ඇඹිලිපිටියට සිසු ඝාතනයේ චූදිත මේජර් ජාලි

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    4,209
    607
    113
    අවුරුදු 7ක් හිරේ ඉදලත් හාම තේරුම් අරගෙන නෑ පැමිණිලිකරුවයි විනිසුරුවයි අලුගොසුවයි සියල්ලම එක පුද්ගලයෙකුට වෙන්න බෑ කියලා .
    යම් පුද්ගලයෙක් වරදක් කරලා තියෙනවා නම් ඔහුව විනිශ්චය යුත්තේ ස්වාධීන අධිකරණයයකින් .

    හැමදේම පොතේ හැටියට වෙන්නේ නැහැ.ලෝකෙ මොන රටේ වුණත් කැරැල්ලක් මර්දන කරන්නේ/ත්‍රස්තවාදීන්ට සලක්නනේ ඔහොම තමයි..මම කියන්නේ නැහැ හරි කියලා හැබැයි වෙන්නේ ඒක
     

    pitastharaya

    Active member
  • May 27, 2013
    962
    218
    43
    ප්‍රින්සිපල්,සහ හමුදාවෙ ලොක්කො එකට අඩිය ගහන් උන්.තිරිසන් ප්‍රින්සිපල් උගේ පුද්ගලික තරහා ගජ මිතුරු හමුදාව ලවාඉටු කර ගත්ත.ජේවීපී ලේබලේ ඇලෙව්ව ම උන් බේරෙයි කියල හිතුව.
    පොඩි දරුවො ඔලුවට ඇණ ගහල,පෑන් කන් වල ගහල මැරුව.
    උන් ජේවීපී උනත් ඒක හරි ද?
    ඔය සිද්දිය ගැන ලියවුණු හොඳ පොත් තියෙනව සාක්කි එක්ක ම.ඉතිහාසය හදාරපල්ල, එක එකාට කඩේ යන මතවාද විස්වාස නොකර!
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,229
    882
    113
    Ltte terrorist grp widiyatath jeppo wimukthi kamin widiyatath apita balanna bae..degolma rajya wirodhi thrasthayo ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,935
    8,812
    113
    Malabe
    මේ අය රටේ යමක් කළ හැකි තරුණ පරම්පරාව විනාශ කරා. අද සිංහල ජන සමාජය යම් නිවටකමක් ඇත්නම්, එයට හේතුව මේ නැතිවුන තරුණ පරම්පරාවයි.

    :yes::yes::yes: රනිල්ට මෙලොවදිම පල දීල තියෙන්නෙ දරුවො විනාශ කරපු පව් තමයි, රන්ජන් විජේරත්න පුපුරල මළා ප්‍රේමදාස පුපුරල මළා ජේ ආර් මහල්ල එලව්දි ගෙවනව ඇති..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,935
    8,812
    113
    Malabe
    ප්‍රින්සිපල්,සහ හමුදාවෙ ලොක්කො එකට අඩිය ගහන් උන්.තිරිසන් ප්‍රින්සිපල් උගේ පුද්ගලික තරහා ගජ මිතුරු හමුදාව ලවාඉටු කර ගත්ත.ජේවීපී ලේබලේ ඇලෙව්ව ම උන් බේරෙයි කියල හිතුව.
    පොඩි දරුවො ඔලුවට ඇණ ගහල,පෑන් කන් වල ගහල මැරුව.
    උන් ජේවීපී උනත් ඒක හරි ද?
    ඔය සිද්දිය ගැන ලියවුණු හොඳ පොත් තියෙනව සාක්කි එක්ක ම.ඉතිහාසය හදාරපල්ල, එක එකාට කඩේ යන මතවාද විස්වාස නොකර!

    සිහල කොල්ලො කෙල්ලො ආසනව ලක්ශයක් ඔය කාලෙදි unp පාන්ඩුව පුච්චල මැරුව..අලුත් පරම්පරාව ඕව දන්නෙ නැ කියවීම හුරු නැති නිසා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    15,378
    6,150
    113
    මෙහෙම බල්ලෝ වගේ මැරෙන්න උන්ව පෙළඹෙව්වේ කවුද
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    11,929
    3,915
    113
    Piliyandala
    නූතන රැඩිකල් සැට් එක මෙව්වා ගැන දන්නේ නැතැයි ද කොහෙද?
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,305
    612
    113
    Столбовой
    :yes::yes::yes: රනිල්ට මෙලොවදිම පල දීල තියෙන්නෙ දරුවො විනාශ කරපු පව් තමයි, රන්ජන් විජේරත්න පුපුරල මළා ප්‍රේමදාස පුපුරල මළා ජේ ආර් මහල්ල එලව්දි ගෙවනව ඇති..

    අනිවා.. රනිලා තව ගෙව්ව්වේ නෑ. තාම කර්ම ‍රැස් කරනවා.
     

    other guy

    Member
    Apr 18, 2014
    11,793
    855
    0
    neverland
    හැමදේම පොතේ හැටියට වෙන්නේ නැහැ.ලෝකෙ මොන රටේ වුණත් කැරැල්ලක් මර්දන කරන්නේ/ත්‍රස්තවාදීන්ට සලක්නනේ ඔහොම තමයි..මම කියන්නේ නැහැ හරි කියලා හැබැයි වෙන්නේ ඒක

    ගැටුමකදි මරන එක වෙන දෙයක් .
    එත් කවුරුහරි තමන්ගේ බලය භාවිතාකරලා අධිකරණ ක්‍රියාmමාර්ගයකින් තොරව නිරායුධ පුද්ගලයෙක්ට දඩුවම් කරනවා නම් දඩුවම්කරපු එක්කෙනා වැරදියි

    ප්‍රින්සිපල්,සහ හමුදාවෙ ලොක්කො එකට අඩිය ගහන් උන්.තිරිසන් ප්‍රින්සිපල් උගේ පුද්ගලික තරහා ගජ මිතුරු හමුදාව ලවාඉටු කර ගත්ත.ජේවීපී ලේබලේ ඇලෙව්ව ම උන් බේරෙයි කියල හිතුව.
    පොඩි දරුවො ඔලුවට ඇණ ගහල,පෑන් කන් වල ගහල මැරුව.
    උන් ජේවීපී උනත් ඒක හරි ද?
    ඔය සිද්දිය ගැන ලියවුණු හොඳ පොත් තියෙනව සාක්කි එක්ක ම.ඉතිහාසය හදාරපල්ල, එක එකාට කඩේ යන මතවාද විස්වාස නොකර!

    :yes::yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    4,608
    2,055
    113
    අඩෝ මොනාද බන් මේ ගැන තියෙන පොත්??
    මම අහල තියෙනවා කොල්ලො බඩගිනි කිව්වම යතුරු කැරලි, සීට් වල ස්පොන්ච් ගිල්ලුවලු..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,935
    8,812
    113
    Malabe
    පෝරිසාදයා;23565961 said:
    අඩෝ මොනාද බන් මේ ගැන තියෙන පොත්??
    මම අහල තියෙනවා කොල්ලො බඩගිනි කිව්වම යතුරු කැරලි, සීට් වල ස්පොන්ච් ගිල්ලුවලු..

    :yes::yes: 88 කැරල්ල වෙද්දි අපේ එක මාම කෙනෙක් ගුරු විද්යාලෙ ඉගෙන ගන්නව.. ඒක නිවාඩු දෙනව හදිස්සි තත්වයක් නිසා, තැන මතක නැ මාම කියනව ''එයා බස් එකේ එද්දි එක වට රවුමක් වටේටම මිනිස් බෙලි තියල තිබ්බලු. අඩුම ගානෙ එතනම මිනිස් බෙලි 200-300 තිබ්බලු'' ඒ ඔක්කොම ආණ්ඩුවෙන් මරවපු ජේවීපි අයගෙ බෙලි..ඔය ඇසින් දුටු ශාක්කි... 88 උන සහාරයේ තරම නඩු වලින් එලියට ඇවිත් නැ, හිතාගන්ඩ බැරි මිනිස් සoහාරයක් unp ආණ්ඩුව කරා ජේ ආර්, රන්ජන් විජේරත්න ,ප්‍රේමදාස, රනිල් ඔය ඔක්කොම වගකියන්ඩ ඔනෙ ඒ පරාද වලට..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,600
    1,555
    113
    out of the blue
    :yes::yes: 88 කැරල්ල වෙද්දි අපේ එක මාම කෙනෙක් ගුරු විද්යාලෙ ඉගෙන ගන්නව.. ඒක නිවාඩු දෙනව හදිස්සි තත්වයක් නිසා, තැන මතක නැ මාම කියනව ''එයා බස් එකේ එද්දි එක වට රවුමක් වටේටම මිනිස් බෙලි තියල තිබ්බලු. අඩුම ගානෙ එතනම මිනිස් බෙලි 200-300 තිබ්බලු'' ඒ ඔක්කොම ආණ්ඩුවෙන් මරවපු ජේවීපි අයගෙ බෙලි..ඔය ඇසින් දුටු ශාක්කි... 88 උන සහාරයේ තරම නඩු වලින් එලියට ඇවිත් නැ, හිතාගන්ඩ බැරි මිනිස් සoහාරයක් unp ආණ්ඩුව කරා ජේ ආර්, රන්ජන් විජේරත්න ,ප්‍රේමදාස, රනිල් ඔය ඔක්කොම වගකියන්ඩ ඔනෙ ඒ පරාද වලට..


    නිල්ගේ යුනිට් එක තමයි බටලන්ද :dull:
    ඕකා කොල්ලෝ ගහන්න පුරුදුවුනේ ඒකාලේ අල්ලාගෙන ආපු කෙල්ලෝ රේප් කරලා කරලා ගෑනු එපාම වුන නිසාලු :dull: