දුක අහන අයියා 🤣 Ultra Pro Max !

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    134153711-223309765929430-299686621335864138-n.jpg

    135046595-223491499244590-1927469870945188390-o.jpg

    133279494-3792328024165309-1509962969285742795-o.jpg

    133873709-3792432070821571-752565761686622197-o.jpg

    134375962-822962445205362-6579192474230016476-o.jpg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,328
    113
    එකමත් එක රටක
    මාර කට්ට කාල ජිවිතේ ජයගත්තා උන් එන්නේ මූ එක්ක කතා කරන්න. සමහර උන්ට කියන්න දෙයක් නැතුව "හන්දියේ කඩෙන් ප්ලේන් ටී බීල තියනවා . ඒ වගේ අමාරු කම් තියාගෙන මේ තත්වෙට අවේ" වගේ ටෝක් දෙන්නේ. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    Everyone wants to say that they didn't have it easy. But the truth is most of them are connected and already had the path made for them. They probably want to feel good giving out sob stories.
    One genuine interview I listened to was the one with Thanuja. Rest were just guys whining like little bitches.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Everyone wants to say that they didn't have it easy. But the truth is most of them are connected and already had the path made for them. They probably want to feel good giving out sob stories.
    One genuine interview I listened to was the one with Thanuja. Rest were just guys whining like little bitches.

    ඔව් මේක නම් සිරා කතාව..ගොඩක් මිනිස්සුන්ට ඔය ගතිය තියෙනවා..සමහර උන් කැමති නැහැ උන්ට ඒවා ලේසියෙන් ලැබුණා කියල කියන්න...උන්ට ඕනේ උන් හෙන කට්ට කාල, හෙන ගේම් ගහල දියුණු වුනා කියල පෙන්නන්න..

    මන් අදුරන එකෙක් ඉන්නවා..මූගේ තාත්ත බිස්නස්කාරයෙක්..සල්ලි තියෙනවා..මහින්ද රාජපක්ෂගේ වන්දිබට්ටයෙක්...මූත් ඒ නිසා පවුල් පිටින් වන්දිබට්ටකම් කරලා තමයි ගොඩ ගියේ..කොටින්ම ගෑනි වැඩ කරන්නෙත් රජයේ ලොකු ආයතනයක..එකත් දේශපාලන දැන හදුනුම්කම් මත ලැබුන ඒවා..හැබැයි මූ ෆේස්බුක් එකේ දවස තිබ්බේ ශෙයා කරන්නේ මහන්සිවෙලා වැඩ කරන හැටි ගැනයි..කට්ට කාල ගොඩ ආව කියලයි ඕවා...දන්න උන් ඉතින් කතන්දරේ දන්නවා..

    මේ පෙන්නේ නැද්ද...රටේ හැමෝම පැටිකිරිය දන්න මහා ඇත්තෝගේ පුතාගේ හිටන් එහෙමනේ...තව මොන කතාද...මූත් මෙහෙම කියනකොට අනිත් උන් කොහොම නොකියයිද :lol:

    Za6Nti7.png
     
    MRs guys have the heena maney scene like most SL idiots. They just want to show that they have achieved shit on their own. Look at chichi guy with 2 PhDs :-D .
     
    • Like
    Reactions: kolavari

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සුපිරි පෝස්ට් එක....🤣🤣

    මූ, චමුදිත.... ඔක්කොම එකයි...

    ඒ නිසා තමා ඉංග්‍රීසි channels බලන්නේ....
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    habai mu anik kena kiyana de hondata ahan innawa maddata panala kiyawala pora wenne nathuwa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හැබැයි තනුජා ගැන නම් දුක හිතුනා :(