ඔව් මේක නම් සිරා කතාව..ගොඩක් මිනිස්සුන්ට ඔය ගතිය තියෙනවා..සමහර උන් කැමති නැහැ උන්ට ඒවා ලේසියෙන් ලැබුණා කියල කියන්න...උන්ට ඕනේ උන් හෙන කට්ට කාල, හෙන ගේම් ගහල දියුණු වුනා කියල පෙන්නන්න..
මන් අදුරන එකෙක් ඉන්නවා..මූගේ තාත්ත බිස්නස්කාරයෙක්..සල්ලි තියෙනවා..මහින්ද රාජපක්ෂගේ වන්දිබට්ටයෙක්...මූත් ඒ නිසා පවුල් පිටින් වන්දිබට්ටකම් කරලා තමයි ගොඩ ගියේ..කොටින්ම ගෑනි වැඩ කරන්නෙත් රජයේ ලොකු ආයතනයක..එකත් දේශපාලන දැන හදුනුම්කම් මත ලැබුන ඒවා..හැබැයි මූ ෆේස්බුක් එකේ දවස තිබ්බේ ශෙයා කරන්නේ මහන්සිවෙලා වැඩ කරන හැටි ගැනයි..කට්ට කාල ගොඩ ආව කියලයි ඕවා...දන්න උන් ඉතින් කතන්දරේ දන්නවා..
මේ පෙන්නේ නැද්ද...රටේ හැමෝම පැටිකිරිය දන්න මහා ඇත්තෝගේ පුතාගේ හිටන් එහෙමනේ...තව මොන කතාද...මූත් මෙහෙම කියනකොට අනිත් උන් කොහොම නොකියයිද