දුක් සීන් එකක්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Uba hariyatama hari.


    Aniwaa gahanawa okita. Gahana eka nam loweth gahanawa. Lagadi dawasaka mekige yaluwek mage photo ekak yawala mekita. Meki kiwwalu maawa dawas dekakma heenenuth dakka kiyala. 😅
    ඒක කිව්වෙ වැරදිලා බන්. මම පස්සෙ උබෙ කමෙන්ට් කියෙව්වෙ. මට නම් ඒකි පව් කියල හිතුන. ඒකිට සමහරවිට දුක පසුතැවිල්ල ඇත්තෙ
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    ඒක කිව්වෙ වැරදිලා බන්. මම පස්සෙ උබෙ කමෙන්ට් කියෙව්වෙ. මට නම් ඒකි පව් කියල හිතුන. ඒකිට සමහරවිට දුක පසුතැවිල්ල ඇත්තෙ
    Matath eka nam tiyenawa. E unata ban meki life eke hama achievement ekakma mata kiyanne maawa hurt karanna. Nikan hariyata message ekak denna wage "Ubata mage agayak thibbe na ne" kiyannam wage.

    Oki msg ekak dammama maawa dawas 2-3 kata full awul gahanawa.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,186
    113
    Me kathawa ahala comment kiyawala man upset Una ai a man upset une.
    Meme Spacing Out GIF by MOODMAN
     

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    Post in thread 'උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?' https://elakiri.com/threads/උබල-ජීවිතේ-අරගත්ත-කෙලවෙච්චම-තීරණය.2026297/post-27261131

    Post in thread 'උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?' https://elakiri.com/threads/උබල-ජීවිතේ-අරගත්ත-කෙලවෙච්චම-තීරණය.2026297/post-27261465


    Eki dannawa ban.

    Habai ekak. Mama okita kohoma hari anala thamai nathara wenne. Nathnam mata liberate wenna be bro.
    ani pukata agillen :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    කොල්ලෙක් වැටෙන්න පුලුවන් බලුම තැන තමා තමන් කැමති කෙල්ලව දාගන්න බැරිවෙලා ඒ වෙනුවට කෙල්ලගෙ හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ දුක අහලා ඒකිගෙ වැඩ වලට උදව් කරලා....etc පිම්පියෙක් වෙන එක 🤮🤮 වෙන එකක් තියා අපේ බෝඩිමේ එකෙක් හිටියා ඌ ක්‍රශ් වෙලා හිටිය කෙල්ලගෙ එක එෆෙයා එකක් බ්‍රේක් වෙනකං අවුරුදු ගානක් බලන් ඉදලා දුක අහලා හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ පක්කලි වැඩ ඔක්කොමත් කරලා දීලා අන්තිමට වෙන කොල්ලෙක්ට ඒකිගෙ හිත ගිහින් ඒක ගැන කියන්නෙත් මුට 😂 ඒකි කැමති වෙලා තියෙන්නෙත් ඒකිව සතපහකට ගනන් ගන්නැති රෙස්පා ඉන්න බුවෙක්ට.ඒකි මූට කියලා ඌ ගැන විස්තර හොයලා දෙන්න කියලා🤮 කට කැඩෙනකං බැන්නත් ඌව බල්ලෙක් වගේ බයිට් කරත් ඌ ඒකත් හොයලා දුන්නා අඩ අඩ වගේ 🤮🤮 මේ කමෙන්ට් එක දකින කොල්ලො ඔක්කොටම කියන්නෙ උබලා කොල්ලො නං ඇට දෙකක් තියනවනං ගෑනු ඉස්සරහා ඔහොම පොන්නයො වගේ පීචං වෙන්න යන්න එපා.ටෝක් කරනවනං ඩිරෙක්ට් ටෝක් කරපන්.මාසයක් දෙකක් ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් හා නං හා බෑ නං බෑ අනේ මන්දා වගේ නං තව පාරක් දෙපාරක් අහලා බලපන් ඒත් හරියන්නැත්තං රෙස්පා පිට වැඩේ අත ඇරපන්.මොන රෙද්දකටවත් දුක නං අහන්න යන්නම එපා ගෑනුන්ගෙ සත පහකට වැඩක් නෑ තොපි පොන්න පිම්පියො ගානට වැටෙන එක වෙන්නෙ..අනික උබලට කෙල්ලො හොයන qualities (good look,height,strong personality,good job/business,luxury house,car..etc) තියනවනං ඔහොම පිම්පියො වගේ දුක අහගෙන පුක දෙන්න දෙයක් නෑ.මාසයක් වගේ ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් වැඩේ ගොඩ.උබලට ඒ කොලිටීස් නැත්තං ඒවා හදාගනිං ඔය ගොන් කෑලි ෆෝම් කරන වෙලාවෙ.ඒ කොලිටීස් හදාගන්නැතුව ක්‍රශ් බ්‍රශ් ගාගෙන අවුරුදු ගනන් දුක අහලා පුක දුන්නත් ඒකිගෙ කක්කා දිවෙන් අරං කෑවත් කෙල්ල කැමති qualities තියන එකෙක් හම්බුන ගමන් ඒකි යනවා.සමහරවිට ඒ යන එකා ඒකිව හතර අතේ ඇදලා ඇනලා ඇනලා හතර වටේටම චාටර් කරලා පාරෙ බැහැලා යන්න බැරි කරොත් නං ඔන්න දුක අහන එකෙක්ට ලයින් වෙයි වෙන කරගන්න දෙයක් නැති හින්දා 😂🤮 හැබැයි එහෙම ගෑනු හොයාගන්නවට වඩා හොදයි ඇටදෙක කෝච්චියකට තියපන් 😂😂
    අර ෆුට්බෝල් කෑල්ලගෙ සීන් එක දැක්කද තොපි? බලපන් ඉතිං අපි ඒකාලෙ ඉදන් කට කැඩෙනකං මේකෙ කොටලා තියෙන්නෙ බොරුද කියලා 😑
     
    • Wow
    Reactions: 333sajith

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    අර ෆුට්බෝල් කෑල්ලගෙ සීන් එක දැක්කද තොපි? බලපන් ඉතිං අපි ඒකාලෙ ඉදන් කට කැඩෙනකං මේකෙ කොටලා තියෙන්නෙ බොරුද කියලා 😑
    mokadda e seen eka
     

    Sen-lu

    Well-known member
  • mokadda e seen eka
    යකෝ ඕපාදූප සංගමෙන් ඒක ගැන ත්‍රෙඩ් 10ක් විතර දාලත් උඹ ඒක දන්නෙනෑ කියන්නෙ. උඹව බෑන් කරන්න ඕන. මේක කිරියෙ ළිඳ ලඟ සංගමේට කරපු බරපතල නිග්‍රහයක් :angry: :angry:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Matath eka nam tiyenawa. E unata ban meki life eke hama achievement ekakma mata kiyanne maawa hurt karanna. Nikan hariyata message ekak denna wage "Ubata mage agayak thibbe na ne" kiyannam wage.

    Oki msg ekak dammama maawa dawas 2-3 kata full awul gahanawa.
    Oii oii... Monada me... Ubala hena fit ekene idala thiyenne... 🤣
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම කාලයක් තිස්සෙ කතා කර කර හිටපු කෙල්ලෙක් හිටියා. නිකං යාළුවෙක් විදියට කතා කරේ. ඒකිට කොල්ලෙක් ඉන්නවා. ඔෆිස් එකේ ලස්සන කොල්ලෙක් ඒකිට ලයින් දානවා. මම ජෝක් එකට කිව්ව මං මිනිහට කියන්නම් ඌ ගැන කියල. ඒකිත් ආතල් එකට කිව්වා එපා එපා මට දෙකක් වැඩි නෑ කියල. මං කිව්ව එහෙනම් මාත් ලයින් දාන්නම් දෙක මොකද්ද තුන මොකද්ද කියල. ඒකි කිව්වා යාළුවොන්ට ආදරේ කරන්න බෑ කියල. ඒක ජෝක් එකක් උණත් මට නිකං මාර දුකක් වගේ ෆීලින් එකක් ආවා. සෑහෙන්න කාලයකින් මේ වගේ සෑඩ් ෆීලින් එකක් ඇවිල්ලා නැහැ. මොනව හරි කියපන් ඇයි මට එහෙම සෑඩ් මූඩ් එකක් ආවෙ කියල හිතා ගන්න බැහැ
    ඉදපන් 32 විතර උනාම ඕක හරියයි බන්. එතකන් ඔය ආතල් එක උපරිම ගනින් . Max යන්න එපා (ඒ කියන්නේ සිව දිවි නසාගන්න )
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඉදපන් 32 විතර උනාම ඕක හරියයි බන්. එතකන් ඔය ආතල් එක උපරිම ගනින් . Max යන්න එපා (ඒ කියන්නේ සිව දිවි නසාගන්න )
    Mu me kari pacha ban atharinne... Mu me pissu huttek... Meke ewungen athal gannawa...