දුක් සීන් එකක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    උඹ දැම්ම එක දැක්කම තමා මටත් දාන්න හිතුනේ සිද්දිය. ඕක ගැන දන්නේ නැති එවුන් එකම එකේ එල්ලිලා නැත්තටම නැති වෙනවා.
    මම අර කිව්ව බෝඩිමේ එකා අදටත් තනිකඩයි . අරකි අර අලුත් එකා එක්ක යාලු වෙලත් දැන් අවුරුදු 2කට කිට්ටුයි. අරකි ලබන මාසෙ එන්ගේජ් වෙනවලු. ඒ බැල්ලිත් ලැජ්ජ නැතුව තව මුගෙන් එකේක උදව් ඉල්ලනවා පක්කලි වැඩ වලට.මේ පොන්නයත් තාම ලැජ්ජ නැතුව පුක දෙනවා.ඌට කියලා වැඩකුත් නෑ බයිට් කරලා වැඩකුත් නෑ. ඕන හුත්තක් කරගනිං කියලා අතඇරලා දාල ඉන්නෙ දැන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම අර කිව්ව බෝඩිමේ එකා අදටත් තනිකඩයි . අරකි අර අලුත් එකා එක්ක යාලු වෙලත් දැන් අවුරුදු 2කට කිට්ටුයි. අරකි ලබන මාසෙ එන්ගේජ් වෙනවලු. ඒ බැල්ලිත් ලැජ්ජ නැතුව තව මුගෙන් එකේක උදව් ඉල්ලනවා පක්කලි වැඩ වලට.මේ පොන්නයත් තාම ලැජ්ජ නැතුව පුක දෙනවා.ඌට කියලා වැඩකුත් නෑ බයිට් කරලා වැඩකුත් නෑ. ඕන හුත්තක් කරගනිං කියලා අතඇරලා දාල ඉන්නෙ දැන්.
    මල් සින්දු කාරයොත් ඕවට වගකියන්න ඕනේ බන්

    To the OP:

    උඹට කෙල්ලෙක් නැත්නම්, යාලුවෙක් වෙන කෙල්ලෙක් හරි උඹට පොඩි හරි reject සීන් එකක් දුන්නොත් උඹට auto හිතෙනවා මට මෙච්චර හොඳට කතා කරන මේකිත් මෙහෙම සලකනවා නම් වෙන කෙල්ලෝ මාව කොහොමත් ගණන් ගන්න එකක් නෑ කියලා.. ඔය වෙන්නෙ ඒකයි.. වැඩිය ගණන් ගන්න එපා උඹේ achievements වලට යද්දී ඔය low self esteem එක, self doubt එක නැති වෙලා යනවා... අත්දැකීමෙන් කියන්නේ
    ------ Post added on Mar 12, 2022 at 9:14 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    මල් සින්දු කාරයොත් ඕවට වගකියන්න ඕනේ බන්

    To the OP:

    උඹට කෙල්ලෙක් නැත්නම්, යාලුවෙක් වෙන කෙල්ලෙක් හරි උඹට පොඩි හරි reject සීන් එකක් දුන්නොත් උඹට auto හිතෙනවා මට මෙච්චර හොඳට කතා කරන මේකිත් මෙහෙම සලකනවා නම් වෙන කෙල්ලෝ මාව කොහොමත් ගණන් ගන්න එකක් නෑ කියලා.. ඔය වෙන්නෙ ඒකයි.. වැඩිය ගණන් ගන්න එපා උඹේ achievements වලට යද්දී ඔය low self esteem එක, self doubt එක නැති වෙලා යනවා... අත්දැකීමෙන් කියන්නේ
    ------ Post added on Mar 12, 2022 at 9:14 PM
    අනිවා
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    කොල්ලෙක් වැටෙන්න පුලුවන් බලුම තැන තමා තමන් කැමති කෙල්ලව දාගන්න බැරිවෙලා ඒ වෙනුවට කෙල්ලගෙ හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ දුක අහලා ඒකිගෙ වැඩ වලට උදව් කරලා....etc පිම්පියෙක් වෙන එක 🤮🤮 වෙන එකක් තියා අපේ බෝඩිමේ එකෙක් හිටියා ඌ ක්‍රශ් වෙලා හිටිය කෙල්ලගෙ එක එෆෙයා එකක් බ්‍රේක් වෙනකං අවුරුදු ගානක් බලන් ඉදලා දුක අහලා හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ පක්කලි වැඩ ඔක්කොමත් කරලා දීලා අන්තිමට වෙන කොල්ලෙක්ට ඒකිගෙ හිත ගිහින් ඒක ගැන කියන්නෙත් මුට 😂 ඒකි කැමති වෙලා තියෙන්නෙත් ඒකිව සතපහකට ගනන් ගන්නැති රෙස්පා ඉන්න බුවෙක්ට.ඒකි මූට කියලා ඌ ගැන විස්තර හොයලා දෙන්න කියලා🤮 කට කැඩෙනකං බැන්නත් ඌව බල්ලෙක් වගේ බයිට් කරත් ඌ ඒකත් හොයලා දුන්නා අඩ අඩ වගේ 🤮🤮 මේ කමෙන්ට් එක දකින කොල්ලො ඔක්කොටම කියන්නෙ උබලා කොල්ලො නං ඇට දෙකක් තියනවනං ගෑනු ඉස්සරහා ඔහොම පොන්නයො වගේ පීචං වෙන්න යන්න එපා.ටෝක් කරනවනං ඩිරෙක්ට් ටෝක් කරපන්.මාසයක් දෙකක් ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් හා නං හා බෑ නං බෑ අනේ මන්දා වගේ නං තව පාරක් දෙපාරක් අහලා බලපන් ඒත් හරියන්නැත්තං රෙස්පා පිට වැඩේ අත ඇරපන්.මොන රෙද්දකටවත් දුක නං අහන්න යන්නම එපා ගෑනුන්ගෙ සත පහකට වැඩක් නෑ තොපි පොන්න පිම්පියො ගානට වැටෙන එක වෙන්නෙ..අනික උබලට කෙල්ලො හොයන qualities (good look,height,strong personality,good job/business,luxury house,car..etc) තියනවනං ඔහොම පිම්පියො වගේ දුක අහගෙන පුක දෙන්න දෙයක් නෑ.මාසයක් වගේ ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් වැඩේ ගොඩ.උබලට ඒ කොලිටීස් නැත්තං ඒවා හදාගනිං ඔය ගොන් කෑලි ෆෝම් කරන වෙලාවෙ.ඒ කොලිටීස් හදාගන්නැතුව ක්‍රශ් බ්‍රශ් ගාගෙන අවුරුදු ගනන් දුක අහලා පුක දුන්නත් ඒකිගෙ කක්කා දිවෙන් අරං කෑවත් කෙල්ල කැමති qualities තියන එකෙක් හම්බුන ගමන් ඒකි යනවා.සමහරවිට ඒ යන එකා ඒකිව හතර අතේ ඇදලා ඇනලා ඇනලා හතර වටේටම චාටර් කරලා පාරෙ බැහැලා යන්න බැරි කරොත් නං ඔන්න දුක අහන එකෙක්ට ලයින් වෙයි වෙන කරගන්න දෙයක් නැති හින්දා 😂🤮 හැබැයි එහෙම ගෑනු හොයාගන්නවට වඩා හොදයි ඇටදෙක කෝච්චියකට තියපන් 😂😂
    පිරිමියෙක්ට ගෑණියෙක් එක්ක කවදාවත් යාලුවෙක් වගේ ඉන්න බෑ.. යටි හිතේ පොඩ්ඩක් හරි අනින්න උවමනාවක් තියනව චාන්ස් එක සෙට් වෙච්ච ගමන්... ඕක ලෝක ස්වභාවෙ....හිත හදාගනින්....

    ගෑණියෙක්ට කවදාවත් පිරිමියෙක් යාලුවෙක් වගේ තියාගන්න බෑ.. උන් පිරිමි යාලුවන්ව තියාගෙන ඉන්න බැකප් එකක් හැටියට. ඒකත් ලෝක ස්වභාවෙ.. හිත හදාගනින්...

    ඔය උඩ කියල තියන එකත් හරියට හරි... ගෑණු කවමදාවත් විස්වාසකරන්න එපා...මොනම හේතුවකටවත්
    කැම්පස් එකෙන් ඔය සම්බන්ධව සෑහෙන්න අත්දැකීම් ලැබුවා. යාලු ෆිට් එකේ කෙල්ලෝ ඉන්නවා නේද අනිවා ඒ බැක් අප් එක විදියට තමා කොල්ලව තියන් ඉන්නේ. බෝඩිමේ එකාව හොඳම උදාහරණේ. උගේ ක්‍රශ් එක ටෝක් කරා සෑහෙන්න කල්. කලින් යාලුවෙලා ඉඳලා බ්‍රේක් අප් වුනාට පස්සේ මූ එන්ටර් වුනා දුක්ගන්නාරාළ මෝඩ් එකෙන්. අවුරුදු 3ක්ම වගේ අරූ ශේප් එකේ මේකි එක්ක ටච් එකේ හිටියා. ෆයිනල් ඉයර් එකේදි ඇහුවා. මේකි කෙලින්ම කියලා තිබ්බේ අවුරුදු තව අවුරුදු 3ක් වත් මේකිට නිදහසේ ඉන්න ඕනේ කියලා. ඕක අදිද්දි අපි නම් දැනගත්තා බබා හම්බෙන්න තමා කියලා. ඔය අතරේ මේකිට වෙන එකෙක් ලයින් දාන්න ගත්තා. ෆයිනල් ඉයර් එකේ මාස 3 යද්දි අරකි අළුත් පොර එක්ක යාලු වුනා :lol: :lol: අරූ මූඩ් ගහන නිසා වැඩිය අපි බයිට් කරන්න ගියේ නෑ පහදලා දුන්නා (හැබැයි දැන් නම් අහුවුන තැන රෙදි ගලවනවා අපි ඕක කියලා) . හොඳම වැඩේ කියන්නේ යාළු වුන කොල්ලා අපේ බැච් එකේම කෙල්ලෙක් එක්ක අවුරුදු 3ක ලව් එක නවත්තලා තමා මේකි එක්ක යාලු වුනේ. හිතපන්කෝ අරූ අවුරුදු 3ක් තිස්සේ අරකිගේ පක්කිලිකම් කරලා ලෙක්චර්ස් ඉවර වුනාම ඇරලවන්න ගිහින්, අතින් කයිට් කරන් තෑගිබෝග දීලා අන්තිමට ඒ මොකුත් නොකර වෙන කෙල්ලෙක් එක්ක ෆුල් ආතල් අරන් හිටපු එකෙක් තමා දැන් ආතල් ගන්නේ. ඕකෙන් අපි ඉගෙන ගත්ත පාඩම තමා කෙල්ලෙක් සිරා කරනවා නම් කොල්ලෙක්ට ඔය අවුරුදු ගණන් නිදහසේ ඉන්න ඕනේ ගෙදරින් මොනවා කියයිද දන් නෑ. රස්සාවක් කරනකන් ඉන්න ඕනේ වගේ කතා ඔක්කොම බයිලා. සිරා කරනවා නම් එකෙන්ම ඕවා පැත්තකට දාලා ඒකි යාලු වෙනවා. ඔහොම ඇද ඇද ඉන්නේ ඌව බැකප් එකට තියාගෙන වෙන එකෙක් එක්ක කොක්ක ගහන්න.
    backup.jpg

    මේ post එක fb දැක්කෙ දැන් දවස් දෙක තුනකට කලින්. එවෙලෙ එච්චර ගණන් ගත්තෙ නෑ.
    දැන්නෙ තේරෙන්නෙ :rolleyes:
     
    • Like
    Reactions: rahal jayasekara

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කැම්පස් එකෙන් ඔය සම්බන්ධව සෑහෙන්න අත්දැකීම් ලැබුවා. යාලු ෆිට් එකේ කෙල්ලෝ ඉන්නවා නේද අනිවා ඒ බැක් අප් එක විදියට තමා කොල්ලව තියන් ඉන්නේ. බෝඩිමේ එකාව හොඳම උදාහරණේ. උගේ ක්‍රශ් එක ටෝක් කරා සෑහෙන්න කල්. කලින් යාලුවෙලා ඉඳලා බ්‍රේක් අප් වුනාට පස්සේ මූ එන්ටර් වුනා දුක්ගන්නාරාළ මෝඩ් එකෙන්. අවුරුදු 3ක්ම වගේ අරූ ශේප් එකේ මේකි එක්ක ටච් එකේ හිටියා. ෆයිනල් ඉයර් එකේදි ඇහුවා. මේකි කෙලින්ම කියලා තිබ්බේ අවුරුදු තව අවුරුදු 3ක් වත් මේකිට නිදහසේ ඉන්න ඕනේ කියලා. ඕක අදිද්දි අපි නම් දැනගත්තා බබා හම්බෙන්න තමා කියලා. ඔය අතරේ මේකිට වෙන එකෙක් ලයින් දාන්න ගත්තා. ෆයිනල් ඉයර් එකේ මාස 3 යද්දි අරකි අළුත් පොර එක්ක යාලු වුනා :lol: :lol: අරූ මූඩ් ගහන නිසා වැඩිය අපි බයිට් කරන්න ගියේ නෑ පහදලා දුන්නා (හැබැයි දැන් නම් අහුවුන තැන රෙදි ගලවනවා අපි ඕක කියලා) . හොඳම වැඩේ කියන්නේ යාළු වුන කොල්ලා අපේ බැච් එකේම කෙල්ලෙක් එක්ක අවුරුදු 3ක ලව් එක නවත්තලා තමා මේකි එක්ක යාලු වුනේ. හිතපන්කෝ අරූ අවුරුදු 3ක් තිස්සේ අරකිගේ පක්කිලිකම් කරලා ලෙක්චර්ස් ඉවර වුනාම ඇරලවන්න ගිහින්, අතින් කයිට් කරන් තෑගිබෝග දීලා අන්තිමට ඒ මොකුත් නොකර වෙන කෙල්ලෙක් එක්ක ෆුල් ආතල් අරන් හිටපු එකෙක් තමා දැන් ආතල් ගන්නේ. ඕකෙන් අපි ඉගෙන ගත්ත පාඩම තමා කෙල්ලෙක් සිරා කරනවා නම් කොල්ලෙක්ට ඔය අවුරුදු ගණන් නිදහසේ ඉන්න ඕනේ ගෙදරින් මොනවා කියයිද දන් නෑ. රස්සාවක් කරනකන් ඉන්න ඕනේ වගේ කතා ඔක්කොම බයිලා. සිරා කරනවා නම් එකෙන්ම ඕවා පැත්තකට දාලා ඒකි යාලු වෙනවා. ඔහොම ඇද ඇද ඉන්නේ ඌව බැකප් එකට තියාගෙන වෙන එකෙක් එක්ක කොක්ක ගහන්න.
    පියො ලව් පැත්තකින් තියලා මාස දෙකෙන් තුනෙන් හුකන්න ට්‍රය් කරන්න ඕන. බරි උනොත් අතෑරල දානවා.

    මේ කොලුකාර වේසිගේ පුතා කිව්වොත් කියන්නේම පිම්පි කතාවක් මයි
    කවදාවත් මූ මිනිහෙක් වෙන්නේ නෑ. කාට හරි මුක්කුවක් ගහලා ජිවත් වෙන නපුංසකයෙක් විතරයි සදහටම
    අර පැක්තකට වෙලා හැංගිලා ඉන්න පොන්නෙක් පුක්ෂණය කරපු අනාත හිවලෙක් වගේ එකෙක් බන් උඹ

    ඇත්තටම උඹ අපරාදේ බන් මේ ලෝකෙට ආවේ. ආතල් එක වැඩි උනාම මිනිස්සුන්ට වැරදි, අමතක වීම් වෙනවා. ඇත්ත, උඹ එකට වග කියන්න ඕනේ නෑ
    අපො මූ මෙවා කියවලා අතේ ගහන එකෙක්ද?
    ------ Post added on Apr 30, 2022 at 1:51 PM
     
    • Dislike
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බලා වැලපෙමි
    නෙළාගනු බැරි
    හන්තාන සිහිනේ..
    ලව් එකක් තිබ්බෙ නෑ බන්. මට කෙල්ලෙක් ඉන්නව

    Athe gahanawada ekiwa mathak karageba podi sukiri?
    යාළුවො ගැන හිතල අතේ ගහන්නෙ නෑ මම
    ------ Post added on May 18, 2022 at 12:32 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    ලව් එකක් තිබ්බෙ නෑ බන්. මට කෙල්ලෙක් ඉන්නව

