දුකාගෙ කතාව සැරයි, හැබැයි රහයි

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දුකාගෙ කතාව සැරයි, හැබැයි රහයි

    දුකාගෙ කතාව සැරයි, හැබැයි රහයි

    දුකා අයියා සජිත් ප්‍රේමදාස අපේ රටේ ජනාධිපති වෙන්න සුදුසුද නැද්ද කියා හරියටම Point එකට විග්‍රහ කරනවා.
    සියලුම UNP ඡන්දදායකයෝ මේක අනිවාරයෙන් බලන්න.
    රට වෙනුවෙන් ඔබගේ මතය මේ Video එකෙන් පස්සේවත් වෙනස් වෙයි කියා සිතමි

     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොන්නයට හරියට විඩියො එකක් දාගන්න බෑ :lol::lol::lol::lol:

    Account එක දීපන් ලමයකුට :rofl::rofl::rofl:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොන්නයට හරියට විඩියො එකක් දාගන්න බෑ :lol::lol::lol::lol:

    Account එක දීපන් ලමයකුට :rofl::rofl::rofl:

    ඌ වැස්සෙ වතුර පිරිල හින්ද දන්ඩි පැටියෙක් වගේ පීනන ගමං බං ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ. :P
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පොඩ්ඩ වරදින්න බෑ..වෙෂිලා...සජිත් සෑර් ගේ මීටිමක ඉන්නේ 10 වෙනිදා ගෝල්ෆේස් එන්න සෙනග එකතු කරනවා. පුප නොදී ඉඳපන් බන් වැඩ වැඩි..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පොන්නයට හරියට විඩියො එකක් දාගන්න බෑ :lol::lol::lol::lol:

    Account එක දීපන් ලමයකුට :rofl::rofl::rofl:

    අඩෝ පොන්නයා........ තැන්ක්ස් මචන් උඹ video එක දාලා නේහ්...


    :rofl::rofl::rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොන්නයට හරියට විඩියො එකක් දාගන්න බෑ :lol::lol::lol::lol:

    Account එක දීපන් ලමයකුට :rofl::rofl::rofl:

    බොල දණ්ඩියෝ....... මුලින්ම කියපන් වැඩවසම් කියන එකේ තේරුම ? :lol: :shocked: :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    why does everybody call him dandiya ?

    Good Question ...:lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1653046

    මහින්දගේ ප්‍රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි
    මේ ඊයේ රෑ ජාමේ කොළඹ ත්‍රී වීලර් රියදුරන් ක්‍රියාත්මක කල ස්ටිකර් ව්‍යාපාරයයි, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකින් මෙහෙයවුවන් නොවීමද විශේෂත්වයකි
    වෙනස නම් මොන්ටෙරොවේ සිට බස් මගියා ලොරි සහායකයා සිය කැමැත්තෙන්ම මේ ස්ටිකරය අලවා ගැනීමයි
    පැයක් දෙකක් ඇතුලත ස්ටිකර් 5000ක් පමණ බෙදා අවසන් විය


    10891425_756374027777159_786129050084662018_n.jpg


    1601533_756374051110490_3060452030100127067_n.jpg


    10885421_756374111110484_7011522730307125510_n.jpg


    10917041_756374101110485_5622899266631741014_n.jpg


    10888959_756374151110480_212099794877166325_n.jpg


    10891989_756374224443806_945727093990294205_n.jpg


    10385275_756374184443810_6619356056726621785_n.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දුකාගේ රාල භෝජන ව්‍යාපාරයට මුදල් දැම්මේ කවුද? ඒවාට ලෝන් පාස් කොරගත්තේ කා හරහාද කියා සොය බැලූ විට..... හිහ් හෙහ් හිහ්!:lol::lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දුකාගේ රාල භෝජන ව්‍යාපාරයට මුදල් දැම්මේ කවුද? ඒවාට ලෝන් පාස් කොරගත්තේ කා හරහාද කියා සොය බැලූ විට..... හිහ් හෙහ් හිහ්!:lol::lol::lol:

    let me guess. Lanka E news ? :lol: