දුකෙන් හිටපු නිසා ත්‍රෙඩ් දැම්මෙ නෑ

AnuradhaRa

Well-known member
  • මම බාස් කෙනෙක්ගෙන් clip-on මීටරයක් ඉල්ලගෙන
    කම්පියුටර් එකට යන කරන්ට් එක මැනල බැලුව

    200 රේන්ජ් එකට දැම්මෙ

    පෙන්නන්නෙ 0.3-0.4 ත් අතර අගයක්

    ඒ කියන්නෙ ඇම්පියර් බාගයක්වත් නැද්ද බං?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    මම බාස් කෙනෙක්ගෙන් clip-on මීටරයක් ඉල්ලගෙන
    කම්පියුටර් එකට යන කරන්ට් එක මැනල බැලුව

    200 රේන්ජ් එකට දැම්මෙ

    පෙන්නන්නෙ 0.3-0.4 ත් අතර අගයක්

    ඒ කියන්නෙ ඇම්පියර් බාගයක්වත් නැද්ද බං?
    ohoma baha diwen check karapan
     
    • Haha
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,624
    9,115
    113
    මම බාස් කෙනෙක්ගෙන් clip-on මීටරයක් ඉල්ලගෙන
    කම්පියුටර් එකට යන කරන්ට් එක මැනල බැලුව

    200 රේන්ජ් එකට දැම්මෙ

    පෙන්නන්නෙ 0.3-0.4 ත් අතර අගයක්

    ඒ කියන්නෙ ඇම්පියර් බාගයක්වත් නැද්ද බං?
    ada wassa kala budiyanda oone :-)
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • මං හිතං හිටියෙ මං හින්ද කරන්ට් බිල වැඩියි කියල

    වැඩිම වුණොත් වොට් 80 ක් ඇති. මම හිතුව වොට් 200 ක් විතර ඇති කියල

    ඒතකොට දවසකට යන්න‌ෙ යුනිට් ඒකක් විතර මගෙ ඩෙස්ක්ටොප් එකට

    ඉතුරු යුනිට් 3.5 මොනාටද බොලේ යන්නෙ


    අපේ දවසක යුනිට් ඇවරේජ් එක 4.5 ක් විතර
    මං මෙච්චර කල් හිතන් හිටියෙ කම්පියුටර් එක නිසා කියල
    @Amith0424
     
    • Like
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,624
    9,115
    113
    මං හිතං හිටියෙ මං හින්ද කරන්ට් බිල වැඩියි කියල

    වැඩිම වුණොත් වොට් 80 ක් ඇති. මම හිතුව වොට් 200 ක් විතර ඇති කියල
    karola kade ayya balanda giye nadda
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    මං හිතං හිටියෙ මං හින්ද කරන්ට් බිල වැඩියි කියල

    වැඩිම වුණොත් වොට් 80 ක් ඇති. මම හිතුව වොට් 200 ක් විතර ඇති කියල

    ඒතකොට දවසකට යන්න‌ෙ යුනිට් ඒකක් විතර මගෙ ඩෙස්ක්ටොප් එකට

    ඉතුරු යුනිට් 3.5 මොනාටද බොලේ යන්නෙ


    අපේ දවසක යුනිට් ඇවරේජ් එක 4.5 ක් විතර
    මං මෙච්චර කල් හිතන් හිටියෙ කම්පියුටර් එක නිසා කියල
    @Amith0424
    මොනිටරෙත් චෙක් කෙරුවද, ඉස්සර පරණ මොනිටර් වලට වොට් 100ක් විතර අදිනවා LCD උනත්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම බාස් කෙනෙක්ගෙන් clip-on මීටරයක් ඉල්ලගෙන
    කම්පියුටර් එකට යන කරන්ට් එක මැනල බැලුව

    200 රේන්ජ් එකට දැම්මෙ

    පෙන්නන්නෙ 0.3-0.4 ත් අතර අගයක්

    ඒ කියන්නෙ ඇම්පියර් බාගයක්වත් නැද්ද බං?

    kokka gahala horen light ganin
    duk wenna deyak na
     

    AnuradhaRa

    Well-known member
  • මොනිටරෙත් චෙක් කෙරුවද, ඉස්සර පරණ මොනිටර් වලට වොට් 100ක් විතර අදිනවා LCD උනත්
    ඔක්කොටම යන කරන්ට් එක බැලුවෙ. වයර් කෝඩ් එකේ වයර් එකෙන් බැලුවෙ
    එතකොට ටෝටල් එක තමා මේ..
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    ඔක්කොටම යන කරන්ට් එක බැලුවෙ. වයර් කෝඩ් එකේ වයර් එකෙන් බැලුවෙ
    එතකොට ටෝටල් එක තමා මේ..
    Smart plug sockets thiyenawa, umbata eken wattage eka balanna puluwan
     

    Attachments

    • 1000036367.jpg
      1000036367.jpg
      238.8 KB · Views: 44
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa