණ්ඩුවයි, නිලධාරීනුයි දැනගන්න ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    හොරකමයි, මහජන ගරුත්වයයි දෙකම එකට තියාගන්න බැරි බව.
    හොරකං වලට පාරවල් හදනකොට මහජන ගරුත්වය බලාපොරොත්තු වෙන්න එපා.
    රටේ ව්‍යවස්ථාවට ගරුත්වය තියාගන්න ඕන මොන ආණ්ඩුවත්, මොන නිලධාරියත්,
    ඒකට පිටිං ගිහිං ගේම් දීල මිනිස්සුන්ගෙන් ගරුත්වය බලාපොරොත්තු වෙන්න එපා තවදුරටත්.
    රටට ගරු කරන්න නම් හොරකමට එරෙහිවන්න කොන්දක් තියෙන්න ඕන ඔක්කොටම කලින්...