    E unata oya duka hithena eka digatama enawa ban. Personal experiance eken kiyanne. Matath ohoma ekak thibba. Eki badinawa kiwwama matath full awul giya. Eeta passe eki mawa riddawanna hama huththatama mata msg ekak daanna gaththa eki life eka success kiyala pennanna. Pregnant unamath damma, MsC gaththamath damma, lamaya hambubamath damma.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    සමහර "යාලුවො" ඉන්නව යාලුවෙක්ම විතරක් නොවන... තමන් බලෙන් පිලි ගත්තත් ජස්ට් අ ෆ්‍රෙන්ඩ් නෙහ් කියලා... හිත ඒක පිලිගන්නෙ නැති...එහෙම එකක් තියෙනවා කියන්නෙ ටිකක් කම්ප්ලෙක්ස් ජීවීතේ සමහර තැන් වල... ඕකෙ අමාරුම තැන එක එක සිනාරියෝ වල තමන්ගෙ බවුන්ඩරි එක මොකක්ද? තමන්ගෙ කොයි වගේ රෝල් එකක් ප්ලේ කරන්න ඕනිද කියන එක හිතාගන්න බැරිවෙන එක..
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    E unata oya duka hithena eka digatama enawa ban. Personal experiance eken kiyanne. Matath ohoma ekak thibba. Eki badinawa kiwwama matath full awul giya. Eeta passe eki mawa riddawanna hama huththatama mata msg ekak daanna gaththa eki life eka success kiyala pennanna. Pregnant unamath damma, MsC gaththamath damma, lamaya hambubamath damma.
    ඉතින් ඒකි දන්නෙ නැතුව ඇති උබ ඒකිට ලව් කියල.

    සමහර "යාලුවො" ඉන්නව යාලුවෙක්ම විතරක් නොවන... තමන් බලෙන් පිලි ගත්තත් ජස්ට් අ ෆ්‍රෙන්ඩ් නෙහ් කියලා... හිත ඒක පිලිගන්නෙ නැති...එහෙම එකක් තියෙනවා කියන්නෙ ටිකක් කම්ප්ලෙක්ස් ජීවීතේ සමහර තැන් වල... ඕකෙ අමාරුම තැන එක එක සිනාරියෝ වල තමන්ගෙ බවුන්ඩරි එක මොකක්ද? තමන්ගෙ කොයි වගේ රෝල් එකක් ප්ලේ කරන්න ඕනිද කියන එක හිතාගන්න බැරිවෙන එක..
    එහෙම සීන් එකක් නෑ බන්. මම හිතන්නෙ මට දුක හිතුනෙ හැම එකා ම පාට්නර් කරගන්න හොදයි ඒත් මාව හොද නෑ කිව්ව එකට. නිකන් කවුරු හරි ඔක්කොට ම එක ම විදියට ට්‍රීට් කරලා උබට එහෙම නොකරොත් පොඩ්ඩක් අප්සට් නෙ. එහෙම එකක්
    ------ Post added on May 23, 2022 at 12:51 AM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    ඉතින් ඒකි දන්නෙ නැතුව ඇති උබ ඒකිට ලව් කියල.

    Post in thread 'උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?' https://elakiri.com/threads/උබල-ජීවිතේ-අරගත්ත-කෙලවෙච්චම-තීරණය.2026297/post-27261131

    Post in thread 'උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?' https://elakiri.com/threads/උබල-ජීවිතේ-අරගත්ත-කෙලවෙච්චම-තීරණය.2026297/post-27261465

    Eki dannawa ban.

    Habai ekak. Mama okita kohoma hari anala thamai nathara wenne. Nathnam mata liberate wenna be bro.
     
    ඒකිට අනින්න බැරි වෙයි උබට
    ඒකි කට්ට කයිරාටික පාටයි🤣

    වැරදුණා. මම දැන් බැලුවෙ කමෙන්ට් දෙක. ඉතින් ඒකිට වෛර කරල වැඩක් නෑ. උබයි වැරදි
    ------ Post added on May 23, 2022 at 1:04 AM
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    ඒකිට අනින්න බැරි වෙයි උබට
    ඒකි කට්ට කයිරාටික පාටයි🤣
    Uba hariyatama hari.
    කට්ට කයිරාටික පාටයි

    Aniwaa gahanawa okita. Gahana eka nam loweth gahanawa. Lagadi dawasaka mekige yaluwek mage photo ekak yawala mekita. Meki kiwwalu maawa dawas dekakma heenenuth dakka kiyala. 😅

    වැරදුණා. මම දැන් බැලුවෙ කමෙන්ට් දෙක. ඉතින් ඒකිට වෛර කරල වැඩක් නෑ. උබයි වැරදි
    Vairayak ne ban. Maawa liberate karaganna ekiwa epa karaganna tiyena exit point eka tamai fuck eka. Ona love ekak fuck eka denakan vitharao badu giyama epaa wenawa.
    ------ Post added on May 23, 2022 at 1:07 AM