දුක තමයි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ඇයත් නොදන්නා
දහඩිය සුවඳින්
පෙති සිපගන්නට සිත සිතුවා
මටත් නොදන්වා
ඒ මල බමරකු
ඩැහැගෙන ඇති බව කන වැකුණා

- මාලන් විදානපතිරණ